සපෝට් එකක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,583
    113
    එක්තරා හෝටලයක ආහාර ගැනීමට මම දන්නා අඳුරන සෙබලෙකු හා ඔහුගේ දෑත හා එක් කකුලක් අහිමි ආබාධිත රණවිරු මිතුරා ගොස් තිබිනි....
    ටික වෙලාවකින් ආබාධිත රණවිරුවා පවසා ඇත්තේ ඔහුට මුත්‍රා කිරීමට අවශ්‍ය බවයි. ඔහුව වත්තම් කරගෙන ගෙනගොස් වැසිකිලියේ යුරීනල් එකක් අසල (පිරිමි මුත්‍රා පෝච්චිය) සිටගත් ඔහු ඔහුගේ සගයාට "මචං මට සපෝට් එකක් දියං" යැයි ආමන්ත්‍රණය කලේය....
    මම ඔබෙන් අහන්නෙ මේ ආබාධිත සෙබලා මේ ඉල්ලන "සපෝට්" එක කුමක් වියහැකිද???
    ආබාධිත රණවිරුවා ඉල්ලා තිබෙන සපෝට් එක නම් ඔහුගේ බෙල්‍ට් එක බුරුල් කොට කලිසමේ බොත්තම ගලවා සිපරය පහත් කොට යට කලිසමද පහත කොට, මෙතැන කාන්තාවන් සිටින බව මම දන්නවා ඔබ සැම වැඩිමහල් පුද්ගලයින් නිසා මම ඉතිරි කතාවත් කියන්නම්, යහලුවා ඔහුගේ පුරුශ ලිංගය එලියට ඇද අර ආබාධිත රණවිරුවාට මුත්‍රා කිරීමට සලස්වා නැවත කලිසම ඇතුලට ලිඟුව දමා කලිසම ඇන්දවීය....
    මඳක් සිතාබලන්න මේ රණවිරුවාට මුත්‍රා කිරීමට අවශ්‍ය වන්නේ දවසකට එකවරක් නොවේ....
    දවසකට පස් හයපාරක් ඔහුට මුත්‍රා කිරීමට අවශ්‍ය වුවහොත් අර පෙරකී "සපෝට් එක" ඔහුට ලඟ සිටින ඕනෑම කෙනෙක්ගෙන් ඉල්ලාසිටීමට සිදුවේ!!!

    මඳක් සිතාබලන්න එසේ කරනවිට ඒ රණවිරුවාගේ සිතට ඇතිවන හැඟීම මොනවා වියහැකිද??? අන්න ඒකයි මේ රනවිරුවෝ ඔබ වෙනුවෙන් ඔබේ දරුමල්ලන් වෙනුවෙන් සහ රට ජාතිය වෙනුවෙන් කල කැපකිරීම!!! මෙවන් රණවිරුවන් යුද්ධය අවසන් වනවිට 14000ක් පමන තම ඇඳට වී සිටිනවා අතපය අහිමිව.... ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව ඔවුන්ගේ වයස විසි ගනන් වලදී ළදරුවකුට මෙන් නාවමින් සෝදමින් වැසිකිලි කරවමින් ඕඩිකොලොන් ගල්වමින් කුඩාකලදී මෙන් ඇඳක තබා බලාගන්නවා!!! ඔබ දෙමාපියන් නම් ඒ දෙමාපියන් තමාගේ තරුන දරුවා කුඩාකලදී ළදරුවකුට මෙන් සලකමින් බලාගනිමින් කෙතරම් ගින්දරකින් විඳවනවා ඇත්ද???
    අන්න ඒ තරම් කැපකිරීම් කරමිනුයි ඒ රණවිරුවා සහ ඔහුගේ පවුල් මේ රට ඔබට නිදහස් කර දුන්නේ!!!
    එහෙත් එක වසර තුන හමාරකින් ඒ සියලු කැපකිරීම් අනික් පැත්ත හරවමින් තම බලයට කෑදර දේශපාලනඥයින් පිරිසක් පිටරට එන්ජීඕ කුලීකාරයින් හා විදේශ රටවල දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල ඕනෑ එපාකම් ඉටුකිරීමට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අර අදිමින් සිටිනවා!!! ඔබ අතයි බලය තිබෙන්නේ මෙම දේශයට අහිතවත් විදේශීය බලවේග වලින් නැටවෙන රූකඩ දේශපාලකයින්ව පරදා ඔබගේ ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය භාවිත කර ඔබ වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරුවන්ගේ කැප කිරීමට වටිනාකමක් එක් කිරීම සඳහා ක්‍රියාත්මක වන්න!!! මේ ඔබගේ කාලයයි..... කරුණාකර ඔබගේ දේශයට ආදරයක් ඇත්නම් රට ජාතිය ආගම වෙනුවෙන් තම දිවි කැප කළ රණ විරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි කළ හැකි ඒ පරම යුතුකම ඉටු කරන්න!!!"

    මේජර් ජෙනරල් කමල් ගුණරත්න WWV, RWP, RSP, USP, ndc, psc, GR.
    එලිය සම්මන්ත්‍රණය
    හොටේල් ලැවෙන්රෝ ගාඩන් කොස්ගම
    17,11,2018. දින

    face book
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවාට කලගුණ සලකන්න තමයි ගූ ඇන්පිය ෆෙඩරල් දෙන්න මෙච්චර දත කන්නේ
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඕවාට කලගුණ සලකන්න තමයි ගූ ඇන්පිය ෆෙඩරල් දෙන්න මෙච්චර දත කන්නේ
    හා හා ඔවා කියද්දින් රිදෙන උන් සෑහෙන්න ඉන්නවා බන්:eek:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    2002 Ranil ge sama giwisuma digatama giya nan Sinhala/Tamil jeewitha kiyak berenawada? Minissu ohoma abaditha wenneth na.

    Man nan loke hema ratakama thiyana udda walata wiruddai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මෙන්න මෙයාට සුප්පුවක් ගහල කුක්කු බෝතලයක් දෙන්න !!!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආබාධිත රණවිරුවාගේ කතාව දූක්ඛිතයි තමා එන්න එන්නම. කමල් ගුණරත්න හිතනවනම් මේ අයට මේ භෞතික අසාධාරණය මූණ දෙන්නේ මෛත්‍රී පටන් ගත්තුදායින් කියලා, නෑ ඒක බොරුවක්. යුද්ධයෙන් අවසානයෙන් පසුව ගත වෙන වසරක් පාසා රණවිරුවාට සැලකීම භෞතිකව සමාජයෙන් අඩු උනා.. (සෝෂල් මිඩියා වලින් සුභ පැතීමෙන් ලැබෙන ඵලය තාවකාලික මානසික සතුටක් ලැබදෙන්නක් පමණි )දේශපාලන මාතෘකාවක් විදියට ගෙන මහින්ද ආණ්ඩුව මානසික රංගනයක යෙදුණු අතර කොටි හා රණවිරුවන් කවුරුත් ලංකා මාතාවගේ පුත්තු ලෙස සලකන ගොබ්බ රංගනයක මෛත්‍රී + රනිල් ආණ්ඩුව පසු කළේය.
    එක අතකින් ඡන්ද කාලයට ස්ලෝගන් විදියට "අපි රණවිරුවට ෆුල් සපෝට්, අපේ ආප්පච්චී තමා ඒ යුධ ජයේ නියමුවා. රණවිරුවා අපි රකගන්නෙමු" යැයි ඇසීම හොඳය. ඒ රනිල්+මෛත්‍රී උන්නැහේලාගේ ත්‍රස්තවාදීන් "දේශපාලන සිරකරුවන්"ලෙස දකින්නන්ට සාපේක්ෂවය. 113 වෙනුවෙන් දෙපිරිසම එලෙස ලංකාවේ දේශපාලන සිරකරුවන් ඇතැයි සැලකීම නම් කනගාටුදායකය.

    කවුරු කෙසේ කීවත්, භෞතිකව රණවිරුවාට උදව් පදව් කිරීම යුද්ධයේ ඌෂ්ණය නිවෙද්දී අඩුවෙමින් පැවතුණි. ආබාධිත රණවිරුවාගේ තත්වය එන්න එන්නම බරපතලය. මෙය දේශපාලන කරුණක් ලෙසම නොගෙන සමාජ ගැටලුවක් ලෙස ගෙන ඒ පින්වත් මනුස්ස කොට්ඨාශයට අපේ අත හිත දිය යුතුය. මෙම වචන පෙළත් තවත් පෝස්ට් එකක් නම්, මේ වචනද වැඩක් නැත. ආණ්ඩුවක වගකීම සියලු ජනයාම සලකා කටයුතු කිරීමය. සියලු ජනයාගේ වගකීම ආණ්ඩුවට "ආබාධිත රනවිරුවන්ව විශේෂ කොට සැලකිය යුතු" පිරිසක් බව ඒත්තු ගැන්වීමය. තාජුඩීන්ගේ මිනී වළ ඡන්ද කාලයට ගොඩගන්නාක් මෙන් ආබාධිත රණවිරුවන් ගැන කතාකිරීමෙන් ඵලක් නැත. ඔවුන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා පාරේ අරගල කලේ යුද්ධය අවසන් වී වසර හයක් ගතවුවද නොලැබුණු බැවිණි. දැන් වසර 9 ක් ඉක්මවා ඇත. අපි තාමත් ඔවුන්ව ප්‍රතිරූප වෙනුවෙන් භාවිතා කරන සැටි බලාසිටිමු.
     
    • Like
    Reactions: Sara531

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala

    ආබාධිත රණවිරුවා ඉල්ලා තිබෙන සපෝට් එක නම් ඔහුගේ බෙල්‍ට් එක බුරුල් කොට කලිසමේ බොත්තම ගලවා සිපරය පහත් කොට යට කලිසමද පහත කොට, මෙතැන කාන්තාවන් සිටින බව මම දන්නවා ඔබ සැම වැඩිමහල් පුද්ගලයින් නිසා මම ඉතිරි කතාවත් කියන්නම්, යහලුවා ඔහුගේ පුරුශ ලිංගය එලියට ඇද අර ආබාධිත රණවිරුවාට මුත්‍රා කිරීමට සලස්වා නැවත කලිසම ඇතුලට ලිඟුව දමා කලිසම ඇන්දවීය....

    face book

    අපේ කොටා මෙය copy-paste කිරීමෙන් තමාත් ආබාදිත රණවිරුවෙක් උනානම් ඕනෑම ගැහැණියෙක් ගෙන් එම support එක ඉල්ලීමට සාදාරන අයිතියක් ඔහුටත් හිමිවීමට තිබුබව සිතමින් සිටින්නේයැයි, සිතින්නේ මට විතරද ???:confused::confused::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආබාධිත රණවිරුවාගේ කතාව දූක්ඛිතයි තමා එන්න එන්නම. කමල් ගුණරත්න හිතනවනම් මේ අයට මේ භෞතික අසාධාරණය මූණ දෙන්නේ මෛත්‍රී පටන් ගත්තුදායින් කියලා, නෑ ඒක බොරුවක්. යුද්ධයෙන් අවසානයෙන් පසුව ගත වෙන වසරක් පාසා රණවිරුවාට සැලකීම භෞතිකව සමාජයෙන් අඩු උනා.. (සෝෂල් මිඩියා වලින් සුභ පැතීමෙන් ලැබෙන ඵලය තාවකාලික මානසික සතුටක් ලැබදෙන්නක් පමණි )දේශපාලන මාතෘකාවක් විදියට ගෙන මහින්ද ආණ්ඩුව මානසික රංගනයක යෙදුණු අතර කොටි හා රණවිරුවන් කවුරුත් ලංකා මාතාවගේ පුත්තු ලෙස සලකන ගොබ්බ රංගනයක මෛත්‍රී + රනිල් ආණ්ඩුව පසු කළේය.
    එක අතකින් ඡන්ද කාලයට ස්ලෝගන් විදියට "අපි රණවිරුවට ෆුල් සපෝට්, අපේ ආප්පච්චී තමා ඒ යුධ ජයේ නියමුවා. රණවිරුවා අපි රකගන්නෙමු" යැයි ඇසීම හොඳය. ඒ රනිල්+මෛත්‍රී උන්නැහේලාගේ ත්‍රස්තවාදීන් "දේශපාලන සිරකරුවන්"ලෙස දකින්නන්ට සාපේක්ෂවය. 113 වෙනුවෙන් දෙපිරිසම එලෙස ලංකාවේ දේශපාලන සිරකරුවන් ඇතැයි සැලකීම නම් කනගාටුදායකය.

    කවුරු කෙසේ කීවත්, භෞතිකව රණවිරුවාට උදව් පදව් කිරීම යුද්ධයේ ඌෂ්ණය නිවෙද්දී අඩුවෙමින් පැවතුණි. ආබාධිත රණවිරුවාගේ තත්වය එන්න එන්නම බරපතලය. මෙය දේශපාලන කරුණක් ලෙසම නොගෙන සමාජ ගැටලුවක් ලෙස ගෙන ඒ පින්වත් මනුස්ස කොට්ඨාශයට අපේ අත හිත දිය යුතුය. මෙම වචන පෙළත් තවත් පෝස්ට් එකක් නම්, මේ වචනද වැඩක් නැත. ආණ්ඩුවක වගකීම සියලු ජනයාම සලකා කටයුතු කිරීමය. සියලු ජනයාගේ වගකීම ආණ්ඩුවට "ආබාධිත රනවිරුවන්ව විශේෂ කොට සැලකිය යුතු" පිරිසක් බව ඒත්තු ගැන්වීමය. තාජුඩීන්ගේ මිනී වළ ඡන්ද කාලයට ගොඩගන්නාක් මෙන් ආබාධිත රණවිරුවන් ගැන කතාකිරීමෙන් ඵලක් නැත. ඔවුන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා පාරේ අරගල කලේ යුද්ධය අවසන් වී වසර හයක් ගතවුවද නොලැබුණු බැවිණි. දැන් වසර 9 ක් ඉක්මවා ඇත. අපි තාමත් ඔවුන්ව ප්‍රතිරූප වෙනුවෙන් භාවිතා කරන සැටි බලාසිටිමු.

    :nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093

    Kamal Gunarathnath Abaditha Ranaviruwan pitin deshapalane karana kenek witharai... Udde Iwara welath awrudu 5k tibba prashna tika wisadanna... but une na... E welwawe me golla koheda hitiye?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ කොටා මෙය copy-paste කිරීමෙන් තමාත් ආබාදිත රණවිරුවෙක් උනානම් ඕනෑම ගැහැණියෙක් ගෙන් එම support එක ඉල්ලීමට සාදාරන අයිතියක් ඔහුටත් හිමිවීමට තිබුබව සිතමින් සිටින්නේයැයි, සිතින්නේ මට විතරද ???:confused::confused::confused:

    බය්යනි දුටුවද ඒ වසලයා
     
    • Like
    Reactions: Dr.Amdan