එල thread එකක්. මම ඉස්සර දලබුවෝ හබුනාම ඔක්කොම ගෙදර ගෙනල්ල බාජනයක දාල ඒ ගහේ කොළ ගෙනල්ල දීල ඔක්කොම දලම්බුවෝ ටික සමනලයෝ කරලා යවනවා.
ඇහැල ගහේ හිටපු දලබුවන්ගෙන් grassyellowls ල
ඇත්තෝර ගහෙන් emigrants ල
අනෝද ගහෙන් tail-jay
දොඩම් ගහෙන් common Mormon
මම ඇති කරලා යවල තියෙනවා