සබ්ටයිටල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං අර බයිස්කොප්.එල්කේ එකෙන් බාපු පිල්ම් එකක් සහ සබ් එකක් ප්ලේ කරාම ඒකේ සිංහල සබ් වැඩ කරන්නෑනේ බං. නිකං ? එයවගේ අකුරැ ගොඩක් විතරයි යන්නේ.. හදා ගන්න බැරිද මචං.. දන්න කෙනෙක් උදව් කරන්නකෝ.. REp 11 කින් සලකනවා ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ නම් සබ් වල එහෙම අවුලක් වෙලා නෑ
    සමහර වෙලාවට ටයිම් ලයින් පොඩ්ඩක් අවුල් යනවා
    මොකද්ද යුස් කරන ප්ලේයර් එක
    KM යුස් කරපන් සිංහල සබ් සඳහා නම් :):)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    machn mokakda ube player eka??
    normal film eka wada neda machn??
    mage km player eke nm awlk na wada karanawa oya dekama.bt awlk unama mn daanne vlc eken.eke nm ona magulak subtitle ekka hariyata play wenawa.

    machn poddak subtitle file eka note pad eken open karala balnna.mkda eka read karanna pluwan wenna onine machn.sinhalen eke thiyenna oni mn danna tharamin :)
    try ekak denna
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    uba tv ekan da , computer 1nda film balanna...?

    KMP & Mediaplayer clasic pawichi karapan elata wada karanawa

    .SRT sinhala sub nam TV 1 awul yanawa
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machn mokakda ube player eka??
    normal film eka wada neda machn??
    mage km player eke nm awlk na wada karanawa oya dekama.bt awlk unama mn daanne vlc eken.eke nm ona magulak subtitle ekka hariyata play wenawa.

    machn poddak subtitle file eka note pad eken open karala balnna.mkda eka read karanna pluwan wenna onine machn.sinhalen eke thiyenna oni mn danna tharamin :)
    try ekak denna

    මචං KM එකෙන් කොටු කොටු නේ බං පේන්නේ සබ් නෑ බං ෂික්
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන් FONTS නැති උනාමත් ඔය case 1 වෙනවා...
    popular සිංහල Fonts ටිකක් install කරලා KM player try කරලා බලපන්.
    English subs වලට නම් VLC player 1 මරු.
     

    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    Sub file එක notepad එකෙන් open කරලා උඩින්ම තියෙන sub නොවන ටික delete කරල save කරපං.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    monada ban thaama xp use karanne win7 dagaththe nadda
    win7 wala unicode install karanna one nae
    pre install karala thiyenne