තව මාස තුනයි නෙ ඊට පස්සේ හැදෙන ආණ්ඩුව මීට වඩා ශක්තිමත් වෙයිඑතකොට ඉතිං සෙට් එක පිටින් විස්සක් විතර ගියොත් මිසක් ඔය එකෙක් දෙන්නෙක් ගියාට බයවෙන්න ඕනේ නෑ නෙ
හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එක අපේ අතේ තියෙන්නේ....
ලබන පාර මහා චන්දෙන් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න හැමෝම දැනුවත් කරන්න.
එතකොට ඉතිං සෙට් එක පිටින් විස්සක් විතර ගියොත් මිසක් ඔය එකෙක් දෙන්නෙක් ගියාට බයවෙන්න ඕනේ නෑ නෙ 
