2 Way බෆල් එකක් හදමු

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මොකක් නැතත් වුෆර් එක හොද එකක් වෙන්න ඕනේ. ඒ වගේම පීසෝ ටුවිටර් දාන්න එපා.(මිඩ් එකක් නැති නිසා ෆ්රීක්වෙන්සි ටිකක් මිස් වෙනවා) ගන්න පුළුවන් ගණන් වලට තියෙන කොලටි වුෆර් ගොඩක් වෙලාවට රවුම්.(වටේ හතරැස් නෑ.)ඒ වගේම කොන් එක රෆ් ගතියක් තියෙන්නේ. ඒ වගේම උස වැඩියි.ඒවාට ක්‍රොස් ඕවර් නොදා. ට්විටර් එකට 4.7 කැප් එකක් දැම්මත් ඇති. ඇතුලේ ස්ටීරියෝ කියල ගහල තියෙන ඒවා මලාට ගන්න එපා.ජරාව. එතැනදී දාල පෙන්නන්නේ කොලටියි කියල ඇහෙන විදියට. ඒවාට අහුවෙන්න එපා. වයර් හයි කරද්දී පාස්සන්නත් එපා. ක්ලිප් වලින් සෙට් කරන්න. නැත්නම් මොකක් හරි අව්ලක් තිබුනොත් මාරු කරන්නේ නෑ.
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මචන්ලා මොකක් නැතත් වුෆර් එක හොද එකක් වෙන්න ඕනේ. ඒ වගේම පීසෝ ටුවිටර් දාන්න එපා.(මිඩ් එකක් නැති නිසා ෆ්රීක්වෙන්සි ටිකක් මිස් වෙනවා) ගන්න පුළුවන් ගණන් වලට තියෙන කොලටි වුෆර් ගොඩක් වෙලාවට රවුම්.(වටේ හතරැස් නෑ.)ඒ වගේම කොන් එක රෆ් ගතියක් තියෙන්නේ. ඒ වගේම උස වැඩියි.ඒවාට ක්‍රොස් ඕවර් නොදා. ට්විටර් එකට 4.7 කැප් එකක් දැම්මත් ඇති. ඇතුලේ ස්ටීරියෝ කියල ගහල තියෙන ඒවා මලාට ගන්න එපා.ජරාව. එතැනදී දාල පෙන්නන්නේ කොලටියි කියල ඇහෙන විදියට. ඒවාට අහුවෙන්න එපා. වයර් හයි කරද්දී පාස්සන්නත් එපා. ක්ලිප් වලින් සෙට් කරන්න. නැත්නම් මොකක් හරි අව්ලක් තිබුනොත් මාරු කරන්නේ නෑ.
    CORRECT:D:yes::D