සමනලී උසාවි යති

Vodka Kolla

Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    අපි තමත් දුප්පත් රටක් උනේ අපේ මන්ද මනිසකත්ය නිසයි,.:yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තහනම තිබ්බ කාලෙ උවමනාවක් තිබ්බෙ නෑ නේද හැබැයි.. :rofl:
    හැබැයි වැඩේ වැරදී.. ගෑනුන්ට කියල වෙනම එකක් ඕන නෑ නෙ දෙගොල්ලොටම සම අයිතීන් තියෙන්න ඕන..
    මේ රටේ උනුත් හරියට හම්බයෝ වගේ ගෑනුන්ව කන්ට්‍රෝල් කරන්න හදන්නෙ..
    ගෑනු කියන්නෙ තනියෙන් හිතල තීරණයක් ගන්න බැරි සත්තු ජාතියක් නෙවේ නෙ..
    හම්බයෝ ගෑනුන්ට ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නැති එකයි මේකයි නිකන් කම්පෙයා කරල බලපන්..
    වෙනසක් නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට රනිල්ගේ ගල් කොල්ලන්ට බාර් වල රස්සාව කරගන්න පුලුවන් නේහ්
    මංගල මාම දුරදිග බලල සමනල පැටවුන්ගේ රැකියා අර්බුදෙට විසඳුමක්ද මේ ගෙනත් තියෙන්නේ :rofl:
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඔව් අපි ගෝත්‍රික හුත්තල තමයි. උබ ඔච්චර පොස් හුත්තෙක් නම් උබෙ අම්මලා අක්කා නංගිලා ගෑණු එක්කලා වට කරගෙන බීපන්කො. ගෝත්‍රික හුත්තලට පොස් ගති කියන්න අහවල් හුත්තකටද. මෙච්චර කල් බොලා බිව්වෙ මේ නීතිය තියෙන බවක් දන්නෙ නැතුව නම් දිගටම බීපල්ලකො. පොලීසියෙන් ඇවිත් බොන ගෑනුන්ව අල්ලන් ගියෙ නෑනේ. උබ පට්ටම පොස් පොරක් උනාට අර ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා කොරන දේවල් උබ දන්නවද දන්නෙ නෑ. උබ එහෙම දේවල් ගැන දන්නෙ නැත්නම් කියපන් ගෝත්‍රික අපි ඉන්නවා පොස් තොපිට කියලා දෙන්න.

    හැම ජනාධිපතිවරයෙක්ම පත් වෙන්නෙ මතට තිත කියාගෙන, හැබැයි උන් ආවට පස්සෙ කරන්න යන්නෙ කැසිනෝ ගේන එක නම්, ගැසට් ගහලා තියෙන නීතිය බුරුල් කරන්න නම්, ඒකට මේ කිසිම එකෙක්ට වරමක් ලැබිලා නෑ. මතට තිත කියන්නෙ පිරිමි බොන එකත් සීමා කරලා නැත්තටම නැති කරන්න වැඩ කරන එකට. හරි නම් බාර් ලයිසන් එකක් දෙන්න වත් මුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ. කට ඇරියොත් නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පොලවෙ හැපෙන්න ගන්නවා. හැබැයි ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා අපේ පවුල් සංස්ථාවට කෙලින්න එකකොට ගොන්යක්කු ටික රතු පලස් එලලයි පිලිගන්නෙ. තොපි ඉතින් පොස් විදිහට හිතුවට, වැඩ කරන්නෙ ඇතුලෙ පුස් උන් වත් නොකරන විදිහටනෙ.

    මම නම් කියන්නේ feminism වගේ වටිනා සංකල්ප ලංකාවට හඳුන්වල දීලා පිරිමින්ට තියෙන තැන නැත්තට නැති කරන්න ඕනේ. මේ thread එක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1834228&highlight=israel දියුනු සන්ස්කෘතියක් තියෙන බටහිර රටවල ගෑනු සමතැන අරගෙන පිරිමින්ට ඇප නැති වෙන්න දෙන හැටි. අපේ 2500 ලබ්බත් එක්ක ලංකාවේ ගෑනු කවද මේ වගේ දියුණු වෙයිද දන්නේ නෑ.

     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය උසාවි ගිය නෝනෙටනම් ඕනෙ කරටි කැඩෙන්න බ්ලැක් ලේබල් ගහල සිගරට් පෙට්ටියක් ඉවර වෙනකන් දෙතුන් දෙනෙක් එක්ක Orgy එකක් දාන්න.මේ ලමය හැදිල තියෙන්නෙ එහෙමනෙ.

    හැබැයි නීතිය පැත්තෙන් ගත්තමනම් ලිංගිකත්වය පමනක් පදනම් කරල බාර් වල වැඩ කරන්න හරි ඒකෙන් ගිහින් බොන්න හරි බෝතල් ගේන්න හරි බෑ කියන එක ස්ත්‍රින්ගෙ අයිතිවාසිකම් පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා.මුස්ලිම් හෝ දෙමල කාන්තාවන් මේවගෙ තත්වෙට කොහොමවත් පත් වෙන් නැති නිසා සිංහල කාන්තාවන් තමා මේ නඩුවෙ එන මොනාහරි ප්‍රතීලයක බල පෑමට ලක්වෙන්නෙ.

    උසාවිය කිව්වොත් ඔව් කාන්තාවන්ට අයිතියක් තියෙනවා කියල..
    මෙච්චර්කල් සිංහල බහුතර කාන්තාවන් කරන්න පුලුවන් කියල නොදඇන හිටපු රස්සාවකට කල්චර් එකකට ඔවුන්ට නීතියේ අරාධනයෙන්ම යන්න පුලුවන්.සමහර සමනල්ලිලට නිකන් ඉබ්බ දියේ දැම්ම වගේ චාන්ස් එකක් වදිනවා.
    ඔය දැන් ගෑනු ගොඩක් ෆැශන් එකට මිනිහට වඩා ලව් කරන්නෙ පෝන් එකට..පාරෙ යන්නෙ කන් වයරින් කරල,බස් එකේ වෑන් එකේ මෙලෝ සිහියක් නැතුව 24x7 කොට කොට ඉන්නවා.කොල්ලන්ට වත් නැති ඇබ්බැහි වීමක් උන්ට තියෙන්නෙ පෝන් වලට. ඒවගේ නීතියෙ ආරාධනයෙන්ම ෆැශන් එකට බොන්න සිගරට් ගහන්නත් පැලැන්තියක් සෙට් වෙයි.සිංහල කාන්තාවන්ගෙන් සෙට් එකක් එහෙම රැල්ලට යනකොට සිංහල පවුල්වලට ඩැමේජ් එකෙක් වෙන්න පුලුවන්..ඔය සිංහල බෞද්ධකමයි කියල ලේබල් එකටහරි තියෙන එකත් සොරි වෙයි.

    උසාවිය කිව්වොත් කාන්තාවන්ට එහෙම කරන්න බෑ කියල..
    මෙච්චරකල් දැන හෝ නොදැන ඒවගේ බාර් වල වැඩකරපු කාන්තාවන්ට ජොබ් නැතිවෙනවා..ඔවුන් මෙතෙක් කරන ජොබ් නීතිවිරෝධි වෙනවා මෙතැන් සිට..අනික මෙච්චර කල් ෆුඩ් සිටි අනන් මනන් වලින් බෝතල් ගත්ත ගෑනු,,රෙස්ටුරන් වට බිව්ව ගෑනු මින් පස්සෙ ඒ දේ කරන එක නීතිවිරෝධි වෙනව...


    එනිසා මේ නඩු කොයි පැත්තට ගියත් ප්‍රශ්න ඉතුරු වෙනවා.
    ම්ංගල අර වගේ ගැසට් එකක් ගහල කරේ දිමි ගොට්ටක් ඇදගත්තවගේ වැඩක්...කවුද ද්න්නෑ මේ ගැසට් එකේ පිටිපස්සෙ ඉන්න සෙට් එක..ජනාධිපතිත් මේකට චාටර් වෙන්න තියෙනවා.සමරහ දේවල් තියෙනවා අත තියන්න අවුස්සන්න හොද නැති..එහෙම දෙයක් තමා මේ ඇවුස්සල තියෙන්නෙ. සමහර විට මේක පිටුපස මීට වඩා ලොකු ප්ලෑන් එකක් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට දැන් ගෑනු අයට මත්පැන් නිශ්පාදන ආයතන වල ඔෆිස් එකේ ජොබ් එකක් කරන්නත් බැරිද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    Umba kohomada hariyatama kiyanne umba pirmiyek gahaniyek newei kiala. Umba kohomada hariyatama kianne kello biwwama sanskruthiyata hani wenawa kiala. Sanskruthiya kianne umbata aithi deyak da :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා මොනව කොරත් උන් බන් ආතල් එකේ කාටවත් කරදරයක් නැතුව ඉන්නවා. ඒකට අපේ සංස්ක්රැතික කට්ටිය අනිත් එකාට ඉරිසිය කර කර, පොල් ගගහ, හූල්ල හූල්ල මැරෙන්න යනවා....

    ඒකනේ බං අපේ උන් බිව්වත් ඊට පස්සේ එක්කෝ ගෑනිට තඩි බානවා නැත්තම් අල්ලපු ගෙදර එකත් එක්ක ගහගන්න යනවා එක විකාරයි......ඔන්න සංස්කෘතිය :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සංස්කෘතියෙ අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ ගෑණු බිව්වෙත් නෑ. පිරිමි බිව්වෙත් නෑ.
    ඒකාලෙ තෙලිජ්ජ පෙරාගෙන බිව්වෙ පිටසක්වලයොද:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ දැවෙන ප්‍රශ්නේ ...:rofl:

    අවුරුදු 14 ඉස්කෝලේ යන ළමයි දුශනේ කරනවා සක්කිලි එතකොට ඔය බැල්ලි එව්වට උසාවි යන්නේ නැද්ද ? :angry:
    :angry:

    ගනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බොන්න නැති එකද ?:rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරුසිරා;22743693 said:
    ලංකාවේ දැවෙන ප්‍රශ්නේ ...:rofl:

    අවුරුදු 14 ඉස්කෝලේ යන ළමයි දුශනේ කරනවා සක්කිලි එතකොට ඔය බැල්ලි එව්වට උසාවි යන්නේ නැද්ද ? :angry:
    :angry:

    ගනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බොන්න නැති එකද ?:rofl:

    ගෑනු දූශනේ කරනව කියල ඒ බැල්ලි උසාවි ගිහින් මක් කරන්නද? මොනවගේ උසාවි තීන්දුවක් ගන්න කියලද කියන්නෙ?:D
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මරුසිරා;22743693 said:
    ලංකාවේ දැවෙන ප්‍රශ්නේ ...:rofl:

    අවුරුදු 14 ඉස්කෝලේ යන ළමයි දුශනේ කරනවා සක්කිලි එතකොට ඔය බැල්ලි එව්වට උසාවි යන්නේ නැද්ද ? :angry:
    :angry:

    ගනුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බොන්න නැති එකද ?:rofl:

    methana bona nobana eka nemei ban ehema alcohol banned karnawa nam pirimintath karanna oona. ganunta witharak ehema karanne moko ban
    meka arabiya da ... ape gon bijjala sanskruthiya kiyala heta aniddata kiyai Arabiye wage ganunta drive karannath baha kiyala.
    echarata harak yako
    Buddhist Taliban culture ekak da oona ubalata ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සින්හලුන්ගෙයි මුස්ලිම් එවුන්ගෙයි වැඩි වෙනසක් නැහැ වගේ අපේ සමහර උදවියගේ අදහස් බලද්දී
     

    Similar threads