උන් නම් බන් ඕවා ප්ලෑන් කරලම කරනවා ඇති බන්.රට පනින්න තියෙන ආසාවට
ඔව් ගොඩක් උන් කරනවා ඔය වැඩෙ.
එකෙන් වෙන්නෙ රට චා වෙනවා.
මාධ්‍යනිදහස නැහැ කියලා හංවඩු ගැහෙනවා.
ගිහින් ඉතිං සුද්දාගෙ ටොයිලට් වැඩයි , වෙටර් වැඩයි තමා කරන්නෙ .
උන් නම් බන් ඕවා ප්ලෑන් කරලම කරනවා ඇති බන්.රට පනින්න තියෙන ආසාවට
ඔව් ගොඩක් උන් කරනවා ඔය වැඩෙ.
එකෙන් වෙන්නෙ රට චා වෙනවා.
මාධ්‍යනිදහස නැහැ කියලා හංවඩු ගැහෙනවා.
ගිහින් ඉතිං සුද්දාගෙ ටොයිලට් වැඩයි , වෙටර් වැඩයි තමා කරන්නෙ .
රට පනින්න සිංහලු රටට කරන කෙළවිල්ල දැක්කහම සිංහලු ගැන දුක හිතෙනවා බන් ....
පොඩි පොඩි එවුන් නෙමේ ඇමතිවරුන්ගේ ළමයි එහෙමත් ඉන්නවා ...හමුදාවල ලොකු නිලතල දරපු එවුන්ගේ ළමයි ඉන්නවා
රට පාවලා දීලා එසයිලම් ගත්ත එවුන් .....ඒවා ඔක්කොම හරි තව හෙන දේශප්‍රේමින් වගේ රගන හැටි දැක්කහම හරිම අප්පිරියයි ....
වැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?
ගෝඨාභයකාරයා යුධ හමුදාවෙ ඉන්න ගමන් හිටි හැටියේ කාටවත් නොකියා රට පැන්නෙ යුද්ධේ දරුණුවට යද්දිවැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?

වැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?

අඩෝ සිරාද බන්.....මරුසිරා;22884759 said:උ රට පැන්නලු නේද දැන් කොටින්ට සපෝර්ට් කරනවා කියල තිබ්බ ඇත්තද බොරුද මන්ද

ඌ..තමා 2010 දි සුදුකොඩි video ටික සල්ලි වලට විකුනලා රටපැනල ඉන්නේ..![]()
ගෝඨාභයකාරයා යුධ හමුදාවෙ ඉන්න ගමන් හිටි හැටියේ කාටවත් නොකියා රට පැන්නෙ යුද්ධේ දරුණුවට යද්දි
වෙන මොකටවත් නෙමෙයි මැරෙන්න බයට හැංගෙන්න
එහෙම පැනලා ගිය උන් තමා දැන් රඟන්නෙ![]()
මාධ්‍යවේදියෙක් නෙ ? ත්ර්ජන තියෙනවා කියලා පනින්න ඇති සරණාගත මට්ටමෙන්.
ගොඩක් මාධ්‍යවේදීන් ට්‍රයි කරන්නෙ ඕකට තමා.
පෝද්දල ජයන්ත කියන එකත් ඉන්නෙ ඇමරිකාවෙද කොහෙද ?