සබ්බ පාපස්ස අකරනං

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,170
    11,554
    113
    @Candid-B

    අවිද්යා පච්චයා..කියලා පටන් ගන්නේ පට්ච්ච සමුප්පාදය
    අවිද්යාව නැති රහත් අයට ඔය මුකුත් නැ
    සොවාන්...අයට පටන් ගන්න තැනදිම පේනවා මේ අවිද්යාව කියලා ඉතින් තව දුරට පනවන්න දෙයක් නැහැ, අවිද්යාවෙන් මිදිලා නැහැ ඒත් දන්නවා අවිද්යාව තමයි කියලා
    හූ සූරසෙන එනවෝ, මහා සොනා එනවෝ හූ
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo


    (1) මාරයා කියන්නේ ප්රටක්ජනයො පනවන අවිද්යාත්මක සන්කල්පයක් විතරයි
    (2) කුසල්/ අකුසල් අනුව බවය සැකසෙනවෙ කියලා ප්රටක්ජන මිනිස්සු කියන්නේ සක්කාය දිට්ටියකින්
    (3) පාපයන්ගෙන් මිදෙන්නේ, කුසල් වඩන්නේ, සිත දමනය කරගන්න උත්සහයෙහි යෙදෙන්නේ සක්කාය දිට්ටය, අවිද්යාව නිසා

    මේවා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ...මේ මාර්ගය තුල ගමන් කරන්න ඕනේ, ගමන් කරලා, විදර්ශනා වඩලා දර්මය දැකලා සම්මා දිට්ටිය ඇති කර ගන්න ඕනේ, ඒ ඇරෙන්න උඩ ටික කොච්චර රිපිට් කරත් ඇති වැඩක් නැ, අවිද්යාව තුලමයි ඉන්නේ