සබ්වූපර් අන්බොක්සින් - Polk Audio HTS12 powered subwoofer 200W

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    polk HTS12 12" SUBWOOFER WITH POWER PORT TECHNOLOGY

    මේක තමයි මචංලා මං සල්ලි දීලා අලුතෙම්ම ගත්ත සබ් එක. සවුන්ඩ් නම් ඉතින් කියන්න වචන නෑ. බේස් නම් බේස් තමයි ඉතින් පපුව දෙදරන්න. පට්ට පැහැදිලි ඩීප් බේස් එකක් එන්නෙ. ෆිල්ම් බලන්න තමයි ගොඩාක් යූස් කරන්නෙ. වහිනකොට ගොරවන සද්ද , වලි සීන්, වාහන සද්ද ඇහෙනවා පපුව දෙදරන්න මේක ඇමරිකන් බ්‍රැන්ඩ් එකක්. මම ගත්තෙ කටාර් වලින්. මට මේක ලංකාවේ සල්ලි වලින් රුපියල් 90000ක් උනා. පිස්සු තමා. ඒත් මැරෙන්න කලින් ගන්නම හිටිය එකක් මේක...

    polk සයිට් එකේ මේ සබ් එක ගැන තියෙන විස්තරේ තමයි මේ තියෙන්නෙ.


    OVERALL​

    Total Pieces1
    Included Accessories•(1) Removable Grille
    •(1) Power cord
    •(1) Quick Start Guide
    •(1) Registration card
    Carton 1
    Electronics Warranty3 years
    Drivers Warranty5 years
    WarrantyYes

    SUBWOOFER​

    Total Pieces1
    Height18.5" (46.99 cm)
    Width17.126" (43.5 cm)
    Depth18.11" (46 cm)
    Weight49.9 lbs (22.63 kg)
    Subwoofer Array Driver Enclosure TypePower Port Bass Vented
    Subwoofer Array Driver Complement•(1) 12" (30.48 cm) d (Round) Polypropylene Dynamic Balance and Klippel optimized driver - Subwoofer
    Peak Power400 Watts
    Continuous Power200 Watts
    Amplifier ClassClass D
    Total Frequency Response22 Hz → .180 Hz
    Nominal Impedance8 ohms
    Lower and Upper -3dB Limits28 Hz → .120 Hz
    IO Button LocationBack Panel
    Adjusts•Volume +/-
    •Low Pass Filter (40Hz-160Hz)
    •Phase (0/180°)
    •Power: Auto on/off
    •Power: DC control (12V trigger)
    Audio Inputs•LFE (Unfiltered)
    •Stereo Line Level - (2) RCA
    US Power CycleEnergy Star Compliant with Auto Standby (.5W)
    WhatsApp Image 2021-11-02 at 3.01.37 PM.jpeg

    WhatsApp Image 2021-11-02 at 3.01.35 PM.jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.33 PM (1).jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.33 PM.jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.32 PM (1).jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.31 PM.jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.27 PM.jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.23 PM.jpeg
    WhatsApp Image 2021-11-02 at 3.01.23 PM (1).jpeg
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඕක පාවිච්චි karana eka kanata aulak nadda , low sound healthy da bn
     

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    ඕක පාවිච්චි karana eka kanata aulak nadda , low sound healthy da bn
    එහෙම අවුලක් නෑ. සවුන්ඩ් වැඩි කරලා නම් ලග ඉන්න බෑ ගොඩක් වෙලා කන් ඇතිලේ කැක්කුම එනවා දෝන්කාරෙට.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඕකෙන් අජිත් මුතුකුමාරනගේ සුදු අරලියා මල අහපන් :)