සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    සමනල කන්ද

    මචන් මම මේක කියන්නේ සමනල කන්දට අපහාස කරන්න නොවේ. කළුතරට, කළු ගඟ හරියටම පටන් ගන්න තැන පෙන්නේ නෑ නේද බන්. අඩුම තරමින් පටන් ගන්න ප්‍රදේශයවත් නිශ්චිතව පෙන්නේ නෑ නේද? තව දෙයක්, මහවැලි ගඟත් සමනල කන්දෙන් පටන් ගන්නවා කිව්වට හරියටම බැලුවොත් එය පටන් ගන්නේ කොත්මලා ඔයෙන් කොත්මලා කන්දෙන්. ඒ විදියට බැලුවොත් ජපානේ ෆුජි කන්දෙන් හිම දියවෙලා වැටෙන දියපාරවල් ආරම්බ වෙන ප්‍රදේශය, ජපානයේ කිහිප තැනකදීම මුදු වෙරළට පේන ස්ථාන තියනවා. පටන් ගැන්ම පෙනීම/ නොපෙනීම කෙසේ වෙතත් සමනල කන්දත්, ලංකාවේ වැඩිම ජල පරිමාව ගලා යන ගග වන කළු ගඟත් ටිනා, අගනා අමිල සම්පත් දෙකක්.

    World Trade Center එකෙ උඩ තට්ටු වලට හැමදාම උදේට පේනවා බන්..
    කලුතර බෝධිය ලග පාලම උඩට ඉර පායන වෙලාවට හොදට පේනවා.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    mama dakala thyenawa ude pandara 6 ta withara clear dhawasaka kalaniya palama langa bus halt eke indan dakka
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Gampaha, Balummahara, Miriswatta, yakkala... oya pathi valata udeta penava

    ai bn samanala kanda ude paandarata penava vage, daval velavata pen nathhe :confused:

    suntime.gif
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    උදේ 6.30ත විතර කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට කලින් පෙනුනා. මට මතක විදියට දෙසැම්බර් මුල තමයි මම දැක්කේ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මචන් මම මේක කියන්නේ සමනල කන්දට අපහාස කරන්න නොවේ. කළුතරට, කළු ගඟ හරියටම පටන් ගන්න තැන පෙන්නේ නෑ නේද බන්. අඩුම තරමින් පටන් ගන්න ප්‍රදේශයවත් නිශ්චිතව පෙන්නේ නෑ නේද? තව දෙයක්, මහවැලි ගඟත් සමනල කන්දෙන් පටන් ගන්නවා කිව්වට හරියටම බැලුවොත් එය පටන් ගන්නේ කොත්මලා ඔයෙන් කොත්මලා කන්දෙන්. ඒ විදියට බැලුවොත් ජපානේ ෆුජි කන්දෙන් හිම දියවෙලා වැටෙන දියපාරවල් ආරම්බ වෙන ප්‍රදේශය, ජපානයේ කිහිප තැනකදීම මුදු වෙරළට පේන ස්ථාන තියනවා. පටන් ගැන්ම පෙනීම/ නොපෙනීම කෙසේ වෙතත් සමනල කන්දත්, ලංකාවේ වැඩිම ජල පරිමාව ගලා යන ගග වන කළු ගඟත් ටිනා, අගනා අමිල සම්පත් දෙකක්.

    ව්‍යවහාරයට කියන්නේ, මහවැලි කැළණි කළු වලවේ යන ගංගා, සමනළ කන්ද මුදුනේ සිට පැන නැන්ගා කියලනේ.එකයි එහෙම කිවුවේ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    බෙල්ලන්විල වතුර බටේ ගාවට පේනව
    අත්තිඩියටත් පේනවා