polk HTS12 12" SUBWOOFER WITH POWER PORT TECHNOLOGY
මේක තමයි මචංලා මං සල්ලි දීලා අලුතෙම්ම ගත්ත සබ් එක. සවුන්ඩ් නම් ඉතින් කියන්න වචන නෑ. බේස් නම් බේස් තමයි ඉතින් පපුව දෙදරන්න. පට්ට පැහැදිලි ඩීප් බේස් එකක් එන්නෙ. ෆිල්ම් බලන්න තමයි ගොඩාක් යූස් කරන්නෙ. වහිනකොට ගොරවන සද්ද , වලි සීන්, වාහන සද්ද ඇහෙනවා පපුව දෙදරන්න මේක ඇමරිකන් බ්‍රැන්ඩ් එකක්. මම ගත්තෙ කටාර් වලින්. මට මේක ලංකාවේ සල්ලි වලින් රුපියල් 90000ක් උනා. පිස්සු තමා. ඒත් මැරෙන්න කලින් ගන්නම හිටිය එකක් මේක...
polk සයිට් එකේ මේ සබ් එක ගැන තියෙන විස්තරේ තමයි මේ තියෙන්නෙ.

OVERALL
| Total Pieces | 1 |
| Included Accessories | •(1) Removable Grille •(1) Power cord •(1) Quick Start Guide •(1) Registration card |
| Carton 1 | |
| Electronics Warranty | 3 years |
| Drivers Warranty | 5 years |
| Warranty | Yes |
SUBWOOFER
| Total Pieces | 1 |
| Height | 18.5" (46.99 cm) |
| Width | 17.126" (43.5 cm) |
| Depth | 18.11" (46 cm) |
| Weight | 49.9 lbs (22.63 kg) |
| Subwoofer Array Driver Enclosure Type | Power Port Bass Vented |
| Subwoofer Array Driver Complement | •(1) 12" (30.48 cm) d (Round) Polypropylene Dynamic Balance and Klippel optimized driver - Subwoofer |
| Peak Power | 400 Watts |
| Continuous Power | 200 Watts |
| Amplifier Class | Class D |
| Total Frequency Response | 22 Hz → .180 Hz |
| Nominal Impedance | 8 ohms |
| Lower and Upper -3dB Limits | 28 Hz → .120 Hz |
| IO Button Location | Back Panel |
| Adjusts | •Volume +/- •Low Pass Filter (40Hz-160Hz) •Phase (0/180°) •Power: Auto on/off •Power: DC control (12V trigger) |
| Audio Inputs | •LFE (Unfiltered) •Stereo Line Level - (2) RCA |
| US Power Cycle | Energy Star Compliant with Auto Standby (.5W) |