සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...
මම Elakiriයේ Senior Member කේනේක් FAKE එකක් හදන් ආවේ මේක අහන්නමයි, අනේ උදවු කරපල්ලා........
මේකයි මචංලා Seen එක,
මගේ Current Love එකට දැන් අවුරුදු 4.5ක් වගේ, සම්බන්දේ පටන් අරන් අවුරුදු 1.5ක් 2ක් වගෙ යනකොට අපි ගෙවල් වලට කිව්වා මචං, කෙල්ලගෙ ගෙදරින් කිසි අව්ලක් නැහැ ඒහේ කට්ටියම එක පයින්ම මට කැමතියි. ඊට පස්සේ මං අපේ ගෙදර කට්ටියත් එක්ක කෙල්ලගෙ ගෙදරත් ගියා, ඊට පස්සෙත් අපේ ගෙදරිනුත් අවුලක් තිබ්බේ නෑ, අපේ ගෙදරින් දන්නවා මං එහේ යනවා එනවා කියලා, ඒත් දැන් පොඩි අවුලක් ඇවිත් තියේන්නේ අපේ ගේදරින්, ගේදරින් කිව්වාට ඈත්තටම අපේ අම්මාගේන්. හැබැයි අම්මා තාම මට කිව්වේ නැහැ, අම්මා අපේ මාමා එක්ක තමා කියලා තියේන්නේ ඔක දවසක් මං මාමලගේ ගෙදරදි දැන ගත්තා, දැන් seen ඒක මම දන්නවා කියලා තාම කවුරුත් දන්නේත් නැහැ හැබැයි.
දැන් මට දැන ගන්න ඕනේ අපේ ගෙදරින් මොකක් හරි ප්‍රශ්ණයක් අවොත් මං මොකද බං කරන්නේ? මට අම්මාත් ඕනේ..
කෙල්ලත් ඕනේ..

අනේ උබලාගේ අදහස් කියපල්ලා, අදහසක් නැත්තන් BUMP එකක් හරි දිපල්ලා... උබලාට පිං මචං....
හොරෙන් බලන එපා බන් වරේන් අතුලට..
.

| Anyway thanks machan comment ekata 
joke ekak ban kale 