එක්තරා හෝටලයක ආහාර ගැනීමට මම දන්නා අඳුරන සෙබලෙකු හා ඔහුගේ දෑත හා එක් කකුලක් අහිමි ආබාධිත රණවිරු මිතුරා ගොස් තිබිනි....
ටික වෙලාවකින් ආබාධිත රණවිරුවා පවසා ඇත්තේ ඔහුට මුත්‍රා කිරීමට අවශ්‍ය බවයි. ඔහුව වත්තම් කරගෙන ගෙනගොස් වැසිකිලියේ යුරීනල් එකක් අසල (පිරිමි මුත්‍රා පෝච්චිය) සිටගත් ඔහු ඔහුගේ සගයාට "මචං මට සපෝට් එකක් දියං" යැයි ආමන්ත්‍රණය කලේය....
මම ඔබෙන් අහන්නෙ මේ ආබාධිත සෙබලා මේ ඉල්ලන "සපෝට්" එක කුමක් වියහැකිද???
ආබාධිත රණවිරුවා ඉල්ලා තිබෙන සපෝට් එක නම් ඔහුගේ බෙල්‍ට් එක බුරුල් කොට කලිසමේ බොත්තම ගලවා සිපරය පහත් කොට යට කලිසමද පහත කොට, මෙතැන කාන්තාවන් සිටින බව මම දන්නවා ඔබ සැම වැඩිමහල් පුද්ගලයින් නිසා මම ඉතිරි කතාවත් කියන්නම්, යහලුවා ඔහුගේ පුරුශ ලිංගය එලියට ඇද අර ආබාධිත රණවිරුවාට මුත්‍රා කිරීමට සලස්වා නැවත කලිසම ඇතුලට ලිඟුව දමා කලිසම ඇන්දවීය....
මඳක් සිතාබලන්න මේ රණවිරුවාට මුත්‍රා කිරීමට අවශ්‍ය වන්නේ දවසකට එකවරක් නොවේ....
දවසකට පස් හයපාරක් ඔහුට මුත්‍රා කිරීමට අවශ්‍ය වුවහොත් අර පෙරකී "සපෝට් එක" ඔහුට ලඟ සිටින ඕනෑම කෙනෙක්ගෙන් ඉල්ලාසිටීමට සිදුවේ!!!
මඳක් සිතාබලන්න එසේ කරනවිට ඒ රණවිරුවාගේ සිතට ඇතිවන හැඟීම මොනවා වියහැකිද??? අන්න ඒකයි මේ රනවිරුවෝ ඔබ වෙනුවෙන් ඔබේ දරුමල්ලන් වෙනුවෙන් සහ රට ජාතිය වෙනුවෙන් කල කැපකිරීම!!! මෙවන් රණවිරුවන් යුද්ධය අවසන් වනවිට 14000ක් පමන තම ඇඳට වී සිටිනවා අතපය අහිමිව.... ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව ඔවුන්ගේ වයස විසි ගනන් වලදී ළදරුවකුට මෙන් නාවමින් සෝදමින් වැසිකිලි කරවමින් ඕඩිකොලොන් ගල්වමින් කුඩාකලදී මෙන් ඇඳක තබා බලාගන්නවා!!! ඔබ දෙමාපියන් නම් ඒ දෙමාපියන් තමාගේ තරුන දරුවා කුඩාකලදී ළදරුවකුට මෙන් සලකමින් බලාගනිමින් කෙතරම් ගින්දරකින් විඳවනවා ඇත්ද???
අන්න ඒ තරම් කැපකිරීම් කරමිනුයි ඒ රණවිරුවා සහ ඔහුගේ පවුල් මේ රට ඔබට නිදහස් කර දුන්නේ!!!
එහෙත් එක වසර තුන හමාරකින් ඒ සියලු කැපකිරීම් අනික් පැත්ත හරවමින් තම බලයට කෑදර දේශපාලනඥයින් පිරිසක් පිටරට එන්ජීඕ කුලීකාරයින් හා විදේශ රටවල දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල ඕනෑ එපාකම් ඉටුකිරීමට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අර අදිමින් සිටිනවා!!! ඔබ අතයි බලය තිබෙන්නේ මෙම දේශයට අහිතවත් විදේශීය බලවේග වලින් නැටවෙන රූකඩ දේශපාලකයින්ව පරදා ඔබගේ ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය භාවිත කර ඔබ වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරුවන්ගේ කැප කිරීමට වටිනාකමක් එක් කිරීම සඳහා ක්‍රියාත්මක වන්න!!! මේ ඔබගේ කාලයයි..... කරුණාකර ඔබගේ දේශයට ආදරයක් ඇත්නම් රට ජාතිය ආගම වෙනුවෙන් තම දිවි කැප කළ රණ විරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි කළ හැකි ඒ පරම යුතුකම ඉටු කරන්න!!!"
මේජර් ජෙනරල් කමල් ගුණරත්න WWV, RWP, RSP, USP, ndc, psc, GR.
එලිය සම්මන්ත්‍රණය
හොටේල් ලැවෙන්රෝ ගාඩන් කොස්ගම
17,11,2018. දින
face book