සබරගමුව ඇප්ලයිඩ්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සබරෙ ඇප්ලයිඩ් ( බයෝ) ගැන පොඩ්ඩක් දැන ගන්න ඕන.
    කොහොමද කම්බිනේෂන්ස් එහෙම? උපාධි මොනවද විශේෂ උපාධි මොනවා ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    වෙන එකකට යන්න පුලුවන් නන් යන්න.ස්බරේ ඉවර කරන්න පරක්කු වෙනවා.ලොකු ඩිමාන්ඩ් එකකුත් නෑ.ආතල් නන් තියන්වා ඉතිං පේරාදෙණිය වගේම ලස්සනයි.ටීචිං හරි තරග විභාගයක් ලියලා යන ජොබ් එකකට නන් ඩිග්‍රි එක කොහොමත් එකයි..
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වෙන එකකට යන්න පුලුවන් නන් යන්න.ස්බරේ ඉවර කරන්න පරක්කු වෙනවා.ලොකු ඩිමාන්ඩ් එකකුත් නෑ.ආතල් නන් තියන්වා ඉතිං පේරාදෙණිය වගේම ලස්සනයි.ටීචිං හරි තරග විභාගයක් ලියලා යන ජොබ් එකකට නන් ඩිග්‍රි එක කොහොමත් එකයි..
    Machan mata nemei mage wenda wife ta. E degree eken yanna puluwan jobs monawada ban.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Machan mata nemei mage wenda wife ta. E degree eken yanna puluwan jobs monawada ban.
    රජයේ තරග විභාග වලින් ගන්න ඕනි එකකට යන්න පුලුවන්.ඒ වුනාට ඉතිං තරග විභාග කිව්වට ලිස්ට් එකට තමයි..ඕකත එක්ක්ම Cima එහෙම කලොත නන් ප්‍රයිවට් ඒවගෙත් හොද තැනකට යන්න පුලුවන්.ඒ වුනාට ඔය කැම්පස් එක තියෙන්නේ පඹහින්නේ ඔහේ ඉදන් cima කරන්න කොලඹ එන්න වෙයි.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    රජයේ තරග විභාග වලින් ගන්න ඕනි එකකට යන්න පුලුවන්.ඒ වුනාට ඉතිං තරග විභාග කිව්වට ලිස්ට් එකට තමයි..ඕකත එක්ක්ම Cima එහෙම කලොත නන් ප්‍රයිවට් ඒවගෙත් හොද තැනකට යන්න පුලුවන්.ඒ වුනාට ඔය කැම්පස් එක තියෙන්නේ පඹහින්නේ ඔහේ ඉදන් cima කරන්න කොලඹ එන්න වෙයි.
    මචන් ඔය කියන්නෙ පරිසර විද්‍යා හා සම්පත් කළමනාකරණ ඩිග්‍රිය ද?
    මේකෙන් හයර් ස්ටඩීස්වලට ස්කොල් එහෙම ගන්න බැරි ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    කැම්පස් එක කොහේ වුනත හොද රිසර්ච් පේපර් එකක් දාන්න පුලුවන් නන් ස්කොලර්ශිප් එකක් ගන්න පුලුවන්.හොද පේපර් එකක් කියන්නේ වැදගත් ටොපික් එකක පිලිගන්න විදියට කරපු එකක්.එහෙම දාන්න පුලුවන් කෙනෙක්ගේ gpa එක කොහොමත හොදයිනේ.එතකොට පුලුවන්.ඔයා කියපු ඩිග්‍රි එක නන් මම දන්නේ නෑ
    මචන් ඔය කියන්නෙ පරිසර විද්‍යා හා සම්පත් කළමනාකරණ ඩිග්‍රිය ද?
    මේකෙන් හයර් ස්ටඩීස්වලට ස්කොල් එහෙම ගන්න බැරි ද?
    ල්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් ඉගෙන ගත්තේ සබරේ තමයි. උඹේ වෙන්ඩ ඉන්න වයිෆ් නම්, යන්ඩ ඉන්නේ සබරෙට නම් එයා උඹගේ වයිෆ් වෙන එකක් නෑ.. 🙁
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මමත් ඉගෙන ගත්තේ සබරේ තමයි. උඹේ වෙන්ඩ ඉන්න වයිෆ් නම්, යන්ඩ ඉන්නේ සබරෙට නම් එයා උඹගේ වයිෆ් වෙන එකක් නෑ.. 🙁
    Man graduate wela inne.
    Eya atharina ekak na. Bio applied eka gana poddak kiyapanko
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Man graduate wela inne.
    Eya atharina ekak na. Bio applied eka gana poddak kiyapanko
    ඒකෙ sports, nutrition වගේ degrees නම් ගොඩක් හොඳයි, මොකද වෙන uni වල ඒ degrees නෑ. මං applied නෙව් බං Geomatics. දැන් නම් කොහොමද දන්නේ නෑ බං මන් කියන්නෙ 2008-2013 වගේ කාලේ නම් මගේ boarding ඒකෙ හිටිය applied උන් කියනවා සමහර කෙල්ලො ලඟින් වෙරළු මල් සුවඳ එනවලු කියල... :baffled:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒකෙ sports, nutrition වගේ degrees නම් ගොඩක් හොඳයි, මොකද වෙන uni වල ඒ degrees නෑ. මං applied නෙව් බං Geomatics. දැන් නම් කොහොමද දන්නේ නෑ බං මන් කියන්නෙ 2008-2013 වගේ කාලේ නම් මගේ boarding ඒකෙ හිටිය applied උන් කියනවා සමහර කෙල්ලො ලඟින් වෙරළු මල් සුවඳ එනවලු කියල... :baffled:
    හැමෝම එහෙම නෑ බන් 😁
     
    • Like
    Reactions: Janithsl88

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හැමෝම නෑ ඒක ඇත්ත. මං මෙහෙම කිව්ව එක වැරදියි. 🙁 ඒත් සබරේ කියන්නෙ පුදුමාකාර තැනක්.. 😀 can't explain... 😬
    Ane machan inbox hari wisthara kiyapan plzzz
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ane machan inbox hari wisthara kiyapan plzzz
    ඕක වෙනම කියන්න දෙයක් නෙවේ බං. මන් මේ කියන්නේ අවුරුදු 10 කට එහා තත්වේ. දැන් කොහොමද කියල දන්නේ නෑ බං. 🙁 ඉස්සර ගැන කිව්වොත් 1st years ලට පට්ට rag. හැබැයි ඒකෙ දරුණු බව faculty එක අනුව වෙනස් උනා. ගොඩක් science පැත්තට බර geo එකේ නම් සාපේක්ෂව rag අඩුයි හැබැයි සාපේක්ෂව. ඉස්සර තිබුනේ මහා ශිෂ්‍ය සංගමය විතරයි. ඒ කාලේ options නෑ හොඳට rag තිබුන. පස්සේ පස්සේ ආණ්ඩුවේ මැදිහත් වීම් එක්ක එළිපිට rag නැතුව ගියා. ඉස්සර පඹහින්න හන්දියේ ඉඳන් මහා පාරෙත් rag. ගමත් ඕවට හුරු වෙලා හිටියෙ. Moral එක තුවාලයේ ප්‍රමාණයෙන් මනින Management, වගේ faculty වල හෙනම rag. තාත්තාගෙන් පුතාට වගේ අද rag එපා කිය කියා rag උන එකා තමන් වින්ද දුක double කරල පස්සේ එන batch එකට rag කරනවා. තමන්ගේ සහෝදරයෙක් classmate කෙනෙක් වගේ එකෙක් ඉන්නවනම් උඩ batch එකේ අරුට හි*න්න rag කරනවා. තුවාල උනහම බෙතුත් දානවා. සමහර ඔය ප්‍රසිද්ද school වල කෙල්ලො වගේ නම් උන්ගේ school එකෙන්ම කෙල්ලෙක් අවොත් මරන් කනවා. අපිට පස්සේ batch එහෙක නංගි කෙනෙක් suicide කරගෙන මැරුණ. අපේ batch එකේ එකෙක්ට heart attack එකක් ඇවිත් මැරුණ. හේතුව හරියටම නොදනියි. මළගෙදරට වත් campus උන්ට එන්න දෙන්නේ නෑ කිව්ව. අපි නම් ගියා. කුණුහරුප එහෙම, කෙල්ලොන්ට නම් nothing වෙනව. එච්චරට කුණුහරුප උගන්වනවා. ඇත්තම කිව්වොත් ලෝක පාලක ධර්ම නැති කරනවා. උපාසක වගේ නොබී ඉන්න උන් බේබද්දෝ වෙනව. එකී මෙකි ගොඩක් දේවල් ඒ දවස්වල තිබුන ඉතින්. දැන් නම් දන්නේ නෑ කොලුවෝ. ඕව තමයි uni එකේ negative පැත්තෙන් ටිකක්. ඒ ඇරුනම. පට්ට ලස්සනයි uni එක. Hostel වලින් අයින් වෙලා වෙනම ඉඳගෙන කුප්පි ත් නැතුව ඉගෙන ගන්න පුලුවන්නම් ලස්සනට ඉගෙන ගන්නත් පුළුවන්. බස් එකේ යන එනකොට හුරු නැත්තම් මුලදි ටිකක් වමනේ යයි. පට්ට වංගු පාරේ, ඒත් bus යන විදිහට වමනේ යයි. මේ දේවල් කිව්වේ අධයිර්ය වෙන්න නෙවේ. වලට බහිනකොට දැනගෙන බහින්න ඕනිනේ. හැබැයි brain wash වෙන්නේ නැති හොඳ සිහියෙන් ඉන්න එකෙකුට මොකුත් අවුලක් වෙන්නේ නෑ. ආ අනිත් එක කෙල්ලොන්ට කොල්ලොන්ට තරම් rag නෑ. අවසානයට කියන්න තියෙන්නෙ ඔය lecturers ල එහෙම වැඩිය විශ්වාස කරන්න එපා. ඕකුන් ඔලුව අතගාල අපිට කෙලිනවා. ඔකේ ගොඩක් lecturers ලගේ මානසිකත්වයත් මහා ශිෂ්‍ය සංගමේ මානසිකත්වයම තමා.