සමනලයා ???

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මචන්ලා පහුගිය දවස් වල මෛත්‍රී ලොක්කගේ ස්මනල කතාවත් එක්ක නැගල ගියා ත්‍රෙඩ් එකක් ලන්කාවට ආවේණික සමනල විශේශ ගැන. ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න පොඩ්ඩක් උදව් කරනවද,,,,
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන්ලා පහුගිය දවස් වල මෛත්‍රී ලොක්කගේ ස්මනල කතාවත් එක්ක නැගල ගියා ත්‍රෙඩ් එකක් ලන්කාවට ආවේණික සමනල විශේශ ගැන. ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න පොඩ්ඩක් උදව් කරනවද,,,,

    කොල්ලෙක්, වැදගත් ප්‍රශ්ණයක් ඇහුවාම සප් එකක් දෙන්න ඕනෑ. මෙන්න මචන්. ගිහින් බලන්න.

    http://www.slbutterflies.lk/

    https://en.wikipedia.org/wiki/Butterflies_of_Sri_Lanka

    https://www.dilmahconservation.org/butterfly-garden/sri-lanka-butterfly/

    තවත් එකක්, පාර්ලිමේන්තුව ලඟ ජපන්, ලන්කා මිත්‍රත්ව පාරේ අපේ ගම පහුවෙලා කිඹුලාවල පැත්තට යනකොට තියනවා "දිවසුරු උයන" කියලා තැනක්. මම දන්න විධියට එතන සමනල්ලු ගැන, බත්කූරන් ගැන වැඩමුලු තියනවා. පොඩ්ඩක් ගිහින් බලන්න. ඒවගේම වනජීවී එකෙන් ලංකාවට ආවේණික සමනල් විශේෂ ගැන පෝස්ටර් එකක් හදලා තියෙනවා. ඒක 2013දී අප්ඩේට් කලා රතු දත්ත පොතේ ඉන්න ලංකා සමනල් විශේෂත් ඇතුලු කරලා. බත්තරමුල්ලේ වනජීවී එකට කතා කරලා බලන්න ඒක ගන්න පුලුවන්ද කියලා.

    ජය!

     
    Last edited: