සප්ලිමන්ට්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සප්ලිමන්ට් හොද එකක් හරි සාමාන්‍ය එකක් හරි ගන්න කොච්චර වියදමක් යනවා ද මාසෙකට?
     
    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    කෙටියෙන් කිව්වොත් සප්ලිමන්ට් වර්ග දෙකකට බෙදන්න පුලුවන්. මාස් සහ වේ කියල. මාස් එක මහත් වෙන්නත් වේ එක ඇගේ හැඩය පේන්නත් තමයි ගන්නෙ. ඔය දෙකෙන්ම එන මොකක් ගැහුවත් මාසෙට 12ක් වගේ යයි. එක එක්කෙනා ට වැඩ කරන බ්‍රෑන්ඩ් තියනවා. පොඩ්ඩක් අහල බලල ගන්න😉
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    My protein whey එක ගනින් ඒක labdoor rankings වලත් හුගක් ඉස්සරහින්ම තියන එකක් offers තියනව හුගක් වෙලාවට පොඩ්ඩක් බලපන්
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    protein.lk එකේ Myprotein whey 2.5kg එකක් දාහතරක්ද කොහෙද, ලැබෙන ප්‍රෝටීන් ප්‍රමානෙත් එක්ක බැලුවම ලෝකල් මාකට් එකේ මස්/මාළු/බිත්තර වලින් ඕක කවර් කරන එක ලාබයි (හැබැයි අමාරුයි). ඩිරෙක්ට් ගෙන්නනවනම් දහයෙන් පල්ලෙහා 2.5kg+1kg ගෙන්න ගන්න පුලුවන් (ඒත් දැන් උන්ගෙ ෂිපින් කේස්).
    supplement එකක් හැටියට ප්‍රෝටීන් ගත්තටනම් කිසි අවුලක් නෑ, ඒත් මාස් ගේනර් මගුල් ගන්න එපා. අර කිව්වත් වගේ සමපෝෂ/යහපෝෂ කාපන් (හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්). ඔය මොන ලබ්බ supplement කරත් වැඩක් නෑ උඹ හරියට කන්නෙ/නිදාගන්නෙ/ලිෆ්ට් කරන් නැත්තම්.
    තව එකක් උඹ හරියට protein supplement කරනවනම් අමුතුවෙන් මළකුණු කන්න අවශ්‍යතාවක් නෑ, ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ කියලා කතාවක් අහලා ඇතිනෙ. කන නොකන එක උඹේ වැඩක්, ඒත් අමතර ප්‍රෝටීන් ඔක්කොම කක්කුස්සි වලේ කියලා විතරක් මතක තියාගනින්.
     
    අමතර ප්‍රෝටීන ඔක්කොම කක්කුස්සි වලේ නම් කොහොමද ඕයි ඒව ගහන උන්ගෙ ඇගවල් එන්නෙ අපේ නොඑන්නෙ?
    සමපෝෂවල ඇති ප්‍රෝටීනයක් නෑ බං. ඒකෙත් පොඩ්ඩයි තියෙන්නෙ. අනික ඒවා ශාක පෝටින.
    මම හැමදාම ග්‍රෑම් 300කට එහා කනවා සමපෝෂ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts

    Unge shipments delay neda ?
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අමතර ප්‍රෝටීන ඔක්කොම කක්කුස්සි වලේ නම් කොහොමද ඕයි ඒව ගහන උන්ගෙ ඇගවල් එන්නෙ අපේ නොඑන්නෙ?
    ඔය මොන ලබ්බ supplement කරත් වැඩක් නෑ උඹ හරියට කන්නෙ/නිදාගන්නෙ/ලිෆ්ට් කරන් නැත්තම්.
    ඕකට උත්තරේ කලින්ම දීලා තියෙනවා

    සමපෝෂවල ඇති ප්‍රෝටීනයක් නෑ බං. ඒකෙත් පොඩ්ඩයි තියෙන්නෙ. අනික ඒවා ශාක පෝටින.
    මම හැමදාම ග්‍රෑම් 300කට එහා කනවා සමපෝෂ
    පැකට් එකක් අරන් බලහන්, දල වශයෙන් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 20k වගේ තියෙන්න ඕනෙ. 20% protein content කියන්නෙ සැලකිය යුතු ගානක්. ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්, ඒත් amino acid වල මේක ආවෙ ගහකින් මේක ආවෙ සතෙක්ගෙන් කියලා ලේබල් ගහලා එන්නෙ නෑ මචං. අනික ලිව්ව දේ හරියට කියවහන්, මාස් ගේනර් දහජරාව වෙනුවට සමපෝෂ කන්න කිව්වෙ. whey වෙනුවට සමපෝෂ කන්න කියලා නෙමෙයි.
    Unge shipments delay neda ?
    ඔව් බං, EMS එන් නෑ. express දැම්මොත් ටැක්ස්. දුක තමා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඕකට උත්තරේ කලින්ම දීලා තියෙනවා

    පැකට් එකක් අරන් බලහන්, දල වශයෙන් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 20k වගේ තියෙන්න ඕනෙ. 20% protein content කියන්නෙ සැලකිය යුතු ගානක්. ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්, ඒත් amino acid වල මේක ආවෙ ගහකින් මේක ආවෙ සතෙක්ගෙන් කියලා ලේබල් ගහලා එන්නෙ නෑ මචං. අනික ලිව්ව දේ හරියට කියවහන්, මාස් ගේනර් දහජරාව වෙනුවට සමපෝෂ කන්න කිව්වෙ. whey වෙනුවට සමපෝෂ කන්න කියලා නෙමෙයි.

    ඔව් බං, EMS එන් නෑ. express දැම්මොත් ටැක්ස්. දුක තමා.
    Amino acids wala animal plant deka wenas kiyala danne nathi moda harakek ne uba.
    Puka thiyenawa 20k 18 yi thiyenne samposha wala hama brand eke ma
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Amino acids wala animal plant deka wenas kiyala danne nathi moda harakek ne uba.
    ප්‍රෝටින් කියන්නෙ ප්‍රෝටීන්, ඒක සම්පූර්ණද නැද්ද කියන එක වෙනම කතාවක්
    උඹේ reading comprehension බිංදුව වුණාට මට කරන්න දෙයක් නෑ.
    Puka thiyenawa 20k 18 yi thiyenne samposha wala hama brand eke ma
    දල වශයෙන් කියන එකේ තේරුම දන් නැද්ද.
     
    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    රටකජු 200g
    රටඉදි 200g
    බතල 500g
    ඔයටික කෑවොත් දවසකට මාස්ගේනර්ස් ඔනෙ නෑ
    පුලුවන් තරම් කාල මදිහරියට තමයි සප්ලිමන්ට් ගන්නෙ
    චිකන් බ්‍රෙස්ට් 500g
    බිත්තර සුදුමද10
    තව කන්න පුලුවන් තරම් බත් මාලු
    එලවලු
    ඔව ඔක්කොම ප්ලෑන් කරගෙන හරියට කාල
    වේ ප්‍රොටින් එකකුත් ගත්තොත් ඇග එයි බ්‍රෝ
     
    • Like
    Reactions: rckdck