සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරහ ගන්න එපා බං ඔච්චර. අම්මල, නංගිලා, girl ගැන කියා කියා බනින්න තරම් පහත් මානසිකත්වයක්නේ බං උඹට තියෙන්නේ. අපි මේ කතා කලේ Campus වල rag එක ගැන. එක එක්කෙනා දරන අදහස් වෙනස් නේ බං.

    Thread එකේ මුල බලපන්. Repost Buwa මගේ REP කපල තියෙනවා. rag එක ගැන උගෙයි මගෙයි ආකල්ප වෙනස්. එහෙම නම් මමත් දැන් උගේ අම්මල, නංගිලා, ගෑනි මතක් කර කර බනින්න එපැයි බං. දැන් ඌ එළකිරි එකේ හෙන බොක්කක් මගේ.

    xvuy.png

    :yes::yes::yes:

    අපි හැමෝගෙම අදහස් එක වගේ න මචන්.
    හැබැයි තාර්කිකව දෙයක් හිතන්න පුළුවන් නම් එක තමා වටින්නේ...
    අනුන්ගේ දේවල් වලට පහත් කරලා කතා කරන්න නම් එක්කෝ ඒ දේ සම්පුර්ණයෙන්ම වැරදි වෙන්න ඕනේ . නැත්නම් තමන් සම්පුර්ණයෙන්ම හරි වෙන්න ඕනේ,,,
    එත් මේ පාලං කොකා ඒ දෙකම කරන්නේ නැ...

    වෙලාවකට මු ස්ලිට් එකේ කියනවා, වෙලාවකට මොරටුවේ කියනවා, යේ කියනවා AL පාස් වෙන්න ඕන කමක් නැති නිසා පාස් උනේ න කියල,,,
    අනේ මන්දා....

    මම මුලින් JesonRulez ගේ රෙප් කැපුව එක ඇත්ත,
    හැබැයි නම දාල, කපන්න හේතුව කියල...
    එත්මේ පාලං කොකාගේ වැඩේ කියවන එක,
    මු මේ වෙන කොට කැම්පස් කීයකට බැන්නද?
    මගේ faculty එකට බැනපු හැටියට මාත් මු ස්ලිට් කියන වෙලාවට එකටයි, මොරටු කියපු වෙලාවට එකටයි බනින්න එපැයි,,
    එත් එහෙම කරන්නේ මොකටද?
    මම මු වගේ අනාතයෙක් නෙවෙයි...
    ඕන දෙකට ගරුකරන්න දන ගනින් පාලං කොකා.....

    තව දෙයක් JesonRulez.
    උබට දෙයක් තේරුම් ගන්න හොද හැකියාවක් තියෙනවා මචන්.
    එකට මම ගරු කරනවා,
    සතුටියි උබ වගේ එකෙක්ව හම්බ වෙන්න ලැබුණු එකට....
     
    • Like
    Reactions: JesonRulez

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මොරටු e-fac එකට ලංකාවේ හොද තැනක් තියෙනවා මචෝ...
    එකට හේතු ගොඩක් තියෙනවා...
    මම දන්නා විදිහට දැනට ලංකාවේ engineering faculty වලින් හොදම technology එක තියෙන්නේ උන්ට,,,
    එකට එක හේතුවක් තමා ආතර් සි ක්ලාර්ක් මහත්තයාගේ සේවය,,
    එතුමා තමා මම දන්නා විදිහට ඔය faculty එක international level එකට යන්න හේතුව,,,

    පේරා efac එක ලංකාවේ පරණම එකක්,,,
    කැම්පස් සංස්කෘතිය බිහිඋනේ පේරා වලින් මම දන්නා විදිහට...
    ඒ නිසා එකටහොද තැනක් තියෙනවා...
    අදටත් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පෙර මුලිකත්වය ගන්නේ එක තමා...

    රුහුණු කැම්පස් එක දාල ගොඩක් කල් උනාට E fac එක දාල තවම අවුරුදු 14යි...
    හැබැයි මේ ටික කාලෙට එක හොද ගමනක් ඇවිල්ල තියෙනවා....
    තව අවුරුදු 10කින් විතර මේකත් මිට වඩා හොද මට්ටමකට එයි...

    දැන් තව efac එකක් දාල තියෙනවා ඔලුවිල් වල...
    තවම අවුරුද්දක් නැ එක දාල...
    ටිකකාලයක් යනවා faculty එකකට නම හැදිලා එන්න...

    නම ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තියෙනවා...
    එකක් field එකේදී පෙන්වන දස්කම්,
    අනිත් එක faculty එක අතුලේ වෙන research,,,
    මේ දෙකටම යම්කිසි කාලයක් අවශ්‍යයි ...
    ඉතින් පාලං කොකා තේරුම් ගනින් පුළුවන් නම්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ නූල අතරින්පතර කියවං යද්දි මට තේරුනා උඹ තාම Campus ගිහින් නැති A/L මානසිකත්වය බේරෙන බච්ච කොල්ලෙක් කියලා..තාම හරියට තමං තේරුණු Campus එකවත් දන්නැති,ඒත් මොරටුවෙ Elec කරන එකෙක්නෙ උඹ.GPAත් අහල තිබ්බෙ.උබ මොරටු Select උනොත් ඒ උඹේ බලාපොරොත්තුව ඉටුවේවා!ඒ උනාට උඹ හරියට අර O/L A- 10ක් අරං,Island first talk දෙන සිරාම බච්චෙකුටත් හපන් කියල දැන ගනිං.Engineering යන ඔක්කොටෝම Elec කරන්ට හම්බෙන්නෙත්නෑ,එහෙම කිරීමේ ආසාවකුත් නෑ.එතකොට උබ හිතං ඉන්නෙ අනෙක් Engineering students ලා (pera ,Ruhunu Elec set එක ඇතුළුව) මොරටුවෙ Elec department එක දිහාව බලං හූල්ල හූල්ල ඉන්නවා කියලද? එතකොට Mechanical,Computer,Chemical,Civil,Material,Production field වල වැඩ කරන්නෙ කවුද?ලංකාවෙ රජයේ Campus වල Engineering Faculty (Moratu,Pera,Ruhunu)ඔක්කොම එකම වගේ.ඉහල Rank වැඩිහරයක් moratu ඉල්ලන trend එක තිබ්බට Standard එකයි. .හැම Feild එකම එක ගානට සැරයි.ඒකයි හැමෝටම Bsc.Eng දෙන්නේ.හොද ඉන්ජෙක් වෙන්ට මීටරේ විතරක් තිබිල මදි.මහන්සි වෙන්ට වෙනවා..සමහර විට තමං පට්ට මීටරයක්,මට වඩා ඩයල් ආය නෑ කියන හැගීමම ඇති මහන්සි නොවී ඉඳල කෙලවෙලා යන්ට. උබ හිතං ඉන්නෙ Art,Commerce, කරපු එවුං පාඩං කරල Bio පාස්උනු maths නොකරපු Docaල ඉන්ජොන්ට දණ ගහල වැඳල හූල්ල හූල්ල ඉන්ට ඕනෙ කියලද?තමං ගත්ත උපාදියෙන් මිනිස්සු මනින්ට පුළුවං කියලද උඹ හිතන්නේ? අන්තිමට මොන රෙද්ද කරත් මිනිස්සු මැරෙනවා.අපේ Batch එකේ 4 මැරුණා අවුරුදු 4ට.එකෙකුට Accedent වෙලා අංශබාගේ හැදුනා, එකෙකුට Glucoma හැදුනා .ඒත් අපි කොහොමහරි set වෙලා උන්ව යන්තං හරි සනීප කරල ඉන්ජො කරා.මට තේරෙන විදිහට ලෝකයේ උතුම්ම රැකියා 2,හෙද රැකියාවයි,ගුරු වෘත්තියයි.ඉන්ජා ලගවත් නෑ බං…
    ඔය කියන විදිහට උඹ මොරටුවෙ select වෙන්නැති උනොත් ,රුහුණෙ යන්නෑනෙ එහෙ Select උනත්,හැබැයි පුතෝ Pera අහු උනොත් තමා අවුල..මොකද එහෙ,ආටො,සයනො,මෙඩ්ඩො,AHS,Manegement,Agro ඔක්කොම ඉන්නවා .. උඹ රුහුණෙ civil වත් ගනං ගන්නැති එකේ සයනො,ආටො ගැන කවර කතාද? උඹ ඩයල් එක කියලා එද්දි උඹට දණ ගහල වැඳල ඉන්දන්ට සිංහාසන එහෙ නෑ.උඹ එක campus කොල්ලෙක් විතරයි.එහෙ අල,වාත,බොන,මල්ගහන,තල,මට්ට,ඇති,නැති,බඩුගහන,නාහෙට අහන්නැති උන් වගේම උපෝසත සිල් රකින,ඕනම ධර්ම කරුණක් දන්න මල් වගේ අහිංසකයොත් එකට ඉන්න තැනක්.ඒක හින්ද UGC එකට වැඳල හරි මොරටුව ඉල්ල ගනිං.
    මේව ලිව්වෙ අත කහනවට,හිතේ කහටක් තියා ගන්ට එපා ඩෝ. අනිවාර්යයෙන් උබෙ ඔය දැන් තියෙන උද්යෝගය දිගටම තියාගනිං.අවුරුදු 4 ක් ඒක තියාගන්න එක තමා අමාරුම.ඒකට තමං කැමති Field එක තෝරගන්ට ඕනෙ. Exam ගොඩ දාන්ට නෙවෙයි හරියට ඉගෙන ගනිං.Engineering degree එකේ Exam ගොඩයි..වැදගත්ම දේ Exam එකක් කෙල උනාම ඊලග එක එලට කරන්න Moral up කරගන්න එක.උබ මහන්සිවෙලා නිහතමානී හොඳ ඉංජෙක් වෙයං!(ඒත් මට හිතෙන්නෙම උඹ කලනයවත් දන්නැති,පරිවර්තනයක් දැක්කම චූ යන,නිව්ටන් නියම තාම කටපාඩම් කරන සූටිම,සූටි කොල්ලෙක් කියල..එහෙම නැතිව ඇති,නැත්තං අපරාදෙ මේ type කරපුව)මම Lord නෙවෙයි හරිද. මගේ අත්දැකීම් අනුව ලිව්වෙ. ඒත් දැන් උඹ මේටික බල්ලට දායි.උඹට වැරදුන දාට මෙතනත් පොඩ්ඩක් බලපං.උඹටම තේරෙයි අවුරුදු 4 යනකොට..ඒක නෙවෙයි පේරා පලයං..ආතල් බං.
    [/SIZE]

    හෙ හෙ..
    මම යන්නෙ මම ආස field එකට. mechanical.
    අන්තිමට ඒකෙන් ලැබෙන කොල කැල්ලත් විසි කරල අන්තිමට කරන්නෙ business.
    ගිහාම ඉගනගන්නෙත් දැනුමට ආසාවෙන්. අන්තිමට දෙන කොල කෑල්ලට ආසාවෙන් නෙමෙයි.

    එක එක උණාට ජොබ් වලට ගනිද්දි එක දෙන්නෙ මොරටුවට.
    එහාට යන්නෙ ළඟ නිසා. z 2න් උඩ නිසා UGC එකට වඳින්න ඕන වුණෙත් නෑ

    මම වැඩ කරන්න ගත්තම අන්තිම හරක් ලෙවල් එකට බැහැල එතන ඉඳන් උඩට එනව.

    උඹ සේරම එකයි කියන එකේ. දැන් උඹට මම PM කරන ලින්ක් එකට ගිහින් බලපන්. වැඩි හරියක් ඉන්නෙ මොකේ උන් ද කියල.ඒ ගැන අදහසත් එක්කො PM එකක්ම දාන්න. ත්‍රෙඩ් එක වටේ ගඳයි දැන් දැන්:lol::lol:
    එහෙ ගොඩක් අය අන්තිමට දෙන කොළේ බලාපොරොත්තුවෙන් ඒක වෙනුවෙන්ම විතරක් වැඩ කරන අය නෙමෙයි. ඒකයි වෙනස.

    අයියෝ සල්ලි. අයිය වරහන් ඇතුලෙ දැම්මෙ මම විනාඩි 3 බැගින් වැය කරපු විනාඩි 15 ගණන් 3:D:D ඔය industrial වගේ ඒවනම් සදා අනාතයි හොඳේ. අද කියන ඒව හෙට අමතක වෙනව. ඒක අසාමාන්‍යයි අනික් අයට වඩා:(. ඒක හින්දමයි maths කළේ.

    අවවාදයන් වලට ස්තූතියි අයියෙ. පේරෙ හරියන්නෑ. ගෙදරට දුරයි. දෙවෙනියට ඇප්ලයි කලා. ඒත් එන්නෑ sure;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15618882 said:

    මොරටු e-fac එකට ලංකාවේ හොද තැනක් තියෙනවා මචෝ...
    එකට හේතු ගොඩක් තියෙනවා...
    මම දන්නා විදිහට දැනට ලංකාවේ engineering faculty වලින් හොදම technology එක තියෙන්නේ උන්ට,,,
    එකට එක හේතුවක් තමා ආතර් සි ක්ලාර්ක් මහත්තයාගේ සේවය,,
    එතුමා තමා මම දන්නා විදිහට ඔය faculty එක international level එකට යන්න හේතුව,,,

    පේරා efac එක ලංකාවේ පරණම එකක්,,,
    කැම්පස් සංස්කෘතිය බිහිඋනේ පේරා වලින් මම දන්නා විදිහට...
    ඒ නිසා එකටහොද තැනක් තියෙනවා...
    අදටත් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පෙර මුලිකත්වය ගන්නේ එක තමා...

    රුහුණු කැම්පස් එක දාල ගොඩක් කල් උනාට E fac එක දාල තවම අවුරුදු 14යි...
    හැබැයි මේ ටික කාලෙට එක හොද ගමනක් ඇවිල්ල තියෙනවා....
    තව අවුරුදු 10කින් විතර මේකත් මිට වඩා හොද මට්ටමකට එයි...

    දැන් තව efac එකක් දාල තියෙනවා ඔලුවිල් වල...
    තවම අවුරුද්දක් නැ එක දාල...
    ටිකකාලයක් යනවා faculty එකකට නම හැදිලා එන්න...

    නම ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තියෙනවා...
    එකක් field එකේදී පෙන්වන දස්කම්,
    අනිත් එක faculty එක අතුලේ වෙන research,,,
    මේ දෙකටම යම්කිසි කාලයක් අවශ්‍යයි ...
    ඉතින් පාලං කොකා තේරුම් ගනින් පුළුවන් නම්...

    සහ මං දැං උඹට දාපු එකේ තියන ලින්ක් එක නිසා
    බලපන්.. එකෙක් නෑර. ආ එකෙක් ඉන්නව පේරෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    A/L kale normal inna poral me campus gihin rag dena aragala karana amuthu kattiyak wenne ai? Deshapalanayada :eek:

    Yako oya art karala campus yana gon harak thama owa karanne. forex karapan poddak web design igena gena odesk freelancer karapan. yako laksha deka hamarak thunak hoyanawa masekata ginnak nethuwa athal eke.
    weradilawath art karalanam campus yannepa.
    pera nam yannepa mona karath ehe inne politics walin brain wash wechcha porawal.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    සහ මං දැං උඹට දාපු එකේ තියන ලින්ක් එක නිසා
    බලපන්.. එකෙක් නෑර. ආ එකෙක් ඉන්නව පේරෙ

    අපොයි....
    vm deactivate කරලා නේද?
    ඔච්චර බය වෙන්න එපා බන්.... :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කලු පූසා;15618930 said:
    A/L kale normal inna poral me campus gihin rag dena aragala karana amuthu kattiyak wenne ai? Deshapalanayada :eek:

    Yako oya art karala campus yana gon harak thama owa karanne. forex karapan poddak web design igena gena odesk freelancer karapan. yako laksha deka hamarak thunak hoyanawa masekata ginnak nethuwa athal eke.
    weradilawath art karalanam campus yannepa.
    pera nam yannepa mona karath ehe inne politics walin brain wash wechcha porawal.

    sanjeewa-bandara1.jpg
    ujjalmcblog_1242705544_1-pravakaran.jpg

    closeenough.png
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සබරගමුව විශ්ව... 09-19-2013 11:00 PM උඹේ අම්මනම් මහා වේස හුත්තියෙක්. නැත්තම් ත&#354

    ha dan mekatath maw guna agaya karana aya mona hari kiyanna balannaa....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සබරගමුව විශ්ව... 09-19-2013 11:00 PM උඹේ අම්මනම් මහා වේස හුත්තියෙක්. නැත්තම් තŢ

    ha dan mekatath maw guna agaya karana aya mona hari kiyanna balannaa....

    ඉස්කෝලේ දන ගනී කියලද කියලද profile pic එක මාරු කලේ? :D :D :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15619102 said:
    ඉස්කෝලේ දන ගනී කියලද කියලද profile pic එක මාරු කලේ? :D :D :D

    අවුරුදු 5ක්ම තිබ්බ. ඒක දැනගන්න දෙයක් නෑ. මගෙ profile එක බලපු හැමෝම දන්නව.
    මට උඹෙන් අවසර ගන්න ඕන්නෑනෙ ඒක කරන්න..

    එක එකා ඉස්කෝලෙ දැනගනී කියල බයේ නම් ඒක මෙච්චරකල් එකට දාං ඉන්නෑනෙ.. එච්චරටම මෝඩයිද. (ආ කොච්චර මෝඩයිද කියල බලාගන්න අර ගාණක් කරපන් {මෝඩ දර්ශකය:rofl::rofl:}).

    profile එක මොකක් හරි html ගහල අළුතෙන් හදන්න හිතුව මාරු කලා. ප්‍රශ්ණයක් තියනවද?එක එකාට බයේ අයින් කරන්න දැවිල්ලක් නෑ.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    හෙ හෙ..
    මම යන්නෙ මම ආස field එකට. mechanical.
    අන්තිමට ඒකෙන් ලැබෙන කොල කැල්ලත් විසි කරල අන්තිමට කරන්නෙ business.
    ගිහාම ඉගනගන්නෙත් දැනුමට ආසාවෙන්. අන්තිමට දෙන කොල කෑල්ලට ආසාවෙන් නෙමෙයි.

    එක එක උණාට ජොබ් වලට ගනිද්දි එක දෙන්නෙ මොරටුවට.
    එහාට යන්නෙ ළඟ නිසා. z 2න් උඩ නිසා UGC එකට වඳින්න ඕන වුණෙත් නෑ

    මම වැඩ කරන්න ගත්තම අන්තිම හරක් ලෙවල් එකට බැහැල එතන ඉඳන් උඩට එනව.

    උඹ සේරම එකයි කියන එකේ. දැන් උඹට මම PM කරන ලින්ක් එකට ගිහින් බලපන්. වැඩි හරියක් ඉන්නෙ මොකේ උන් ද කියල.ඒ ගැන අදහසත් එක්කො PM එකක්ම දාන්න. ත්‍රෙඩ් එක වටේ ගඳයි දැන් දැන්:lol::lol:
    එහෙ ගොඩක් අය අන්තිමට දෙන කොළේ බලාපොරොත්තුවෙන් ඒක වෙනුවෙන්ම විතරක් වැඩ කරන අය නෙමෙයි. ඒකයි වෙනස.

    අයියෝ සල්ලි. අයිය වරහන් ඇතුලෙ දැම්මෙ මම විනාඩි 3 බැගින් වැය කරපු විනාඩි 15 ගණන් 3:D:D ඔය industrial වගේ ඒවනම් සදා අනාතයි හොඳේ. අද කියන ඒව හෙට අමතක වෙනව. ඒක අසාමාන්‍යයි අනික් අයට වඩා:(. ඒක හින්දමයි maths කළේ.

    අවවාදයන් වලට ස්තූතියි අයියෙ. පේරෙ හරියන්නෑ. ගෙදරට දුරයි. දෙවෙනියට ඇප්ලයි කලා. ඒත් එන්නෑ sure;)

    me ara moratuwe campus yanawa kiyapu eka ne :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: maha lokuwata campus yana untath wada rag gana katha kale..mewata kohen hina wennada manda... :lol: :lol: :lol: :lol:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ai bn me.hamoma.kelaganne? campus yanna puluwan.un gihinma danagani eke tatwe. et.mama.expirence eken kiyanne ape pantiye ekekwat taman danna.dewal.mehemai kiyala kiyewwe na. et un api danne nati deyak.ahuwot kiyalat.dunna.. antimedi un medicine giya. mama bio kalata mage fit ma un kale math ungen bagayak witara eng giya et ekekwat mehema kiyewwe na bn. et kiyawana un a l pas unewat na. a l mattamata wada advance ewa karanna giyapu untat une a sethema tamai ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    me ara moratuwe campus yanawa kiyapu eka ne :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: maha lokuwata campus yana untath wada rag gana katha kale..mewata kohen hina wennada manda... :lol: :lol: :lol: :lol:

    ඒ කතාවටනම් අනුකම්පා කරන්න ඕනෙ. ජීවිතේට පොත දැකල නෑනෙ. එක එකකට කරනකොට ඕන කැම්පස් අනුපිළිවෙලින් දානව.

    UOM 1
    UOP 2

    ලබන ආත්මෙ සමහර විට උඹට ඕන වෙයි මතක තියාගනින්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඒ කතාවටනම් අනුකම්පා කරන්න ඕනෙ. ජීවිතේට පොත දැකල නෑනෙ. එක එකකට කරනකොට ඕන කැම්පස් අනුපිළිවෙලින් දානව.

    UOM 1
    UOP 2

    ලබන ආත්මෙ සමහර විට උඹට ඕන වෙයි මතක තියාගනින්

    අනේ කොකෝ..

    :lol: :lol: