සබරෙ ඇප්ලයිඩ් ( බයෝ) ගැන පොඩ්ඩක් දැන ගන්න ඕන.
කොහොමද කම්බිනේෂන්ස් එහෙම? උපාධි මොනවද විශේෂ උපාධි මොනවා ද?
කොහොමද කම්බිනේෂන්ස් එහෙම? උපාධි මොනවද විශේෂ උපාධි මොනවා ද?
Machan mata nemei mage wenda wife ta. E degree eken yanna puluwan jobs monawada ban.වෙන එකකට යන්න පුලුවන් නන් යන්න.ස්බරේ ඉවර කරන්න පරක්කු වෙනවා.ලොකු ඩිමාන්ඩ් එකකුත් නෑ.ආතල් නන් තියන්වා ඉතිං පේරාදෙණිය වගේම ලස්සනයි.ටීචිං හරි තරග විභාගයක් ලියලා යන ජොබ් එකකට නන් ඩිග්රි එක කොහොමත් එකයි..
රජයේ තරග විභාග වලින් ගන්න ඕනි එකකට යන්න පුලුවන්.ඒ වුනාට ඉතිං තරග විභාග කිව්වට ලිස්ට් එකට තමයි..ඕකත එක්ක්ම Cima එහෙම කලොත නන් ප්‍රයිවට් ඒවගෙත් හොද තැනකට යන්න පුලුවන්.ඒ වුනාට ඔය කැම්පස් එක තියෙන්නේ පඹහින්නේ ඔහේ ඉදන් cima කරන්න කොලඹ එන්න වෙයි.Machan mata nemei mage wenda wife ta. E degree eken yanna puluwan jobs monawada ban.
මචන් ඔය කියන්නෙ පරිසර විද්‍යා හා සම්පත් කළමනාකරණ ඩිග්‍රිය ද?රජයේ තරග විභාග වලින් ගන්න ඕනි එකකට යන්න පුලුවන්.ඒ වුනාට ඉතිං තරග විභාග කිව්වට ලිස්ට් එකට තමයි..ඕකත එක්ක්ම Cima එහෙම කලොත නන් ප්‍රයිවට් ඒවගෙත් හොද තැනකට යන්න පුලුවන්.ඒ වුනාට ඔය කැම්පස් එක තියෙන්නේ පඹහින්නේ ඔහේ ඉදන් cima කරන්න කොලඹ එන්න වෙයි.
ල්මචන් ඔය කියන්නෙ පරිසර විද්‍යා හා සම්පත් කළමනාකරණ ඩිග්‍රිය ද?
මේකෙන් හයර් ස්ටඩීස්වලට ස්කොල් එහෙම ගන්න බැරි ද?
Man graduate wela inne.මමත් ඉගෙන ගත්තේ සබරේ තමයි. උඹේ වෙන්ඩ ඉන්න වයිෆ් නම්, යන්ඩ ඉන්නේ සබරෙට නම් එයා උඹගේ වයිෆ් වෙන එකක් නෑ..![]()
ඒකෙ sports, nutrition වගේ degrees නම් ගොඩක් හොඳයි, මොකද වෙන uni වල ඒ degrees නෑ. මං applied නෙව් බං Geomatics. දැන් නම් කොහොමද දන්නේ නෑ බං මන් කියන්නෙ 2008-2013 වගේ කාලේ නම් මගේ boarding ඒකෙ හිටිය applied උන් කියනවා සමහර කෙල්ලො ලඟින් වෙරළු මල් සුවඳ එනවලු කියල...Man graduate wela inne.
Eya atharina ekak na. Bio applied eka gana poddak kiyapanko

හැමෝම එහෙම නෑ බන්ඒකෙ sports, nutrition වගේ degrees නම් ගොඩක් හොඳයි, මොකද වෙන uni වල ඒ degrees නෑ. මං applied නෙව් බං Geomatics. දැන් නම් කොහොමද දන්නේ නෑ බං මන් කියන්නෙ 2008-2013 වගේ කාලේ නම් මගේ boarding ඒකෙ හිටිය applied උන් කියනවා සමහර කෙල්ලො ලඟින් වෙරළු මල් සුවඳ එනවලු කියල...![]()
හැමෝම නෑ ඒක ඇත්ත. මං මෙහෙම කිව්ව එක වැරදියි.හැමෝම එහෙම නෑ බන්![]()
Ane machan inbox hari wisthara kiyapan plzzzහැමෝම නෑ ඒක ඇත්ත. මං මෙහෙම කිව්ව එක වැරදියි.ඒත් සබරේ කියන්නෙ පුදුමාකාර තැනක්..
can't explain...
![]()
ඕක වෙනම කියන්න දෙයක් නෙවේ බං. මන් මේ කියන්නේ අවුරුදු 10 කට එහා තත්වේ. දැන් කොහොමද කියල දන්නේ නෑ බං.Ane machan inbox hari wisthara kiyapan plzzz