සමනළී_උයා පව්

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    _92933263_95057f2e-d18a-4bfb-984c-ebe02c5cc3f6.jpg

    කොළඹ ගාලු මුවදොර පිටියේ ලොව විශාලතම නත්තල ගස ඉදිකිරීමේ කටයුතු යළි ආරම්භ කළ බව සංවිධායක කමිටුව පවසයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව නත්තල් ගස යළි ඉදිකිරීමට තීරණය කර තිබෙන බවත් සංවිධායක කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    සාකච්ඡාවෙන් අනතුරුව නත්තල් ගස ඉදිකිරීමේ කටයුතු යළිත් ආරම්භ කරන මෙන් අගමැතිවරයා විසින් වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුණ රණතුංග වෙත දැනුම් දෙනු ලැබූ බවත් නත්තල් ගස ඉදිකිරීමේ කමිටුවේ සභාපති මංගල ගුණසේකර මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

    පසුගිය දෙසැම්බර් 06 වැනි දින කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බව සඳහන් කළහ.

    දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම පිණිස මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ එහිදී ඉල්ලීමක් කළහ.

    ඉන් අනතුරුව නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවතා දැමීමට අර්ජුණ රණතුංග අමාත්‍යවරයා නියෝග කළ නමුත්, කතෝලික භක්තිකයන් ඇතුළු බොහෝ දෙනා කාදිනල් හිමියන්ගේ එම අදහස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් කර තිබුණි.

    අදාළ ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදගන්නා බවට 'කිසියම් පිරිසක්' කාදිනල් හිමියන්ට වැරදි තොරතුරු ලබා දී ඇති බව සංවිධායක කමිටුවේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.

    මීට පෙරාතුව සැලසුම් කළ පරිදිම නත්තල් ගස ලබන සතියේ විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

    BBC sinhala

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හරි හරි උඹල දැන් මෙතන පොරකන්න එපා. පෝලිමට වරෙල්ලා.
    උකන උන් දකුණු පැත්තෙන් පෝලිමක් හැදියල්ල
    උන් උකනවා බලාගෙන අතේ ගහන උන් වම පැත්තේ පෝලිමක් හැදියල්ලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි උඹල දැන් මෙතන පොරකන්න එපා. පෝලිමට වරෙල්ලා.
    උකන උන් දකුණු පැත්තෙන් පෝලිමක් හැදියල්ල
    උන් උකනවා බලාගෙන අතේ ගහන උන් වම පැත්තේ පෝලිමක් හැදියල්ලා.

    :yes: :yes:

    mama 1 st
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කරුමෙට ඉපදුනු නිසා ජීවත් වෙන්න රුපියල් සත වලට ඇඟ පෙන්නලා ඇඟ විකුණන් කන තේඋඩිච්චියෝ බං. කවුරුත් ක්‍රිස්තියානි අයට නත්තල් සමරන්න එපා ඒ සල්ලි දුප්පත් අයට දෙන්න කිව්වේ නෑ නෙ. කිව්වේ බොරුවට ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න එපා ඒ සල්ලි වලින් දුප්පත් අයට දෙයක් කරලා දෙන්න කියලා.

    මම බෞද්ධ. මම වුනත් කියනවා ලෝකේ ලොකුම තොරණ හදන්න එපා ඒ සල්ලි වලින් සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලාට වැඩ ඉන්න කුටියක් හදලා පූජා කරන්න කියලා. තොරණක් හදපුවාම මිනිස්සු ආධාර කරනවා. ඒ තොරණ පෝය දෙකටම පෙන්නලත් ආයෙ කීප අවුරුද්දක්ම පෙන්නන්න පුළුවන්. චිත්‍ර වලින් පණිවිඩයක් දෙනවා අපේ බෞද්ධ ජාතක කතා වලින්.

    නත්තල් ගස් ගැන මම දන්නේ නෑ. අපිත් පොඩි කාලේ නත්තල් ගස් හදනවා නත්තලට. පවුලේ සේරමලාත් නෑදෑයොත් සේරමලා බෞද්ධ වෙලත්. වත්තල හරියේ තියෙනවා නත්තල් සැරසිලි. ඒවා ගෙනත් සරසනවා. ටොෆි චොක්ලට් එල්ලනවා. කරත්තයක් වගේ හදලා ඒක සරසලා ඒක කෑම බීම වලින් පුරවනවා. පොඩි කාලේ ආසාවට විනෝදෙට කරපු දේවල්.

    මුන් වගේ එලදෙන්නු මසටවත් වැඩක් නෑ. ඔය කරන්නේ ක්‍රිස්තියානි අයවයි බෞද්ධ අයවයි කොටවන්න වැඩක්. ඇඟ විකුණලා ගන්න සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට බත් පාර්සලයක්වත් අරන් දෙනව නම් ඊලඟ ජීවිතේ තිරිසනෙක් වත් වෙන්න පිනක් තිබ්බොත් ඕකිට යන්තම් කන්න බොන්නවත් ලැබෙයි. අසරණ ජීවිත. ඇඟ පෙන්නලා මිනිස්සුන්ගේ කාමය අවුස්සනවා මදිවට ආගම් අතර භේද ඇති කරනවා.
    well said mchn
     
    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43

    :D :D
    Patta kathawa machan & its the absolute truth