සමනලී උසාවි යති

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සමනලී උසාවි යති

    මත්පැන් චක්‍රලේඛය හකුලා ගත්තැයි සමනලී ඇතුළු 11ක් උසාවි යති

    කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් ‍11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

    නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඞී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා ,චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

    මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කාරියන් ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිළඳී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම වළකාලීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව එහි සඳහන් වේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    ඔහ් සංස්කෘතිය උඹේ :rofl::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    ඒ කියන්නෙ ගැණු බොන්න ඕනි කියලද?:nerd:
     
    • Like
    Reactions: ruchira55

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හොඳම වැඩේ පිරිමින්ටත් ඕක තහනං කරන එක :yes: එතකොට හරිනේ මොකෝ කියන්නේ කට්ටිය :P

    අවන්කවම මං නම් කටේ තියල තියා බෝතලයක් වත් අල්ලල නෑ රෙඩ්ලේබල් හිස්බෝතලයක් නම් අල්ලල තියනව
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    :dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවන්කවම මං නම් කටේ තියල තියා බෝතලයක් වත් අල්ලල නෑ රෙඩ්ලේබල් හිස්බෝතලයක් නම් අල්ලල තියනව

    මමත් අල්ලල නෑ.:yes::yes: මට යාලුවෙක් ශොට් එකක් දාල දුන්නොත් තමයි බොන්නෙ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    :baffled::baffled::baffled:
     
    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    පිරිම ටිකට මුලින් කෙල උනා බීල බීල:( දැන් ගෑනුන්ටත් කෙලවන්නලු:lol:. අඩු වෙලා තිබුනෙ ඕක විතරයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.
    oka thiyala idaganin
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවන්කවම මං නම් කටේ තියල තියා බෝතලයක් වත් අල්ලල නෑ රෙඩ්ලේබල් හිස්බෝතලයක් නම් අල්ලල තියනව
    මම හිතුවේ අරවට වගේම කනබොන ඒවටත් බිලියා දස්ස ඇති කියල. :P බොන්නේ නැත්තන් කොච්චර හොඳද :)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පිරිම ටිකට මුලින් කෙල උනා බීල බීල:( දැන් ගෑනුන්ටත් කෙලවන්නලු:lol:. අඩු වෙලා තිබුනෙ ඕක විතරයි.

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113

    :yes::yes:

    :dull::dull:

    oka thiyala idaganin

    ඕක ඉතින් තියලා ඉඳගන්න වගේ දේවල් කරාම ආයි ආයි දකිනකොට මතක් වෙනකොට ඉවසන් ඉන්නම බැරි කැහිල්ලක් තියෙනවා.

    ඔය සහෝදරයො ටික එකතුවෙලා ටෑර් සෑයක දාලා අළුටික විතරක් ඉතිරි වෙන්න පුච්චලා දැම්මොත් නරකද? අපි පක්ෂයි. මොකෑ කියන්නෙ? කොරමුද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes:

    :dull::dull:

    ඕක ඉතින් තියලා ඉඳගන්න වගේ දේවල් කරාම ආයි ආයි දකිනකොට මතක් වෙනකොට ඉවසන් ඉන්නම බැරි කැහිල්ලක් තියෙනවා.

    ඔය සහෝදරයො ටික එකතුවෙලා ටෑර් සෑයක දාලා අළුටික විතරක් ඉතිරි වෙන්න පුච්චලා දැම්මොත් නරකද? අපි පක්ෂයි. මොකෑ කියන්නෙ? කොරමුද?
    ha mulin uba :rofl:
     
    Similar threads