සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ ?? :O

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Podi Silva - පොඩි සිල්වා;18127888 said:
ඔව් බන් සපුගස්කන්දෙ ඈයෝ පාර්ටි එකක් උන් ඕක දාලා නටනවා කරටි කැඩෙන්න

rljpmu.jpg
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
EMINƎM;18134011 said:
menna sapugaskande sonnayek. apinam galpoththe sonnayo neda bn. LOL :rofl::rofl::P:P:P:D:D:D

ඔව්.. උඹලෑ හරිය ගල්පොත්ත කියන්නෙ ඉන්නෙ සේරම ගල්කපන්නෙ :lol:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ මොකක් හරි අවුලක්ද ? :O
    සයිරන් එක වදිනව එක දිගට හෝ ගාල :O
    වෙන්දට ගහන්නෙ 7.30ටයි හතරට විතරයිනෙ :O
    මොකක් වෙලාද :O

    ඒ කිට්ටුව ඉන්න උන් ඉන්නවනං අප්ඩේට්ස් දියල්ල..

    නැහැ මචන් ඕක මොකද්ද දන්නවද? යහපලානේ දින 100 ඉවර උනා නේ. එකේ පඩ 100 විතරයි නේ.
    යහපාලනයට චන්දෙ දීපු සෙට් එකක් ගෙනල්ලා පෝලිමක් දාලා. උන් කෑගහන සද්දේ එලියට ඇහෙන නිසා සයිරන් එක ගහන ඉඳලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නැහැ මචන් ඕක මොකද්ද දන්නවද? යහපලානේ දින 100 ඉවර උනා නේ. එකේ පඩ 100 විතරයි නේ.
    යහපාලනයට චන්දෙ දීපු සෙට් එකක් ගෙනල්ලා පෝලිමක් දාලා. උන් කෑගහන සද්දේ එලියට ඇහෙන නිසා සයිරන් එක ගහන ඉඳලා.

    උඹ නං නියමෙට මහින්දයගෙ ඡන්ද කඩනව :D පට්ට දිගටම කරගෙන පලයං :)
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Podi Silva - පොඩි සිල්වා;18127888 said:
    ඔව් බන් සපුගස්කන්දෙ ඈයෝ පාර්ටි එකක් උන් ඕක දාලා නටනවා කරටි කැඩෙන්න

    :lol::lol::lol: