සප්ලිමන්ට්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    රටකජු 200g
    රටඉදි 200g
    බතල 500g
    ඔයටික කෑවොත් දවසකට මාස්ගේනර්ස් ඔනෙ නෑ
    පුලුවන් තරම් කාල මදිහරියට තමයි සප්ලිමන්ට් ගන්නෙ
    චිකන් බ්‍රෙස්ට් 500g
    බිත්තර සුදුමද10
    තව කන්න පුලුවන් තරම් බත් මාලු
    එලවලු
    ඔව ඔක්කොම ප්ලෑන් කරගෙන හරියට කාල
    වේ ප්‍රොටින් එකකුත් ගත්තොත් ඇග එයි බ්‍රෝ
    Rat idi ohoma kewot daily diabetics hedei bola
     

    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    Mass gainer wala tanikarana sugar walin tama itin calories wedi karanne...
    ඉතින් ඒකනෙ බන්
    මාස්ගේනර් 1සවින්ග් එකක් කවර් කරන්න පුලුවන්
    රටකජු 100g රට ඉදි 100g වලින්
    සල්ලි ඉතිරි