Rat idi ohoma kewot daily diabetics hedei bolaරටකජු 200g
රටඉදි 200g
බතල 500g
ඔයටික කෑවොත් දවසකට මාස්ගේනර්ස් ඔනෙ නෑ
පුලුවන් තරම් කාල මදිහරියට තමයි සප්ලිමන්ට් ගන්නෙ
චිකන් බ්‍රෙස්ට් 500g
බිත්තර සුදුමද10
තව කන්න පුලුවන් තරම් බත් මාලු
එලවලු
ඔව ඔක්කොම ප්ලෑන් කරගෙන හරියට කාල
වේ ප්‍රොටින් එකකුත් ගත්තොත් ඇග එයි බ්‍රෝ