සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්....

  • Dec 18, 2013
    535
    98
    28
    තව මාස තුනයි නෙ ඊට පස්සේ හැදෙන ආණ්ඩුව මීට වඩා ශක්තිමත් වෙයි :yes: එතකොට ඉතිං සෙට් එක පිටින් විස්සක් විතර ගියොත් මිසක් ඔය එකෙක් දෙන්නෙක් ගියාට බයවෙන්න ඕනේ නෑ නෙ

    හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එක අපේ අතේ තියෙන්නේ....

    ලබන පාර මහා චන්දෙන් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න හැමෝම දැනුවත් කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    තව මාස තුනයි නෙ ඊට පස්සේ හැදෙන ආණ්ඩුව මීට වඩා ශක්තිමත් වෙයි :yes: එතකොට ඉතිං සෙට් එක පිටින් විස්සක් විතර ගියොත් මිසක් ඔය එකෙක් දෙන්නෙක් ගියාට බයවෙන්න ඕනේ නෑ නෙ

    ශක්තිමත් වුණොත් හොඳයි. මේ මාස තුනේ බාල්දියක් දාන්න ඉඩ තියෙනව එහෙම නොවෙන්න. අර නලින් බණ්ඩාර කිව්වෙ බලමුකො කරන හැටි කියල
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අපේ රටට හරි යන්නේ විදායක ජනදිපති කෙනෙක් කියල මටනන් හිතෙන්නෙ බන්. පාර්ලිමෙන්තුවට බලේ දීඅල වැඩක් නැ විකිනෙන මන්ත්‍රිලා ඉන්නකොට. දැන් ගොටට මොකුත් කරගන්ඩ බැ හරියට මේ 19 හින්ද. 19 නන් වෙනස් කරන්ඩ ඕනේ. නිකන් අච්චරුවක් කරල ටියෙන්නෙ 19න්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අපේ රටට හරි යන්නේ විදායක ජනදිපති කෙනෙක් කියල මටනන් හිතෙන්නෙ බන්. පාර්ලිමෙන්තුවට බලේ දීඅල වැඩක් නැ විකිනෙන මන්ත්‍රිලා ඉන්නකොට. දැන් ගොටට මොකුත් කරගන්ඩ බැ හරියට මේ 19 හින්ද. 19 නන් වෙනස් කරන්ඩ ඕනේ. නිකන් අච්චරුවක් කරල ටියෙන්නෙ 19න්

    :yes::yes::yes::yes:

    ගෝටා ඊයේ බෙල්ලන්විල හාමුදුරුවෝ එක්කත් කිව්වේ ඒකයි 19 නිසා මුකුත් කරගන්න විදියක් නෑ කියලා...සිරාවටම විධායක ජනාධිපති කෙනෙක් නැතුව මේ රට හදන්න බෑ....එහෙනම් යුද්දෙත් තවම යනවා...