සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,609
    100,842
    113
    සමාජයක් විදියට අපිට කරන්ඩ දෙයක් නැද්ද මේකට රජයවත් මේවට අත තියන්නෙ නැ බං
    එකතු වෙලා දුන්න නන් ඔය ගාය අඩු වෙනවා. ඕකුන් එළියට ආවම ගූ බයයි.

    @spamcheck
    මේකේ රැග් දෙන උන් ගැන විස්තර දැම්මට පස්සේ කවුරුහරි අපේ විස්තර ඇහුවොත් ඒවා ඒ අයට දෙනවද ? :nerd:
    Thread එකක්ම දාපන්. හරි සාක්කි එක්ක දානවා නන් ආයේ ඉතිං අවුලක් නෑ
    ------ Post added on May 1, 2025 at 8:08 AM
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    ලපයාට කතිරේ ගැහුවානම් දැන් ඉතින් විඳවපල්ලා.. :angry:
    මං චන්දෙ දාන්නෙ නෑ බං

    උඹ Low iq ද බං?? යකෝ කැම්පස් එකේ රැග් කරන එවුන්, මොන දේශපාලන පක්ෂෙ ද කියලා උඹ දන්නවද??
    පක්ශ වෙනයි රජය වෙනයි බං
    ------ Post added on May 1, 2025 at 9:34 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවාගේ මර||||ණ|||||යට හේතුව නවකවදය ද"
    ❗
    එය දන්නේ ඔහුම" පමණි.
    දිවිසැරිය නිමාකළ සිසුවා 2021/2022 කණ්ඩායමට අයත්, එනම් වත්මනයේ දෙවන වසර සිසුවෙකි. අදාල පීඨය තුලට පැමිණෙන ප්‍රථම වසර සිසු සිසුවියන්ව නවකවදයට ලක් කිරීමට දෙවන වසර සිසුන් ප්‍රතික්ෂේප කිරිමෙන් තෙවන වසර සිසුන් විසින්, දෙවන වසර සිසුන්ට විවිධාකාර හින්ස||||නයන් සිදු කොට තිබිණි. අදාල සිසුවා මූලික වශයෙන් ජේෂ්ඨ සිසුන්ගේ පහ||ර||||දීම් වලට ලක්වූ අතර, වෙනත් වර්ගයේ සාහසි||||ක ක්‍රියාවන්ට ලක් වූ බවට පැහැදිලි ය.
    කෙසේ හෝ සිසුවා සිය|||දිවි නසාගන තිබේ.
    එයට හේතුව විශ්වවිද්‍යාලය තුල වූ නවකවදයමැයි සියල්ලන්ම සාක්ෂි දෙති.සිසුවා නවකවදයට ලක්ව ඇති බවත්, සාහ|||සික ක්‍රියාවලට ගොදුරුව ඇති බවටත් හොඳින්ම පැහැදිලි ය!
    සියදි||||||වියට සමුදීමට හේතුව එය ද?
    එය දන්නේ ඔහුම පමණකි.!
    🏳️

    එබැවින් "නවකවදය නිසා සිය||||දිවිය අත්හැරියා" යැයි කීමට හැකියාවක් නම් නැත.
    සොයුර, ඔබට නිවන් සුව!
    ❤️

    Copied
    #SayNoToRag

    494380715_714891120892650_636032223728307518_n.jpg

    494497426_701042642439525_303948541024441544_n.jpg
    493984552_701110069099449_2473952348951464389_n.jpg

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    Sabare commerce karana pons la set ekklu karala tinne fb eke kiyana widhit

    image.png
    image.png
    image.png
    image.png

    image.png

    Sabare inna vice chancellor ponsuth seen eka yata gahanna indala tinne
    ගස් වල බැදලා පුකට රතිඤ්ඤා දාන්න ඕනි අසහනෙ යනකන් මේ මෝඩයන්ගෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    kandy ekaage geval koheda .....