මචං සපු ගිනි සපු වල් සපු කියන්නේ ශාක වර්ග 3 ද? දැව සදහා වඩාත් ඉල්ලුම සහ මිල වැඩි මොකක්ද
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Aug 17, 2021 #1 මචං සපු ගිනි සපු වල් සපු කියන්නේ ශාක වර්ග 3 ද? දැව සදහා වඩාත් ඉල්ලුම සහ මිල වැඩි මොකක්ද
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Aug 17, 2021 #3 Bump Bpl ------ Post added on Aug 17, 2021 at 3:32 PM
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,696 113 Gampaha Aug 17, 2021 #5 ගිනි සපු නං ලෑලි විදිහට ගන්නව. Reactions: Arumbaya De Almeida, Rankira and NRTG
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,955 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 17, 2021 #7 සපු බම්ප්
WannaCry Active member Jul 13, 2017 197 84 28 Aug 17, 2021 #9 gini sapu, vana sapu kiyalanam dekak thiyanava danna vidiyata
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Aug 17, 2021 #10 මොනවා හදන්නද? ගිනි සපු නම් එච්චර හොඳ ලෑලි/ලී ජාතියක් නෙවෙයි. ඇද යනවා පොඩ්ඩ ඇත්නම්. වැස්සට එහෙම
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,753 4,825 113 Aug 17, 2021 #11 ඕවා ගැන හරි විද්‍යාත්මක දැනුමක් තියන උන් දැන් මේකේ නෑ බන්. ( අර ගස් ගැන ත්‍රෙඩ් දාන එකෙක්, දෙන්නෙක් හිටියා. දැන් උන් එන බවක් දැක්කේ නෑ.) භාගෙට දන්නා අයියල හා ගොඩ මහාචාර්ය උන් නම් ඉන්නවා මදි නොකියන්න.
ඕවා ගැන හරි විද්‍යාත්මක දැනුමක් තියන උන් දැන් මේකේ නෑ බන්. ( අර ගස් ගැන ත්‍රෙඩ් දාන එකෙක්, දෙන්නෙක් හිටියා. දැන් උන් එන බවක් දැක්කේ නෑ.) භාගෙට දන්නා අයියල හා ගොඩ මහාචාර්ය උන් නම් ඉන්නවා මදි නොකියන්න.