සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    A/L fail unahama ohoma thamaa. dan thred wala por talk daala hithin duk weyan:sorry::sorry::sorry:

    F3 = MIT California :lol::lol::lol:

    ubala wage kohetawath nathi un ekka katha karala nam api duk wenne.. :lol: wadagath ekek ekka katha kala nam api duk wenawa :sorry: uba thread bookmark kara kara hitapan gona wage
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මටසිරි කිව්වලු. :shocked::shocked::shocked:

    මම මේ කෑ ගැහුවේ මූ private degree එකක් කරන ගමන් A/L ගොඩ දාගෙන campus ගියපු එවුන්ව පච කරන්න හදනවා කියල හිතාගෙන. :frown::frown:එහෙම එවුන් ඉන්නවනේ බං ඕනේ තරම්. දැනුයි දන්නේ ඇත්ත සීන් එක. :lol::lol: කිව්වට ස්තුතියි මචන්. :yes: :yes:

    මට නිකමට වගේ ඕක හිතුණා මූ රුහුණේ Engineering වැඩක් නෑ කියද්දී. A/L කරපු එකෙක් ජීවිතේට කියන කතාවක් නෙමෙයි ඒක නම්.

    කැමැත්තක් හිතාගනින්. මම ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ engineering faculty එකේ
     
    :yes: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Sorry - no matches. Please try some different terms :lol: :lol: :lol: :rofl: :rofl:

    වැඩිය ඕනේ නෑ බං. බලපන් මූ user name එක ලියල තියෙන හැටි. 2 වසරේ පොඩි එකෙක් වගේ C එක නැතුව. වචනේ ශබ්ද කරන විදියට අකුරු ගලපලා ලියල තියෙන්නේ. :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩිය ඕනේ නෑ බං. බලපන් මූ user name එක ලියල තියෙන හැටි. 2 වසරේ පොඩි එකෙක් වගේ C එක නැතුව. වචනේ ශබ්ද කරන විදියට අකුරු ගලපලා ලියල තියෙන්නේ. :lol::lol:

    hancock කියල තවත් එකෙක් ඉන්නව මට ඉස්සෙල්ල register වුණ
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    වැඩිය ඕනේ නෑ බං. බලපන් මූ user name එක ලියල තියෙන හැටි. 2 වසරේ පොඩි එකෙක් වගේ C එක නැතුව. වචනේ ශබ්ද කරන විදියට අකුරු ගලපලා ලියල තියෙන්නේ. :lol::lol:

    :rofl: hahaha paw bn ohoma kiyanna epa... :lol: :lol: :lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    කැමැත්තක් හිතාගනින්. මම ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ engineering faculty එකේ

    thama campus gaththeth na... heenen wenna athi :lol:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උපාදිය ආණ්ඩුවේද ප්‍රයිවෙට් ද කියන එක නෙමේ වැදගත් ටැලන්ට් එක තියන එකාට කොහේ ගියත් ජොබ් තියනව .අනික ඔය පත්තර වල යන හැම මගුලම විස්වාස කරන්න එපා බන්.දැන් ගොඩක් රජයේ විශ්‍යවිද්යලා දියුණුයි .හැබැයි ඔය සබරගමු,රජරට වගේ ඒවා නම් තාම තියෙන්නේ ගල්යුගයේ .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උපාදිය ආණ්ඩුවේද ප්‍රයිවෙට් ද කියන එක නෙමේ වැදගත් ටැලන්ට් එක තියන එකාට කොහේ ගියත් ජොබ් තියනව .අනික ඔය පත්තර වල යන හැම මගුලම විස්වාස කරන්න එපා බන්.දැන් ගොඩක් රජයේ විශ්‍යවිද්යලා දියුණුයි .හැබැයි ඔය සබරගමු,රජරට වගේ ඒවා නම් තාම තියෙන්නේ ගල්යුගයේ .

    kalaniya japureth thaama rag thiyanawa hodata. ithin owa gana mona kathaada:baffled::baffled: