සබ් ස්පීකර් ගන්න තැනක්

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    සබ් ස්පීකර් ගන්න තැනක්

    වෑන් එකට සබ් එකක් ගහන්න ඕනේ බන්.. කොළඹ කොටුවෙන් හරි ඒ අවටින් හරි හොද සබ ස්පීකරයක් ගන්න තැනක් කියපල්ලකෝ
    අගල් 10 12 වගේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මන් දන්නෙ නෑ ඕයි.....
    avatar564432_1.gif
     
    • Like
    Reactions: Gedara_haraka

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    88 building eke balapan... hondada narakada danne ne/.... habai godak thora ganna tiyenawa..ganath shape
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    1st Cross Street එකේ කඩ set එකක්ම තියනවා speakers ම කරන .. ඔක්කොම ඉතින් Chinese තමා :yes::yes: