සබ් එකට බ්ලුටුත් එකක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සබ් එකට බ්ලුටුත් එකක්

    මගේ සබ් එකේ බුලුටුත් නෑ බන් රෙඩියෝ යු ඒස් බි අනන් මනන් ඔක්කොම තියෙනවා ෆොන් එක ගහන්නේ කේබල් එකකින් මේකට නැද්ද අපිට බ්ලුටුත් වලට කන්වර්ට් කරගන්න ගැඡට් එකක් ලංකාවේ තැනකින් ගන්න පුලුවන් එකක් .
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    bluetooth receiver tiyanawa aliexpress/ebay eken gennaganna puluwan.maha ganak na.ubata phone eken stream karanna pu;luwan