හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    😍
    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.

    1723547441_6973098_hirunews.jpg

    ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

    වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/199894

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    මයිනට අරින්න දායක වෙච්ච සුපිරි බුවෙක්. බයියොන්ට සදාකල් අරින්න ලැබේවා.
     
    • Like
    Reactions: haunte

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ගෝඨාට මල් කියලා වදින්න ඕනේ අච්චර හිරවෙලාම හිටපු වෙලාවේ දිවත් ඔය හාල්පාරු රජිතයව ලඟට නොගත්තට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මයිනට අරින්න දායක වෙච්ච සුපිරි බුවෙක්. බයියොන්ට සදාකල් අරින්න ලැබේවා.
    ලොල්. මේ පොන්නයා චන්දෙනුත් පරාදයි නේද? මයිනට අරින එකේ කෙසේ වෙතත් ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගන්න මූ බබෙක් නෙමේ නේ. මූ හිතලා මයි ඒ වැඩේ කරලා මෝඩ ගොටට කඩේ ගියේ. පොනිලයි උගේ ගල් කොල්ලො ටිකයි කරෙත් ඒකමනේ. මුන් කොහොමත් එක ගොඩේ තමා ආයේ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ... :ROFLMAO: :ROFLMAO:
    සජීය ළග ඉන්නේ දෙගොල්ලයි. එකක් පෝනිල් ලඟට යන සෙට් එක. අනික උගේ ළග ඉදලා ඌට අරින සෙට් එක...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :lol:
    :lol: :lol:

    ලොල්. මේ පොන්නයා චන්දෙනුත් පරාදයි නේද? මයිනට අරින එකේ කෙසේ වෙතත් ඡන්දෙ කට උඩ තියලා කිඹුල් කතාවක් ඇදලා ගන්න මූ බබෙක් නෙමේ නේ. මූ හිතලා මයි ඒ වැඩේ කරලා මෝඩ ගොටට කඩේ ගියේ. පොනිලයි උගේ ගල් කොල්ලො ටිකයි කරෙත් ඒකමනේ. මුන් කොහොමත් එක ගොඩේ තමා ආයේ අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ... :ROFLMAO: :ROFLMAO:
    සජීය ළග ඉන්නේ දෙගොල්ලයි. එකක් පෝනිල් ලඟට යන සෙට් එක. අනික උගේ ළග ඉදලා ඌට අරින සෙට් එක...
    හා චිත්ත අදින පිරිමියා ........ :lol:
    :lol::lol::lol:
    ------ Post added on Aug 13, 2024 at 6:10 PM
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,282
    32,010
    113
    thissa aththanayaka gihin nadda? ,imihath giyane edawas wala mainage dath shakthimath karanna...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    😍
    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.

    1723547441_6973098_hirunews.jpg

    ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

    වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/199894

    ඒ කාලේ ඇමතිකමේ හිටියේ පිල්ලෙයාන් නම් ඌටත් ඕක දෙනවා. ඕවා මේ රොටා. මේ අවුරුදේ උබ එන අවුරුද්දේ මම.

    හොදම මුදල් ඇමති කම රවි කරුනානායකට හම්බුනෙත් ඔහොම

    හැබැයි ඔක්⁣කොම කුනු බේරේ වැවට එන එක ⁣හොදා