සපු සහ ගිනි සපු

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං සපු ගිනි සපු වල් සපු කියන්නේ ශාක වර්ග 3 ද? දැව සදහා වඩාත් ඉල්ලුම සහ මිල වැඩි මොකක්ද
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මොනවා හදන්නද? ගිනි සපු නම් එච්චර හොඳ ලෑලි/ලී ජාතියක් නෙවෙයි. ඇද යනවා පොඩ්ඩ ඇත්නම්. වැස්සට එහෙම
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕවා ගැන හරි විද්‍යාත්මක දැනුමක් තියන උන් දැන් මේකේ නෑ බන්. ( අර ගස් ගැන ත්‍රෙඩ් දාන එකෙක්, දෙන්නෙක් හිටියා. දැන් උන් එන බවක් දැක්කේ නෑ.) භාගෙට දන්නා අයියල හා ගොඩ මහාචාර්ය උන් නම් ඉන්නවා මදි නොකියන්න. :lol: :lol: