අඩෝ පට්ටයි බං..කොහොමද බං එච්චර ලොකු සබන් බෝල පුම්බන්නෙ.. බිඳෙනවනේ අපි පිම්බුවාම..





මටත් ඕනි එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න බන්
අපි පුබ්බන්න කලිනුත් පිපිරෙනවනේ


ඔව් බං.. ඉස්සර ශැම්පු එහෙම දාලා හදනවා.. ඒත් හරියන්නෙ නෑ..
හැබැයි අර කඩවල් වල, කානිවල් වල විකුණන්න තියෙන බෝතල් වලින් නම් බෝල යනවා සෑහෙන්න.. උන් මොනාද දන්නෑ ඒවට දාන්නෙ..

අඩෝ පට්ටයි බං..කොහොමද බං එච්චර ලොකු සබන් බෝල පුම්බන්නෙ.. බිඳෙනවනේ අපි පිම්බුවාම..

ow බන් සිරා මොනවද දන්නේ නැ දාන්නේ
රේප් බක් මචන්ලා හොයමුද බලන්න

ow බන් සිරා මොනවද දන්නේ නැ දාන්නේ
රේප් බක් මචන්ලා හොයමුද බලන්න



