~සමනළයෙකුට වෙඩි තැබීම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එදා යන්න යනකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. වෙලාව තිබ්බේ නැති නිසා මුකුත් ලිව්වේ නැහැ.
ඒක නිසා මම අද හොයාගෙන ඇවිත් යමක් සටහන් කරන්න හිතුවා. එදා වෙඩි වැදුන සමණල්ලු කිහිප දෙනෙක් ගෙන් එක්කෙනෙක් තමයි විජය කුමාරතුංග කියලයි මට හිතෙන්නේ. ප්‍රේමකීර්තිද අල්විස් වගේ අහිංසක මිනිස්සුත් නිකරැණේ එදා මරා දැමුණා.
විජය කුමාරතුංගලා, ප්‍රේමකීර්තිද අල්විස්ලාට එදා වෙඩි තියලා දැම්මට ඒ මැරයින්ට ඔවුන්ව විනාශ කරන්න බැරිවුනා. අදටත් ඔවුන්ගේ නම මිනිසුන් ඇතර රැදී තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
රොන් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ වගේ මාන හිතවාදියෙකු ගැන සටහනක් ගොනු කිරීම පිලිබඳව.

අවසාන වශයෙන් මේ ගැන කීමට මම කොහේදි හෝ කියවපු පොඩි දෙයක් මතක්වුනා. කාගේ කියමනක්ද කියලනම් මතක නැහැ....

" උමතු මිනිසෙක්ට උයනක ඇති ගස් සියල්ල විනාශ කල හැක. එහෙත් වසන්තය උදාවන එක වැලැක්වීමට ඔහුට නොහැකි වනු ඇත............"

බොහොම ස්තුතියි මිස්සක මල්ලියා සටහන කියෙව්වට හා මල්ලි අවසානයට සඳහන් කරල තියෙන සුන්දර පොඩි වැකියට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
http://www.lankalibrary.com/pol/vijaya2.htm

රොන් අයියා මේක කියෙව්වද මම දන්නේ නෑ...

මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ගරුකරන පුරුශයන් තිදෙනා..

1. තාත්තා
2.සේකර
3.විජය....

ආදරනීය විජය, ඔබට ිිවන් සුව....

මං කියෙව්වා රසික මල්ලියා..

මොකද මගෙත් ප්‍රියයන්ගේ ලැයිස්තුවේ විජයට තිබුනේ ඉහලම තැන හා විජයව ඒ කාලේ මං විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලන කටයුතුවලදීත් ඉන් බැහැරවත් ලඟින් ඇසුරු කල නිසා...

බොහොම ස්තුතියි මල්ලියා සටහන කියෙව්වට..

එහෙම මානව හිතවාදියෙක් ජීවිතයේ වැඩියෙන්ම ගරු කරන පුද්ගලයින් තිදෙනා අතරට එක් කරගැනීමෙන් මල්ලියාත් මල්ලිගේ මිනිස්කමේ පපුව අපට අඳුන ගන්න ඉඩ සලසලා දී තියෙනවා....
 

danudnk

Member
Dec 30, 2009
215
4
0
U.A.E (Dubai)
obage nirmana wlata apyema sinhala basawen sinhala akurin mata adahasak denne bari wena 1man duk wenawa...wenarataka apahasuwen jiwath wena api wage ayata oba idiripath karana nirmana mahagu aswasillak....mage sahurdaya obata godak loku wenasak athikala haki...
 
  • Like
Reactions: ronsilva

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
obage nirmana wlata apyema sinhala basawen sinhala akurin mata adahasak denne bari wena 1man duk wenawa...wenarataka apahasuwen jiwath wena api wage ayata oba idiripath karana nirmana mahagu aswasillak....mage sahurdaya obata godak loku wenasak athikala haki...

sahodaraya mata hondata therenawa oba wage pita rataka inna kenek vindina duka haa thanikma..

mokada mamath awurudu 20k thisse pitarataka(canada) jeewath wena nisa...

api ekathuwela ape samajayata yamak karamu..

menna methanin oyata puluwan sinhala liyana software eka download karaganna:ethakota sinhalen liyanna ha kiyawanna puluwan

http://www.mediafire.com/?nzvmkijmdwd


gataluwak thibenam mata pm ekak ewanna...
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
අතට අසුවෙන හා ඇසට පෙනෙන මායිමක පියෑඹු සුන්දර සමනලයෙකුට කුරිරු බල ලෝභීන් වෙඩි තබා මරා දැමූවේ අද වගේ දිනක මීට අවුරුදු විසි දෙකකට පෙරය

:eek:
politics gawagatte nettan thama innawa :dull:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදයේ උණ්ඩයෙන් හා කැරලිකරුවන් යැයි කියා ගනිමින් නැටවුනු රූකඩයක පාපතර හස්තයෙන් නැගුණු ගිණි පුළිඟුව විජයව නිහඩ කරේය
මානව දයාවෙන් පිරුණු සැබෑ මිනිසෙකු (ජාති ආගම් කුළ බේදයෙන් තොරව සැබෑ මිනිසෙකු යැයි කිව හැකි) දැයෙන් සමුගත්තේය :(
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:eek:
politics gawagatte nettan thama innawa :dull:

තමන්ගේ හිතට එකඟව ගරු කල හා තමන් හරි යයි විශ්වාස කල දේශපාලනය කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනවනේ...
අනික විජය දේශපාලනය ඇඟට ඇතුල් කර ගත්තේ බහ තෝරන ඉතාමත් කුඩා වියේ තමන්ගේ මාමා වන මහාචාර්ය කාලෝ පොන්සේකාගේ අතේ එල්ලිලා ප්‍රබල සමාජවාදී නායකයන් වූ කොල්වින් හා ඇන්.ඇම්ල හමුවෙන්න ගිය මුල් අවධියේ පටන්මයි...

ජනතා විමුක්ති පෙරමුනෙන් කෙලින්ම තමන්ගේ ජීවිතයට සුවිශාල තර්ජන තියෙද්දී විජය උත්සාහ කලේ රටේ පොදු ජනතාවට සමානාත්මතාවයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් ගොඩ නගලා දෙන්න...ඒ දේශපාලනය කරල මැරුනත් දුක නැති බවයි ඔහුගේ එකම අභිප්‍රාය වුනේ...

බොහොම ස්තුතියි ඔබේ අදහසට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදයේ උණ්ඩයෙන් හා කැරලිකරුවන් යැයි කියා ගනිමින් නැටවුනු රූකඩයක පාපතර හස්තයෙන් නැගුණු ගිණි පුළිඟුව විජයව නිහඩ කරේය
මානව දයාවෙන් පිරුණු සැබෑ මිනිසෙකු (ජාති ආගම් කුළ බේදයෙන් තොරව සැබෑ මිනිසෙකු යැයි කිව හැකි) දැයෙන් සමුගත්තේය :(

බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ සැබෑ අර්ථ කථනයට...

එහෙම මිනිස්සුන්ගේ ආයු කාලය අපේ කලාපයේ රටවල බොහෝ අඩුයි..

ආයු කාලය කොහොම හරි අඩු කරන්න ඕනෙ කියල මාන බල බලා ඉන්න ඕනෙ තරම් අදිසි බලවේග එදත් බිහිවෙලා තිබුන හින්දා හා අදටත් ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා...
 
Last edited:

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
සමාජය පිලිබද යථාර්තවාදී පුලුල් දැක්මක් හා අවබෝධයක් සතුවු සුන්දර හදවතක්!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජය පිලිබද යථාර්තවාදී පුලුල් දැක්මක් හා අවබෝධයක් සතුවු සුන්දර හදවතක්!!


බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ සටහනට
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
[FONT=&quot]hrQm sA@v|qW sthnk~. @g`dk~ s~wSwQyQ obt mwky avqQ kl`t. vQjy a@p~ hqvw~ wSL sq` amrNWy mwkyk~.
[/FONT]
Harima sanvedi satahanak. Godak sthuthi obta ape mathakya avadi kalata. Vijaya ape hadavath thula sada amaraneeya mathakayak.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[FONT=&quot]hrQm sA@v|qW sthnk~. @g`dk~ s~wSwQyQ obt mwky avqQ kl`t. vQjy a@p~ hqvw~ wSL sq` amrNWy mwkyk~.
[/FONT]
Harima sanvedi satahanak. Godak sthuthi obta ape mathakya avadi kalata. Vijaya ape hadavath thula sada amaraneeya mathakayak.


බොහොම ස්තුතියි ඔබට සටහන කියෙව්වට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hoda manussayek gana aawarjanayak :)
ada vijewa marapu ayama Vijege sindu thamange satanpata karagena :(

ps.
eth meka site feedbck eke damme ai

ඒක නම් ඇත්ත තමයි මල්ලියා.. අද ඒ ගොල්ලොම ඒ ගීත තමන්ගේ ජන්ද ව්‍යාපාරවලටත් උපයෝගී කරගෙන..

මා දන්නා තරමින් රෝහණ විජේවිරගේ කැමතිම සිනමා නළුවත් විජයමයි.. විජය මරා දමන්න පෙලඹුනෙත් ඒ අයමයි..

බොහොමත්ම ස්තුතියි මල්ලියා අදහස්වලට..

**site feedback එකේ දැම්මේ මේ මනුස්සයට ලැබෙන්න ඕනෙ උපහාරය වැඩි දෙනෙක් ලවා ලබා දෙන්න හිතපු හින්දයි.. වෙන site එකක දැම්ම නම් විනාඩි 5න් ඕක යට ගිහින් කිසි කෙනෙකුට දකින්න ලැබෙන්නේ නෑ..

කෙල්ලෙක්ගේ පොඩ්ඩක් අඟ පසඟ පෙන්නලා pic එකක් දැම්මොත් ඒකට වැල නොකැඩී ප්‍රතිචාර ලියමින් ඒවාම bump කරමින් ඉන්නා තැනක මේවා ගැන කුමන කථාද මල්ලී**....
 

Similar threads