myprotien whey, the best whey protien
Highly recommended my protein isolate whey.
naha machn ehema awulk na.gym giya aluthama gattata awulak nane ?
අමතර ප්‍රෝටීන ඔක්කොම කක්කුස්සි වලේ නම් කොහොමද ඕයි ඒව ගහන උන්ගෙ ඇගවල් එන්නෙ අපේ නොඑන්නෙ?protein.lk එකේ Myprotein whey 2.5kg එකක් දාහතරක්ද කොහෙද, ලැබෙන ප්‍රෝටීන් ප්‍රමානෙත් එක්ක බැලුවම ලෝකල් මාකට් එකේ මස්/මාළු/බිත්තර වලින් ඕක කවර් කරන එක ලාබයි (හැබැයි අමාරුයි). ඩිරෙක්ට් ගෙන්නනවනම් දහයෙන් පල්ලෙහා 2.5kg+1kg ගෙන්න ගන්න පුලුවන් (ඒත් දැන් උන්ගෙ ෂිපින් කේස්).
supplement එකක් හැටියට ප්‍රෝටීන් ගත්තටනම් කිසි අවුලක් නෑ, ඒත් මාස් ගේනර් මගුල් ගන්න එපා. අර කිව්වත් වගේ සමපෝෂ/යහපෝෂ කාපන් (හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්). ඔය මොන ලබ්බ supplement කරත් වැඩක් නෑ උඹ හරියට කන්නෙ/නිදාගන්නෙ/ලිෆ්ට් කරන් නැත්තම්.
තව එකක් උඹ හරියට protein supplement කරනවනම් අමුතුවෙන් මළකුණු කන්න අවශ්‍යතාවක් නෑ, ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ කියලා කතාවක් අහලා ඇතිනෙ. කන නොකන එක උඹේ වැඩක්, ඒත් අමතර ප්‍රෝටීන් ඔක්කොම කක්කුස්සි වලේ කියලා විතරක් මතක තියාගනින්.
Unge shipments delay neda ?protein.lk එකේ Myprotein whey 2.5kg එකක් දාහතරක්ද කොහෙද, ලැබෙන ප්‍රෝටීන් ප්‍රමානෙත් එක්ක බැලුවම ලෝකල් මාකට් එකේ මස්/මාළු/බිත්තර වලින් ඕක කවර් කරන එක ලාබයි (හැබැයි අමාරුයි). ඩිරෙක්ට් ගෙන්නනවනම් දහයෙන් පල්ලෙහා 2.5kg+1kg ගෙන්න ගන්න පුලුවන් (ඒත් දැන් උන්ගෙ ෂිපින් කේස්).
supplement එකක් හැටියට ප්‍රෝටීන් ගත්තටනම් කිසි අවුලක් නෑ, ඒත් මාස් ගේනර් මගුල් ගන්න එපා. අර කිව්වත් වගේ සමපෝෂ/යහපෝෂ කාපන් (හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්). ඔය මොන ලබ්බ supplement කරත් වැඩක් නෑ උඹ හරියට කන්නෙ/නිදාගන්නෙ/ලිෆ්ට් කරන් නැත්තම්.
තව එකක් උඹ හරියට protein supplement කරනවනම් අමුතුවෙන් මළකුණු කන්න අවශ්‍යතාවක් නෑ, ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ කියලා කතාවක් අහලා ඇතිනෙ. කන නොකන එක උඹේ වැඩක්, ඒත් අමතර ප්‍රෝටීන් ඔක්කොම කක්කුස්සි වලේ කියලා විතරක් මතක තියාගනින්.
අමතර ප්‍රෝටීන ඔක්කොම කක්කුස්සි වලේ නම් කොහොමද ඕයි ඒව ගහන උන්ගෙ ඇගවල් එන්නෙ අපේ නොඑන්නෙ?
ඕකට උත්තරේ කලින්ම දීලා තියෙනවාඔය මොන ලබ්බ supplement කරත් වැඩක් නෑ උඹ හරියට කන්නෙ/නිදාගන්නෙ/ලිෆ්ට් කරන් නැත්තම්.
පැකට් එකක් අරන් බලහන්, දල වශයෙන් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 20k වගේ තියෙන්න ඕනෙ. 20% protein content කියන්නෙ සැලකිය යුතු ගානක්. ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්, ඒත් amino acid වල මේක ආවෙ ගහකින් මේක ආවෙ සතෙක්ගෙන් කියලා ලේබල් ගහලා එන්නෙ නෑ මචං. අනික ලිව්ව දේ හරියට කියවහන්, මාස් ගේනර් දහජරාව වෙනුවට සමපෝෂ කන්න කිව්වෙ. whey වෙනුවට සමපෝෂ කන්න කියලා නෙමෙයි.සමපෝෂවල ඇති ප්‍රෝටීනයක් නෑ බං. ඒකෙත් පොඩ්ඩයි තියෙන්නෙ. අනික ඒවා ශාක පෝටින.
මම හැමදාම ග්‍රෑම් 300කට එහා කනවා සමපෝෂ
ඔව් බං, EMS එන් නෑ. express දැම්මොත් ටැක්ස්. දුක තමා.Unge shipments delay neda ?
Amino acids wala animal plant deka wenas kiyala danne nathi moda harakek ne uba.ඕකට උත්තරේ කලින්ම දීලා තියෙනවා
පැකට් එකක් අරන් බලහන්, දල වශයෙන් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 20k වගේ තියෙන්න ඕනෙ. 20% protein content කියන්නෙ සැලකිය යුතු ගානක්. ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්, ඒත් amino acid වල මේක ආවෙ ගහකින් මේක ආවෙ සතෙක්ගෙන් කියලා ලේබල් ගහලා එන්නෙ නෑ මචං. අනික ලිව්ව දේ හරියට කියවහන්, මාස් ගේනර් දහජරාව වෙනුවට සමපෝෂ කන්න කිව්වෙ. whey වෙනුවට සමපෝෂ කන්න කියලා නෙමෙයි.
ඔව් බං, EMS එන් නෑ. express දැම්මොත් ටැක්ස්. දුක තමා.
Amino acids wala animal plant deka wenas kiyala danne nathi moda harakek ne uba.
උඹේ reading comprehension බිංදුව වුණාට මට කරන්න දෙයක් නෑ.ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්
දල වශයෙන් කියන එකේ තේරුම දන් නැද්ද.Puka thiyenawa 20k 18 yi thiyenne samposha wala hama brand eke ma