සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි

    එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනප්‍රිය සිනාමා නළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. [FONT=&quot]රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පීඩිත පන්තියේ නියෝජිතයකු වන සමන්ත විද්‍යාරත්න මහතා කෙලින් කතා කරන වංචා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දූෂණ හෙළිකරන අයෙකු බවය. එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමින් මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]Ranjan kiyanne Jeppo tika arunama Parliament eke baya nathuwa anduwe redi galawana dial eka ne :cool::cool:
    [/FONT]
     
    • Like
    Reactions: Sri_Sampath

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරිනුත් කිව්වා බං unp එකට චන්දෙ දෙන්න බැරි නම් jvp එකට දෙන්න කියල
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    වැඩක් නැ බන් මෝඩ ජහමනයා ගහන්නේම කතිරේ මහරජානොට.මුන්ට කන්න නැතුව පුකේ මකූලු දැල් බැදුනත් ගහන්නේ මහරජානොටමයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    samanthage katha tikanam sira ban.hariyata baluwoth minissu ekka inne un witharai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    හරිනුත් කිව්වා බං unp එකට චන්දෙ දෙන්න බැරි නම් jvp එකට දෙන්න කියල

    දෙන්නගෙම අදහස් වලට මාගේ ප්‍රණාමය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඒ කෙසේ නමුත් , රන්ජන් නම් පුදගලයා , නළුකමට වඩා , දේශපාලනයට ඉතා සුදුසු බව මාගේ හැගීමයි
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    a2ga2x.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ කෙසේ නමුත් , රන්ජන් නම් පුදගලයා , නළුකමට වඩා , දේශපාලනයට ඉතා සුදුසු බව මාගේ හැගීමයි

    ow Ranjage film nam nodakin.. :rofl::rofl:
    habai politician kenek widiyata mama garu karana buwek :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....
     
    Sep 2, 2014
    30
    3
    0

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....

    ඔව් මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ හාමු කෙනෙක් අප්පු කෙනෙක් අදිපතියෙක්
    තමන්ගේ මට්ටමේ මිනිසුන්ට කැමති නැහැ]. තියන කුහක කමහා වහල් මානසිකත්වය
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එදා බලය ප්‍රොග්‍රැම් එකෙදි හරිනුත් කිව්ව ඔය සින් එක ,අපිට දෙන්න බැරිනම් ජෙවිපියට දෙන්න කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමන්තට අපේ බත් ගිලින ජනතාව චන්දය නොදීමට හේතු.....

    අපේ එවුන්ගේ ඔලුවේ තියෙනවා , තමන් ව පාලනය කරන්න තමන්ට ඉහල තෙල්ජස් පුද්ගලයෙක් ඕනා බව (අධිරාජ්‍යවාදී නිවට කම , පරම්පරාවේ කොහේ හරි කොනක සුද්දෙක් ජාතකෙට හවුල්වීම නිසා) එනිසා සමන්ත වගේ කුඩා , සයිස් එකෙන් පොඩි , බෙල්ලේ මොල්ලි නැති , බඩ අඩු , සුදු නොඅදින , දුප්පතුන් ගැන කතා කරන , පත්වෙන්නටත් කලින් බලය නොපෙන්වන , මරගුන නැති , සල්ලාලකම් නැති
    කෙනෙකුට චන්දය දෙන්න අකමැතියි.....

    ane nikan palayan ban yanna.. oya pradesheesha sabhawala, palath sabhawala mone tharan inna oya wage minissu... unta chande hamba wenne un wadak kaeayi kiyala minissu hithana nisa... nathuwa minissunge chanda aran anduwata bana bana inna unta minissu chande denne naa palath sabha wala.... ona parliment chnadekadi nan deyi!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුනත් මේ පාර ප්‍රධාන පක්ෂ/දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා.......

    මම හිතන්නේ ජවිපෙට මේ වර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. දත වගේ හෙලවෙන බලය රැක ගන්න නම් ජවිපෙ න්‍යාය පත්‍රයට යන පලාත් සභාවක් හැදිය යුතුයි..........