![]()
me inne thawa ekiyaklu ...yikes
![]()
![]()
![]()
![]()
බැජ් එකයි බැච් එකයි අඳුරන්නේ නෑ මුන් තාම ඒ වුනාට කැම්පස් ලු...
![]()
me inne thawa ekiyaklu ...yikes
![]()
![]()
![]()
![]()
මන් එක පාරක් හොඳ ටොපියක් දුන්නා වයඹ කැම්පස් physical science සෙට් එකකට..සමාජයක් විදියට අපිට කරන්ඩ දෙයක් නැද්ද මේකට රජයවත් මේවට අත තියන්නෙ නැ බං
eww hadu kimbak wage daspi looking![]()
me inne thawa ekiyaklu ...yikes
![]()
![]()
![]()
![]()
රජ කාලෙ කිව්වුවෙ අර ශරියා වගෙ දඩුවම් නෙද? ඔවා හෙලයො තමයි ඉස්සෙල්ලාම කරෙ, දියෙ ගිල්වීම, ලමයි වන්ගෙඩියී දාල කෙටිම, කකුල් අත් පොල්ගස් වල ගට ගහල ඉරිම, නැත්නම් අස්පයො දාල කකුල් දෙපැත්තට ඇදිම, දෙතිස් වද, ශරියා ගෙඩිය පිටින්Adu kule kariyanta raja kale aduwan denna one
උඹ Low iq ද බං?? යකෝ කැම්පස් එකේ රැග් කරන එවුන්, මොන දේශපාලන පක්ෂෙ ද කියලා උඹ දන්නවද??සමාජයක් විදියට අපිට කරන්ඩ දෙයක් නැද්ද මේකට රජයවත් මේවට අත තියන්නෙ නැ බං
monawa hitandada umba apahu exam karan nettan, physical palayanadoo mageth me paara results walin physical science ynnt puluwn
orelse
private degree krnnat puluwan limit eka 30 laks (kdu engineering wage)
Eth bro mata phy sci free hambecca hinda ekata ynna hitenawane
what is ur opinion???
All profiles are lockedශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවාගේ මර||||ණ|||||යට හේතුව නවකවදය ද"එය දන්නේ ඔහුම" පමණි.![]()
දිවිසැරිය නිමාකළ සිසුවා 2021/2022 කණ්ඩායමට අයත්, එනම් වත්මනයේ දෙවන වසර සිසුවෙකි. අදාල පීඨය තුලට පැමිණෙන ප්‍රථම වසර සිසු සිසුවියන්ව නවකවදයට ලක් කිරීමට දෙවන වසර සිසුන් ප්‍රතික්ෂේප කිරිමෙන් තෙවන වසර සිසුන් විසින්, දෙවන වසර සිසුන්ට විවිධාකාර හින්ස||||නයන් සිදු කොට තිබිණි. අදාල සිසුවා මූලික වශයෙන් ජේෂ්ඨ සිසුන්ගේ පහ||ර||||දීම් වලට ලක්වූ අතර, වෙනත් වර්ගයේ සාහසි||||ක ක්‍රියාවන්ට ලක් වූ බවට පැහැදිලි ය.
කෙසේ හෝ සිසුවා සිය|||දිවි නසාගන තිබේ.
එයට හේතුව විශ්වවිද්‍යාලය තුල වූ නවකවදයමැයි සියල්ලන්ම සාක්ෂි දෙති.සිසුවා නවකවදයට ලක්ව ඇති බවත්, සාහ|||සික ක්‍රියාවලට ගොදුරුව ඇති බවටත් හොඳින්ම පැහැදිලි ය!
සියදි||||||වියට සමුදීමට හේතුව එය ද?
එය දන්නේ ඔහුම පමණකි.!![]()
එබැවින් "නවකවදය නිසා සිය||||දිවිය අත්හැරියා" යැයි කීමට හැකියාවක් නම් නැත.
සොයුර, ඔබට නිවන් සුව!![]()
Copied
#SayNoToRag
![]()
![]()
![]()
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Sabare commerce karana pons la set ekklu karala tinne fb eke kiyana widhit
![]()
![]()
![]()
![]()
![]()
Sabare inna vice chancellor ponsuth seen eka yata gahanna indala tinne