සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    9N3MjiZ.jpg

    මේ පොරගේ බෝයිෆ්‍රෙන්ඩ් ද ?
    :rofl:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මොනවා කියන්න කියලා තේරෙන්නේ නෑ බන්. :(
    අපි කොච්චර බැන්නත් බලපන්කෝ ඉන්න මිනිස්සු ගොඩ. මුන්ට පිස්සු බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    sHYzi2Z.jpg

    සැදැහැවත් උපාසිකාවගෙ කෙහෙරැල්ල
    හික්... හික්....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹල මේ වගේ අය පස්සෙන් මිනිස්සු යන එක ගැන පුදුම වෙන එක ගැන මට පුදුමයි.

    සමයන්ට වෙඩි තියපු වෙලාවෙ සන්තෝස වෙච්ච මිනිස්සු සමයන්ගේ ඉන්ටවීව් එක දැකල පුදුම විදිහට දුක් උනා 'අනේ එයාට සමාජෙන් හරියට අසාදාරන කම් වෙලා කියල'.

    ඒ වගේ සුදුයි කලුයි වගේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දෙයක් තෝරලා බේරලා අරගන හරි වැරැද්ද තේරුම්ගන්න බැරි මිනිස්සු බුද්ධාගම වගේ ගැඹුරු දහමක් විකුර්ති කරනවද නැද්ද කියල තේරුම් ගනීවිද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹල මේ වගේ අය පස්සෙන් මිනිස්සු යන එක ගැන පුදුම වෙන එක ගැන මට පුදුමයි.

    සමයන්ට වෙඩි තියපු වෙලාවෙ සන්තෝස වෙච්ච මිනිස්සු සමයන්ගේ ඉන්ටවීව් එක දැකල පුදුම විදිහට දුක් උනා 'අනේ එයාට සමාජෙන් හරියට අසාදාරන කම් වෙලා කියල'.

    ඒ වගේ සුදුයි කලුයි වගේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දෙයක් තෝරලා බේරලා අරගන හරි වැරැද්ද තේරුම්ගන්න බැරි මිනිස්සු බුද්ධාගම වගේ ගැඹුරු දහමක් විකුර්ති කරනවද නැද්ද කියල තේරුම් ගනීවිද?

    :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ වගේ අයව ශාසනයෙන් නෙරපන්න බැරි මුලු ශාසනේම ඉන්න අයගෙ කිල්ලෝට වල හුණු ටික ටික තියන නිසාද