2 Way බෆල් එකක් හදමු

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    2 Way බෆල් එකක් හදමු

    ඔන්න මම අදත් අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ.අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2Way වූෆර් එකක් හදන විදිහ. ඔන්න එදා වගේම පියවරෙන් පියවර තියනවා හදා ගන්න හැටි. එහෙනම් ට්‍රයි කරලම බලන්න. මේක නම් නියම කොලිටියට බේස් ට්‍රිබල් ගන්න පුලුවන්. මේක වාහනේකට ගෙදරකට නියමෙට ගැලපෙනවා. කැමති නම් ඉතින් දන්නවනේ.....

    අවශ්ය උපකරන සහ අමුද්‍රව්ය මොනවද කියලා බලමු.

    *අගල් 10/8 ස්පීකර් එකක්,අවශ්ය ප්‍රමාණයට ට්වීටර් එකක්
    *අගල් 1/2 බෝර්ඩ් එකක්
    * අවශ්ය ප්‍රමාණයට ඇණ
    *ඇලවීමට ස්ටිකර් හෝ වෙල්වට්
    *බෆල් වයර් ක්ලිප් ගහන බේස් එක(ඒකේ නම දන්නෙ නෑ):baffled::baffled::baffled:
    *2way crossover
    එකක්
    *කියතක්
    *2" බේස් හෝල් එකක්
    *ජික්සෝ එකක්:rofl::rofl:


    හරි දැන් වැඩේ පටාන් ගමු.:D
    Messurment.

    1. Rectangular box:
      Height: 20"
      Width: 12"
      Depth: 14"


    magnify-overlay-200x150.gif

    speaker-3-0808.jpg


    speaker-4a-0808.jpg


    speaker-10-0808.jpg


    speakers-11-0808.jpg


    speaker-12-0808.jpg


    speaker-12-0808.jpg


    speaker-13-0808.jpg


    speaker-14-0808.jpg


    speaker-15-0808.jpg

    speaker-16-0808.jpg


    speaker-18-0808.jpg


    speaker-21-0808.jpg



    speaker-22-0808.jpg


    speaker-23-0808.jpg



    speaker-24-0808.jpg



    හොදයි නම් අඩුම තරමෙ බම්ප් එකක් කොමෙන්ට් එකක්වත් දලා යන්න හොදේ....:love::love::love:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Crossover ekak danakota hodama ekak dapan,nathinam crossover eka demmath na wage

    ela
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    macho

    please me wage ekak dhanakota hema deyak ma clear Daapan

    Speaker eke OHMS, Output eka, Cross over eke specification wage dhewal.

    if not anthimedi sounds quality awul wenawa.