"//" `සබන් බෝල කලාව` ""//""

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ටයි බං..:love: කොහොමද බං එච්චර ලොකු සබන් බෝල පුම්බන්නෙ.. බිඳෙනවනේ අපි පිම්බුවාම..:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ පට්ටයි බං..:love: කොහොමද බං එච්චර ලොකු සබන් බෝල පුම්බන්නෙ.. බිඳෙනවනේ අපි පිම්බුවාම..:dull:
    මටත් ඕනි එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න බන් :yes::yes:
    අපි පුබ්බන්න කලිනුත් පිපිරෙනවනේ :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඕනි එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න බන් :yes::yes:
    අපි පුබ්බන්න කලිනුත් පිපිරෙනවනේ :dull::dull::dull:
    :yes::yes:
    ඔව් බං.. ඉස්සර ශැම්පු එහෙම දාලා හදනවා.. ඒත් හරියන්නෙ නෑ..
    හැබැයි අර කඩවල් වල, කානිවල් වල විකුණන්න තියෙන බෝතල් වලින් නම් බෝල යනවා සෑහෙන්න.. උන් මොනාද දන්නෑ ඒවට දාන්නෙ..

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මටත් ලොකුවට පුම්බන්න ඕන !!!
    bubble.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :yes::yes:
    ඔව් බං.. ඉස්සර ශැම්පු එහෙම දාලා හදනවා.. ඒත් හරියන්නෙ නෑ..
    හැබැයි අර කඩවල් වල, කානිවල් වල විකුණන්න තියෙන බෝතල් වලින් නම් බෝල යනවා සෑහෙන්න.. උන් මොනාද දන්නෑ ඒවට දාන්නෙ..

    ow බන් සිරා මොනවද දන්නේ නැ දාන්නේ
    රේප් බක් මචන්ලා හොයමුද බලන්න :cool:
     
    • Like
    Reactions: crazybuddy

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ට බං
    11.gif

    gazillion bubbleස් හදන රෙසිපියක් තියෙනව බං.
    ඒවට එක එක මගුල් දානවා.

    මේකත් සෑහෙන්න සාර්ථකයි
    1 Cup of Method dish detergent (any sent, though I am partial to the cucumber/melon. You can buy the large refill for around $5 which will make many, many batches of bubbles)
    2 cups warm water
    4 tablespoons of liquid glycerin (you can get this at the craft store or drugstore)
    1 teaspoon of sugar

    ඉස්කෝලේ කාලෙ සෑහෙන ලොකු ඒව හැදුව බං අපිත් විද්‍යාවට :yes: