සබ්බ පාපස්ස අකරනං

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IMG_8760.jpeg

    IMG_8761.jpeg

    IMG_8762.jpeg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    රිලව් මැරුවට කමක් නැද්ද? එකට නැද්ද සබ්බ පපස්ස එකක්?
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කමක් නැ


    ඒකට තියා මොකකටවත් නැහැ
    පින්වත් දාබරය, රිලවුන් මැරුවාට අකුසල කර්මයක් සිදු නොවේය කියා ඔබ පවසයි. එයට වානර පව්ලේ ඕනෑම සත්වයෙක් ආදාළ වනු ඇතැයි මම සිතමි. එසේ හෙයින් මිනිසා කියන සත්වයාද පැවතෙන්නේ වානරයන්ගෙන් බැවින් මිනිසුන් මැරුවාටත් අකුසලයක් සිදු නොවෙත්ද ? :confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    This behavior is often referred to as procrastination but with a specific twist called productive procrastination or intellectual displacement activity. Here's what it entails:

    1. Procrastination: The person avoids studying for the upcoming exam despite knowing its importance, often due to stress, fear of failure, or lack of motivation.
    2. Productive Procrastination: Instead of completely wasting time, the person engages in other intellectually stimulating activities or topics that are unrelated to the exam. For example, exploring a new hobby, researching unrelated subjects, or diving into curiosity-driven learning.
    3. Escapism: Sometimes, this behavior is a form of escaping the pressure of studying by immersing oneself in activities that feel rewarding or less stressful.
    4. ADHD-like Behavior (if persistent): If this pattern is recurrent, it could also hint at challenges like difficulty maintaining focus on less interesting but necessary tasks, common in individuals with attention-related issues.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පින්වත් දාබරය, රිලවුන් මැරුවාට අකුසල කර්මයක් සිදු නොවේය කියා ඔබ පවසයි. එයට වානර පව්ලේ ඕනෑම සත්වයෙක් ආදාළ වනු ඇතැයි මම සිතමි. එසේ හෙයින් මිනිසා කියන සත්වයාද පැවතෙන්නේ වානරයන්ගෙන් බැවින් මිනිසුන් මැරුවාටත් අකුසලයක් සිදු නොවෙත්ද ? :confused:

    mn ehema kiwwe naha, oya prashne ahapu thread ekema mn ekata uththara dunna

    ----
    "sinhawanshaya said:
    Rilau marana ekai buddhism ekai adaala wenne 'praana gaatha' ganai

    mn "rilavek" panawnneth naha, "buddhism" panawanneth naha, mata one dekata mn thumbs up or down krnwa, prutakjana minissunta margapala labinge sobavaya therun ganna baha

    pranagathyek walakenne prutakjana minissu, sakkaya diyttiya nathi karapu ayata pranagatha krnn deyak thava duratath ithuru wenne naha"----

    u mn hithnne christian or muslim, mona buddhist related deyak dammath thread ekema gon kathawak danawa awith

    anika "kusal" "akusal" deshana kare prutakjana minissunt, margapala labinge "samma dittiyata" hamuwena "kusal" "akusal" kiyala deyak naha, meka prutakjana minissunt indriya gochara deyak nemei
     
    • Like
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Candid-B

    අවිද්යා පච්චයා..කියලා පටන් ගන්නේ පට්ච්ච සමුප්පාදය
    අවිද්යාව නැති රහත් අයට ඔය මුකුත් නැ
    සොවාන්...අයට පටන් ගන්න තැනදිම පේනවා මේ අවිද්යාව කියලා ඉතින් තව දුරට පනවන්න දෙයක් නැහැ, අවිද්යාවෙන් මිදිලා නැහැ ඒත් දන්නවා අවිද්යාව තමයි කියලා
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    යකෝ වැඩ කරන්න යමන් මටත් උ/පෙ කෙළවුනා
    අද chemistryයේ ප්‍රශ්න ටිකම උත්තරවලට ලියලා ආවේ :baffled:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යකෝ වැඩ කරන්න යමන් මටත් උ/පෙ කෙළවුනා
    අද chemistryයේ ප්‍රශ්න ටිකම උත්තරවලට ලියලා ආවේ :baffled:

    GK ne ithin heta, mona kiyala padam krnnd
    YT video tikak balala yanawa past pprs