සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ජනප්‍රිය සිනාමා නළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මහඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. [FONT="]රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පීඩිත පන්තියේ නියෝජිතයකු වන සමන්ත විද්‍යාරත්න මහතා කෙලින් කතා කරන වංචා[/FONT][FONT="], [/FONT][FONT="]දූෂණ හෙළිකරන අයෙකු බවය. එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්රචාරක රැලියක් අමතමින් මෙම ඉල්ලීම කිරීම විශේෂත්වයකි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]Ranjan kiyanne Jeppo tika arunama Parliament eke baya nathuwa anduwe redi galawana dial eka ne