සමනලයෝ....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    සුභ උදෑසනක් මිතුරනේ..
    උදේම කාර්‍යාලයට යන්න කලින් මේ සූටි නූල දාලා යන්නේ.
    මේ වැඩ ටික අමුතු ලල් එකක් උදේම හිතට ගෙනාව නිසා..
    ​



    මෙතනින් පටන් ගමු..මේකේ තියෙනවා සමනල්ලු හදන විදියත්...​

    10557335_845935852113664_9114395618996158002_n.jpg


    10561739_692134477509098_1641562002333343955_n.jpg



    මෙතනින් එහාට තියෙන්නේ ඒවා යොදාගෙන කළ අපූරු නිර්මාණ...
    සරලව කිව්වොත්,ඔබටත් ඔබේ නිවසට/නිදන කාමරයට/ආලින්දයට සුන්දර පෙනුමක් එක්කරන්න මේ නිර්මාණ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්;);)...විවිධ වර්ණයෙන් යුතු කඩදාසි පාවිච්චි කලා නම් තවත් අපූරුයි..විශේෂයෙන්ම විවාහ මංගලෝත්සව වලදී මේ වගේ සරල එහෙත් සුන්දර නිර්මාණ හරිම වැදගත්...:yes::yes:
    ​



    10569029_10201600694379484_1341624192384676154_n.jpg



    10450976_785416344843329_3265889509216520062_n.jpg



    10562970_845935915446991_7305309633799704087_n.jpg



    10487357_845936185446964_6176951040332181890_n.jpg



    10520749_845936222113627_6463638402489253206_n.jpg




    10450152_845935952113654_6640871904955017110_n.jpg



    10501894_845936085446974_2158813606576386218_n.jpg



    10489960_845936132113636_6627103655457012571_n.jpg



    10454130_845936142113635_4306502416563175563_o.jpg




    10306730_845936218780294_1095088275099242681_n.jpg



    10561793_845936255446957_8356172370070334689_n.jpg



    10394826_845936312113618_6067143562829672952_n.jpg




    10570438_845936372113612_8209351525509500361_n.jpg



    10580136_845936878780228_8769111695286767156_n.jpg



    10478944_845937405446842_1629644169080547604_n.jpg



    එහෙනම් ඉතින් බම්ප් කරලා...
    සලකලා යන්න..:yes::yes::yes:
    සුභ දවසක්...
    ත්‍රිවිධ රත්නයේ සරණයි...!!!
    දවස සාර්ථක වේවා....:):):)​
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උදේ වැඩට යන්න කලින් රෙප් ටිකක් හිඟා කාලම යමු.ජෝකේ. Thanks for sharing with us.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    උදේ වැඩට යන්න කලින් රෙප් ටිකක් හිඟා කාලම යමු.ජෝකේ. Thanks for sharing with us.

    ඔව් පිට් එක...රෙප් හිඟා කෑවා..අවුලක් නෑනේ..?:(:(:(
    හිඟා කාපු රෙප් වලින් උදේට කන්න කියලා බැලුවේ..:sorry::sorry:උඹටත් තුන්වේල කන්න රෙප් ඕන නම් කියපන්..තව වැඩිපුර රෙප් ලැබුනොත් අළුත් ෂර්ට් එකක් ගන්නත් ඕන...:rolleyes::rolleyes:
    ​
     
    • Like
    Reactions: kiripani