රජ්ජුරුවෝ;15587604 said:සබරගමුවේ ඇඳුම් ගලවලා පාරවල් වල බිම පෙරෙලෙන්න දෙන රැග් එක සම්පුර්ණ ඇත්ත. ගෑණු ළමයි ගැන නං දන්නේ නැහැ. මාත් ඔය කැම්පස් එකේ කොල්ලොත් එක්ක ඒකේ හොස්ටල් වල සතියක් ඉඳලා තියෙනවා වැඩකට ගිහින්.
බකට් එක කියල එකක් තියෙනවනේ සහෝ,,,
රජ්ජුරුවෝ;15587604 said:සබරගමුවේ ඇඳුම් ගලවලා පාරවල් වල බිම පෙරෙලෙන්න දෙන රැග් එක සම්පුර්ණ ඇත්ත. ගෑණු ළමයි ගැන නං දන්නේ නැහැ. මාත් ඔය කැම්පස් එකේ කොල්ලොත් එක්ක ඒකේ හොස්ටල් වල සතියක් ඉඳලා තියෙනවා වැඩකට ගිහින්.
RePost බුවා;15587567 said:අප්පෝ,,,
උබ මේ ලගදී කැම්පස් යන්න ඉන්නේ නේද?
මෙහෙමද බන් කැම්පස් ගැන කතා කරන්නේ,,
ලැජ්ජයි බන්,,,
උබ ගණන් ගත්තේ නැතුවට ලංකාවේ ගොඩක් උන් ඉන්නවා මේවට ගරු කරන,,,
දැනුම ගත්තට මොලේ අමුතුවෙන් දෙන්න බැනේ,,,
උබ වැරදිලාවත් අපේ faculty එකට නම් එන්න එපා පුතෝ මේ වගේ කතා කරල..
අනිවා මම ගේමට එනවා....

ලොල්.
ලබන ආත්මෙ වැඩ බැරුව ඉපදුනොත්+,
සල්ලිත් නැත්තන්+,
SLIIT එක වහල දාලනම්,
එන්නම්.
ඔය කැම්පස් වලින් රටට වැඩක් වෙනවද. එන තරමක් research එන්නෙ ඔයිට වඩා ගොඩක් උඩින් තියන කැම්පස් වලින් නේද
කැම්පස් කිව්වම අර එක එක මණ්ඩපත් කැම්පස් ගණයෙනෙ තියන්නෙ. කවුද ඕව ගණන් ගන්නෙ...
කොහොමත් ජපුරෙන් පහළ තියන කැම්පස් ගැන කතා කරල වැඩක් නෑ. සදා සොත්ති![]()

උබ දන්න මගුලක් කතා කරපන්....... උබ කොහොමද සබරගමුව ගැන ඔච්චර දන්නේ. උබේ කෙල්ල ආවද මේ පාර junior batch එකට? දැන් කෙල්ලව sure නැති හින්දද ඔහොම කතා කියන්නේ??Sabaragamuwa Campus eke rag eka tiyenwa mcn...toilet case eka 100% true..Kollo and kello wenmama genigilla badagaagena yanna denwa...White shirt and black trouser eka witarai adinna denne.....kellantath ehemai...

උබ මේ කියන්නේ අවුරුදු ගානකට කලින් සිද්දියක් වෙන්න ඇති........ දැන් සබරගමුවේ rag නෑ මචන්......රජ්ජුරුවෝ;15587604 said:සබරගමුවේ ඇඳුම් ගලවලා පාරවල් වල බිම පෙරෙලෙන්න දෙන රැග් එක සම්පුර්ණ ඇත්ත. ගෑණු ළමයි ගැන නං දන්නේ නැහැ. මාත් ඔය කැම්පස් එකේ කොල්ලොත් එක්ක ඒකේ හොස්ටල් වල සතියක් ඉඳලා තියෙනවා වැඩකට ගිහින්.
උබ දන්න මගුලක් කතා කරපන්....... උබ කොහොමද සබරගමුව ගැන ඔච්චර දන්නේ. උබේ කෙල්ල ආවද මේ පාර junior batch එකට? දැන් කෙල්ලව sure නැති හින්දද ඔහොම කතා කියන්නේ??
වරෙන් campus එකට උබට පෙන්නන්න White shirt and black trouserද juniors අදින්නේ කියල පෙන්නන්න.....

RePost බුවා;15587511 said:අපොයි, මේ රටේ තව ඉන්නවනේ උබල වගේ මේවා විශ්වාස කරන උන්,,,
මට නම් ලොවෙත් sure උබ කැම්පස් එකකට නෙවෙයි, ඒ ලගකට වත් ගියපු එකෙක් නම් නෙමෙයි...
මෙහෙම ජාති කැම්පස් වල කරන්න පුළුවන් නම් බැරියැ,,,,
අනේ උබලත් මේවා විශ්වාස කරනවනේ කොහේ හරි සයිට් එකක තිබ්බ පලියට....
රජ්ජුරුවෝ;15587604 said:සබරගමුවේ ඇඳුම් ගලවලා පාරවල් වල බිම පෙරෙලෙන්න දෙන රැග් එක සම්පුර්ණ ඇත්ත. ගෑණු ළමයි ගැන නං දන්නේ නැහැ. මාත් ඔය කැම්පස් එකේ කොල්ලොත් එක්ක ඒකේ හොස්ටල් වල සතියක් ඉඳලා තියෙනවා වැඩකට ගිහින්.
RePost බුවා;15587611 said:බකට් එක කියල එකක් තියෙනවනේ සහෝ,,,

RePost බුවා;15587628 said:උබට වැඩ හොදාට පුළුවන් නිසා වෙන්න ඇති කැම්පස් නොයා ස්ලිට් යන්නේ,,
උබ ගැන තරහ න, දුකයි, උබ වගේ උන් හදපු දෙමවුපියෝ පවු..
යේ මේ ගැන උබත් එක්ක කතා කරලා වැඩක් න,,,,,![]()

උබ දන්න මගුලක් කතා කරපන්....... උබ කොහොමද සබරගමුව ගැන ඔච්චර දන්නේ. උබේ කෙල්ල ආවද මේ පාර junior batch එකට? දැන් කෙල්ලව sure නැති හින්දද ඔහොම කතා කියන්නේ??
වරෙන් campus එකට උබට පෙන්නන්න White shirt and black trouserද juniors අදින්නේ කියල පෙන්නන්න.....

දැන් මම කිව්වද dress code නෑ කියලා. මම කිව්වේ white විතරක් අදින්නේ නෑ කියල. උබ හෙට වරෙන් මම පෙන්නන්නම් white විතරද අදින්නේ කියල..........dress code hama campus ekema thiyanawa pute. sabaragamuwe short hitan gahan yanawa kiyanna hadannepa![]()
RePost බුවා;15587574 said:ඔන්න පුතා ඔයා මෝඩකම ප්‍රදර්ශනය කරනවා...
ඔය ස්ලිට් කියන්නේ විශ්ව විද්‍යාලයක් නෙවෙයි,,,
එක රාජ්‍ය නොවන ,උපාදි පිරිනමන ආයතනයක්....

දැන් මම කිව්වද dress code නෑ කියලා. මම කිව්වේ white විතරක් අදින්නේ නෑ කියල. උබ හෙට වරෙන් මම පෙන්නන්නම් white විතරද අදින්නේ කියල..........

formal thama kiwwe. sudu kannadaRePost බුවා;15587574 said:ඔන්න පුතා ඔයා මෝඩකම ප්‍රදර්ශනය කරනවා...
ඔය ස්ලිට් කියන්නේ විශ්ව විද්‍යාලයක් නෙවෙයි,,,
එක රාජ්‍ය නොවන ,උපාදි පිරිනමන ආයතනයක්....

හා හා මගෙ වැඩ ගැන කතා කරන්න ගොහින් පජාත නොවන්න
උඹ සබරගමුවෙනෙ - ඕකෙ රෑන්ක් එක 10 000 කින් බෙදහන් අපේ ලෙවල් එකට එන්න![]()
කියන දෙයක් තේරෙන්න කියපන්කො බන්formal thama kiwwe. sudu kannada
එහෙව් SLIIT එකත් සබරගමුවට වඩා උඩිනි.
ජබුක්™
![]()
කියන දෙයක් තේරෙන්න කියපන්කො බන්
ඒක තමයි බන් මමත් වැඩිය කියවන්න ගියේ නැත්තේ. මුන්ට කියන අපේ වචන ටික අපරාදේ......RePost බුවා;15587708 said:මේ වගේ රට හරක්ට ආතල් දෙන්න කාලය වියදම් කරන එක අපරාදේ බන්,,,,
උන් අපිට වඩා කැම්පස් ගැන දන්නවා.....
තව කැම්පස් ගියා නම් කොහොම තියෙයිද/

හා හා මගෙ වැඩ ගැන කතා කරන්න ගොහින් පජාත නොවන්න
උඹ සබරගමුවෙනෙ - ඕකෙ රෑන්ක් එක 10 000 කින් බෙදහන් අපේ ලෙවල් එකට එන්න![]()
එහෙව් SLIIT එකත් සබරගමුවට වඩා උඩිනි.
ජබුක්™
![]()