සමන්ගන් ,ඇෆ්ගනිස්ථානය ....

nilantha1110

Member
Jun 6, 2011
52
9
0
Colombo, Sri Lanka
සමන්ගන් ,ඇෆ්ගනිස්ථානය ....

සමන්ගන් ,ඇෆ්ගනිස්ථානය .....

4 වන ශත වර්ශයට අයත් විශාල බෞද්ධ ආරාම සංකීර්ණයකට අයත් ශෛලමය දාගැබකි . සමිපූර්ණ දාගැබම පොළොව යට්න් පිහිටන සේ කලු ගලින් නෙලා ඇත .මේ සමග තවත් විශාල ලෙන් භූගත ලෙන් ආරාම පද්ධතියක් ද හමු වී ඇත . අන්තවාදීන්ගේ බාදා නිසා කැණීම් හා සංරක්ෂන කටයුතු අඩපනව ඇත

Visit us : http://videsa.info

1470365_394170800714417_1206643397_n.jpg


1488726_394170894047741_971150370_n.jpg


1476666_394170514047779_1756366331_n.jpg

 
  • Like
Reactions: netlife007

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඇෆ්ගනිස්ථානය ඉස්සර බෞද්ධ රටක් නමුත් රෂීඩන් කැලීපේට් එක මගින් ඇෆ්ගනිස්තානය අල්ලගත්තට පස්සේ ඒක ස්ලාම් වුනා. ඒක වුනේ ක්‍රි.වර්ශ 642 දී වගේ
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපරාදේ මචන්. ඕව පහුවෙනකොට ඕකුන් විනාස කරලා දානව පහු වේනකොට..