GK ne ithin heta, mona kiyala padam krnnd ඒකයි ඉන්ග්රීසි GIT විතරයි මේ පාර පාස් වෙන්නේ
P PodiPCY Well-known member Aug 5, 2024 783 927 93 Dec 6, 2024 #21 Fiona Dabare said: GK ne ithin heta, mona kiyala padam krnnd Click to expand... ඒකයි ඉන්ග්රීසි GIT විතරයි මේ පාර පාස් වෙන්නේ Reactions: Fiona Dabare
Fiona Dabare said: GK ne ithin heta, mona kiyala padam krnnd Click to expand... ඒකයි ඉන්ග්රීසි GIT විතරයි මේ පාර පාස් වෙන්නේ
sinhawanshaya Well-known member Jul 28, 2024 13,874 11,325 113 Dec 6, 2024 #22 Fiona Dabare said: @Candid-B අවිද්යා පච්චයා..කියලා පටන් ගන්නේ පට්ච්ච සමුප්පාදය අවිද්යාව නැති රහත් අයට ඔය මුකුත් නැ සොවාන්...අයට පටන් ගන්න තැනදිම පේනවා මේ අවිද්යාව කියලා ඉතින් තව දුරට පනවන්න දෙයක් නැහැ, අවිද්යාවෙන් මිදිලා නැහැ ඒත් දන්නවා අවිද්යාව තමයි කියලා Click to expand... හූ සූරසෙන එනවෝ, මහා සොනා එනවෝ හූ Reactions: Fiona Dabare
Fiona Dabare said: @Candid-B අවිද්යා පච්චයා..කියලා පටන් ගන්නේ පට්ච්ච සමුප්පාදය අවිද්යාව නැති රහත් අයට ඔය මුකුත් නැ සොවාන්...අයට පටන් ගන්න තැනදිම පේනවා මේ අවිද්යාව කියලා ඉතින් තව දුරට පනවන්න දෙයක් නැහැ, අවිද්යාවෙන් මිදිලා නැහැ ඒත් දන්නවා අවිද්යාව තමයි කියලා Click to expand... හූ සූරසෙන එනවෝ, මහා සොනා එනවෝ හූ
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Dec 6, 2024 #23 PodiPCY said: ඒකයි ඉන්ග්රීසි GIT විතරයි මේ පාර පාස් වෙන්නේ Click to expand... elaga para wada krpn math dec 9 psse enne naha online
PodiPCY said: ඒකයි ඉන්ග්රීසි GIT විතරයි මේ පාර පාස් වෙන්නේ Click to expand... elaga para wada krpn math dec 9 psse enne naha online
manarrow Well-known member Jan 31, 2015 5,078 5,335 113 Dec 6, 2024 #24 Reactions: Dr.Sheldon_Suprakata and Fiona Dabare
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Dec 6, 2024 #25 බණ වෙනයි බයිලා වෙනයි ආදරේ වෙනයි වේසකම වෙනයි එච්චරයි... Reactions: the_Guy, AnuradhaRa and Fiona Dabare
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Dec 6, 2024 #26 manarrow said: Click to expand... (1) මාරයා කියන්නේ ප්රටක්ජනයො පනවන අවිද්යාත්මක සන්කල්පයක් විතරයි (2) කුසල්/ අකුසල් අනුව බවය සැකසෙනවෙ කියලා ප්රටක්ජන මිනිස්සු කියන්නේ සක්කාය දිට්ටියකින් (3) පාපයන්ගෙන් මිදෙන්නේ, කුසල් වඩන්නේ, සිත දමනය කරගන්න උත්සහයෙහි යෙදෙන්නේ සක්කාය දිට්ටය, අවිද්යාව නිසා මේවා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ...මේ මාර්ගය තුල ගමන් කරන්න ඕනේ, ගමන් කරලා, විදර්ශනා වඩලා දර්මය දැකලා සම්මා දිට්ටිය ඇති කර ගන්න ඕනේ, ඒ ඇරෙන්න උඩ ටික කොච්චර රිපිට් කරත් ඇති වැඩක් නැ, අවිද්යාව තුලමයි ඉන්නේ
manarrow said: Click to expand... (1) මාරයා කියන්නේ ප්රටක්ජනයො පනවන අවිද්යාත්මක සන්කල්පයක් විතරයි (2) කුසල්/ අකුසල් අනුව බවය සැකසෙනවෙ කියලා ප්රටක්ජන මිනිස්සු කියන්නේ සක්කාය දිට්ටියකින් (3) පාපයන්ගෙන් මිදෙන්නේ, කුසල් වඩන්නේ, සිත දමනය කරගන්න උත්සහයෙහි යෙදෙන්නේ සක්කාය දිට්ටය, අවිද්යාව නිසා මේවා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ...මේ මාර්ගය තුල ගමන් කරන්න ඕනේ, ගමන් කරලා, විදර්ශනා වඩලා දර්මය දැකලා සම්මා දිට්ටිය ඇති කර ගන්න ඕනේ, ඒ ඇරෙන්න උඩ ටික කොච්චර රිපිට් කරත් ඇති වැඩක් නැ, අවිද්යාව තුලමයි ඉන්නේ
A asliyanage Well-known member Nov 2, 2006 6,850 11,543 113 Colombo Dec 8, 2024 #27 Reactions: Fiona Dabare