සබන් මැසිම

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මේක වෙලාතියෙන්නෙ වෙන රටක හොදේ…

    හැබැයි මේක කොයි ආගමකටවත් අපහාසයක් කරන්න හෙම නෙවෙයි හරිද.

    ඔන්න එක පල්ලියක ෆාදර්ල දෙන්නෙක් දවසක් පූජා කාරිය ඉවර කරල හවස නාන්න කියල බාත් රූම් එකට ගිහින්, එකක් කිව්වට ඒක දෙකට වෙන් කරල හදපු එකක්ලු,

    ඔන්න ඉතින් දෙන්න ඇදුම් එහෙම ගලොල නාන්න පටන් ගත්තලු කොහොම හරි සබන් ගාන්න හොයන කොටලු දෙන්නට දෙය්යො සිහි වෙලා තියෙන්නෙ මොකද සබන් තිබිල නැ බාත් රූම් එකෙ.

    ඉතින් 1වෙනි කෙනා අනිත් කෙනාගෙන් අහනව සබන් නැද්ද කියල.

    මේ ෆාදර් සබන් නැද්ද?

    2නි එක්කෙනා. හුටා සබන් ගෙනෙන්න අමතක උනානෙ

    1නි කෙනා: මගෙ කාමරේ මේසෙ උඩ සබන් කැට 2ක් ඇති අරන් එන්න පුලුවන්ද?

    2නි කෙනා: හා

    අනේ ඉතින් අර ෆාදර් ඔන්න උපන් ඇදුමෙන්ම ගියා කාමරේට. කාමරේට යන්න තියෙන්නෙ පල්ලියෙ හෝල් එක මැදින්. ඉතින් ගිහිල්ල සබන් කෑලි 2ත් අරන් අර හෝල් එක මැදින් එද්දි ඇහෙනව ගෑනු කටහඩවල් ටිකක්.

    බලනකොට සිස්ටල 3න් දෙනෙක් දොරෙන් ඇතුල් උනා ෆාදර්ට මොකුත් කර ගන්න වෙලාවක් නෑ.

    ගියා බිත්තියක් අයිනට හිටගත්ත පිලිමයක් වගෙ..

    ඉතින් අර සිස්ටල 3න් දෙනා බල බලා ආව අර පිලිමෙ ගාවට ඇවිත් එක්කෙනෙක් පිලිමෙ අතගගා කියනව

    1නි සිස්ට : මෙ බලන්න මේක ඇත්තම එකක් වගෙ නෙ.

    2නි සිස්ට : ඔව් ඔව්.

    ඉතින් ඔහොම කියන ගමන් අර 1නි සිස්ට අතගානව අර ෆාදර්ගෙ පුද්ගලික අවයවේ.

    අත වදිනවත් එක්කම අර ෆාදර්ගෙ අතෙ තිබුනු
    සබන් කෑල්ලක් බිම වැටුන.

    අර සිස්ට කියනව.

    අප්පට සිරි මේක සබන් මැසිමක්නෙ කියල සබන් කෑල්ල අරන් අයින් උනා

    ඉතින් ඊට පස්සෙ 2නි සිස්ටත් ඔන්න අතනින් ඇල්ලුව තවත් සබන් කෑල්ලක් වැටුන.

    3න් වෙනි සිස්ටත් අත ගෑව ම්හු සබන් නෑ..

    දෙපාරක් තුන් පාරක් අතගානකොට මෙන්න ක්‍රීම වගයක් ආව. දැන් සිස්ට කියනව.

    මෙන්න බොලේ මේකෙන් හෑන්ඩ් වොශ් ක්‍රීමුත් එනව කියල.