සමනල කන්ද
World Trade Center එකෙ උඩ තට්ටු වලට හැමදාම උදේට පේනවා බන්..
කලුතර බෝධිය ලග පාලම උඩට ඉර පායන වෙලාවට හොදට පේනවා.
මචන් මම මේක කියන්නේ සමනල කන්දට අපහාස කරන්න නොවේ. කළුතරට, කළු ගඟ හරියටම පටන් ගන්න තැන පෙන්නේ නෑ නේද බන්. අඩුම තරමින් පටන් ගන්න ප්රදේශයවත් නිශ්චිතව පෙන්නේ නෑ නේද? තව දෙයක්, මහවැලි ගඟත් සමනල කන්දෙන් පටන් ගන්නවා කිව්වට හරියටම බැලුවොත් එය පටන් ගන්නේ කොත්මලා ඔයෙන් කොත්මලා කන්දෙන්. ඒ විදියට බැලුවොත් ජපානේ ෆුජි කන්දෙන් හිම දියවෙලා වැටෙන දියපාරවල් ආරම්බ වෙන ප්රදේශය, ජපානයේ කිහිප තැනකදීම මුදු වෙරළට පේන ස්ථාන තියනවා. පටන් ගැන්ම පෙනීම/ නොපෙනීම කෙසේ වෙතත් සමනල කන්දත්, ලංකාවේ වැඩිම ජල පරිමාව ගලා යන ගග වන කළු ගඟත් වටිනා, අගනා අමිල සම්පත් දෙකක්.
World Trade Center එකෙ උඩ තට්ටු වලට හැමදාම උදේට පේනවා බන්..
කලුතර බෝධිය ලග පාලම උඩට ඉර පායන වෙලාවට හොදට පේනවා.
kadawatha 

dan aurudu dekak wenawa.