අය්යෝ බන් .. අරූ කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් ... ඌ සීට් එක කාටද දෙන්නේ නොදෙන්නේ කියන එක තම්බියගේ කැමැත්ත .. ඌ කිව්වේ උබ 55 ඇන්ටි කෙනෙක් දැකලත් සීට් එක දීපු නැති එක උබේ වැරැද්ද කියල ..සින්හල එකෙක් එහෙම කරපු දවසක උඹ ඕක මගෙන් අහපන්.
උඹට සින්හල නොතෙරුණාට මට කරන්න දෙයක් නැහැ. යකෝ මම මෙතන කැ* වැඩේ කිව්වේ ඒ ඇන්ටිට සීට් එක නුදුන්න එක නෙවෙයි. සීට් එක එහාපැත්තෙ හිටපු ගෑනිට නොදී අහල පහළක වත් නොහිටපු හම්බ කෙල්ලෙක්ටම කතා කරලා සීට් එක දීපු එක. ඒක තේරුම් ගනින්. හම්බයෝ කොහොමත් ගන්නෙ හම්බයොන්ගේ පැත්ත. ඒක උඹෙනුත් හොඳටම පේනවනේ. වැරැද්දට වැරැද්ද කියපන්.
උඹලා වගේ උන් එක්ක තර්ක කරන එකත් මගේ කාලේ නාස්ති කිරීමක්. ලෝකෙ පැතලි කියලා තාමත් හිතන් ඉන්න උන්ට කොහොමද මෙහෙම දෙයක් වත් තෙරුම් කරන්නේ.
ආ අනිත් එක තමයි මම නම් උඹේ වත් කාගෙවත් රෙප් කැපුවෙත් නෑ. ඔන්න මම උඹට රෙප් දීලා ඇති. මම උඹේ රෙප් කැපුවනම් මට ආයේ උඹට රෙප් දෙන්න බැහැනේ.
උබේ ඉඩම විකුනනකොට උබ එක විකුනන්න ඕන අල්ලපු ගෙදර ඉන්න එකාට විතරය් කියල වගේනේ උබ කියන්නේ ..


උබ පොන්න වැඩැක් කරලා ඇවිල්ල එකට හම්බයෝන්ට බනිනවා , ඉතින් සිංහලුන්ට හරියිද බන් ?



