සමන්කුමාර-RUPAWAHINI

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන් නම් බන් ඕවා ප්ලෑන් කරලම කරනවා ඇති බන්.:yes: රට පනින්න තියෙන ආසාවට

    ඔව් ගොඩක් උන් කරනවා ඔය වැඩෙ.
    එකෙන් වෙන්නෙ රට චා වෙනවා.
    මාධ්‍යනිදහස නැහැ කියලා හංවඩු ගැහෙනවා.
    ගිහින් ඉතිං සුද්දාගෙ ටොයිලට් වැඩයි , වෙටර් වැඩයි තමා කරන්නෙ .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ගොඩක් උන් කරනවා ඔය වැඩෙ.
    එකෙන් වෙන්නෙ රට චා වෙනවා.
    මාධ්‍යනිදහස නැහැ කියලා හංවඩු ගැහෙනවා.
    ගිහින් ඉතිං සුද්දාගෙ ටොයිලට් වැඩයි , වෙටර් වැඩයි තමා කරන්නෙ .

    රට පනින්න සිංහලු රටට කරන කෙළවිල්ල දැක්කහම සිංහලු ගැන දුක හිතෙනවා බන් ....

    පොඩි පොඩි එවුන් නෙමේ ඇමතිවරුන්ගේ ළමයි එහෙමත් ඉන්නවා ...හමුදාවල ලොකු නිලතල දරපු එවුන්ගේ ළමයි ඉන්නවා

    රට පාවලා දීලා එසයිලම් ගත්ත එවුන් .....ඒවා ඔක්කොම හරි තව හෙන දේශප්‍රේමින් වගේ රගන හැටි දැක්කහම හරිම අප්පිරියයි ....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Rama ltte link thibai kiyanawa ne isara idanma..CBK,dehiwala bomb welawe ehema Rama aero hariye hitiyai kiyanawane...mata Rama godak mathaka apu podi kale ltte gahapu lake house attack ekedi Rama live feed dunna radio eke..ltte paya 3-4k eda oya lake house to maradana wenakam selam damane...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    රට පනින්න සිංහලු රටට කරන කෙළවිල්ල දැක්කහම සිංහලු ගැන දුක හිතෙනවා බන් ....

    පොඩි පොඩි එවුන් නෙමේ ඇමතිවරුන්ගේ ළමයි එහෙමත් ඉන්නවා ...හමුදාවල ලොකු නිලතල දරපු එවුන්ගේ ළමයි ඉන්නවා

    රට පාවලා දීලා එසයිලම් ගත්ත එවුන් .....ඒවා ඔක්කොම හරි තව හෙන දේශප්‍රේමින් වගේ රගන හැටි දැක්කහම හරිම අප්පිරියයි ....

    වැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?

    උත් එහෙම තමයි ....බැසිලුත් එහෙම තමයි ...ඔක්කොම රට පාවලා දීලා පැනපු එවුන් තමයි ...මොකෝ ඉගෙනගන්න ගියපු හරි රස්සා කරන්න ගියපු එවුන් නෙමේනේ ඕකුන් එකෙක්වත්
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය වේසිගෙ පුතා ඩොලර් මිලියන ගානකට හමුදාවෙ උන් මිනිස්සුන්ට වෙඩි තියන විඩියෝ වගයක් විකුණලා. ආමි එකෙන් මරන්න එනවා කියලා අන්තිමට ඇමරිකාවට පැන්නා :lol:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    වැඩක් නැහැ බන් කතාකරලා. දෙශප්‍රෙමි කිව්වාහම මතක් උනෙ දෙශප්‍රෙමි ගොඨාභයත් එහෙම එක්කෙනෙක් නෙද ?
    ගෝඨාභයකාරයා යුධ හමුදාවෙ ඉන්න ගමන් හිටි හැටියේ කාටවත් නොකියා රට පැන්නෙ යුද්ධේ දරුණුවට යද්දි
    වෙන මොකටවත් නෙමෙයි මැරෙන්න බයට හැංගෙන්න
    එහෙම පැනලා ගිය උන් තමා දැන් රඟන්නෙ :lol:
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ඌ..තමා 2010 දි සුදුකොඩි video ටික සල්ලි වලට විකුනලා රටපැනල ඉන්නේ..:oo::oo:
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මරුසිරා;22884759 said:
    උ රට පැන්නලු නේද දැන් කොටින්ට සපෝර්ට් කරනවා කියල තිබ්බ ඇත්තද බොරුද මන්ද
    අඩෝ සිරාද බන්.....:eek:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Media kiyala nikan mokekwath danne nethi un ehemath rata penala innawa ban army eken maranna innawa kiyala. Maha kalakanni.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් කොහොම රැඟුවත් ගෝට, ෆොන්සේකා තමයි යුධ ජයග්‍රහණයේ නියමුවෝ.


    ගෝඨාභයකාරයා යුධ හමුදාවෙ ඉන්න ගමන් හිටි හැටියේ කාටවත් නොකියා රට පැන්නෙ යුද්ධේ දරුණුවට යද්දි
    වෙන මොකටවත් නෙමෙයි මැරෙන්න බයට හැංගෙන්න
    එහෙම පැනලා ගිය උන් තමා දැන් රඟන්නෙ :lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ආමි එකෙන් කරපු මෙහෙයුම් මොනවද බං, මූනෙ යකෝ නියම මෙහෙයුම කරල තියෙන්නෙ. අපි ඕකට නම දාමු ‘‘හුලූ-වික‍්‍රම’’ මෙහෙයුම කියල.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මාධ්‍යවේදියෙක් නෙ ? ත්ර්ජන තියෙනවා කියලා පනින්න ඇති සරණාගත මට්ටමෙන්.
    ගොඩක් මාධ්‍යවේදීන් ට්‍රයි කරන්නෙ ඕකට තමා.
    පෝද්දල ජයන්ත කියන එකත් ඉන්නෙ ඇමරිකාවෙද කොහෙද ?

    ඌට ඇටකටු කූඩු වෙන්න ගැහුවා ම අායි මරණ කල් මෙහෙ බලන් ඉන්න යැයි?

    "2009 වසරේ ජුනි මාසයේ පැහැරගෙන යන ලද පෝද්දල ජයන්ත දැඩි පහරදීමකට ද ලක්වීමෙන් අනතුරුව මහමග අතහැර දමා ගොස් තිබිණි.අස්ථි බිඳීම් කිහිපයක් නිසා මසකට ආසන්න කාලයක් ඔහුට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබාගැනීමට සිදුවිය."

    http://www.bbc.com/sinhala/sri-lanka-40342061