සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    "මහණෙනි, මතු උපදිනා අනාගත භය පහකි ! ඔබලා ඒවා දත යුතුයි ! දැන,ඒවා පහ කිරීම සඳහා වෑයම් කළ යුතුයි... !"මතු කාලයෙහි කය නොවැඩූ,සිත නොවැඩූ,ප්‍රඥාව නොවැඩූ, භික්ෂූහු ඇතිවෙති.ඔවූහු (එබඳුම වූ) අනුන් උපසම්පදා කරති...ඔවුහු අධිශීලයෙහි,අධිචිත්තයෙහි,අධිප්‍රඥාවෙහි හික්මවීමට අසමත් වෙති... මෙසේ ධර්මය පිරිහීමෙන් විනය පිරිහෙයි.විනය පිරිහීමෙන් ධර්මය පිරිහෙයි...............(විනය පිටකය,ආසවට්ඨාණීය ධර්ම....)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    9N3MjiZ.jpg


    මේ පොරගේ බෝයිෆ්‍රෙන්ඩ් ද ?

    :D
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රහතන් කෙනෙක් කවදාක්වත් තමන් රහත් වෙලා කියලා පම්පෝරි කියන්නේ නෑ. මේ අවස්ථාවේදී සියලුම ලෞකික සැප සම්පත් අත ඇරලා ඉන්නේ. ඒ කියන්නේ කිසිම ඇල්මක් නෑ ලෞකික සම්පත් වලට. මේ කාරණය බොරු කියලා කියනවා නම් අපිට දහම් පාසලේදී ඉගැන්නුවේත් බොරු වෙන්න ඕනා. අර කතා වස්තුවක් තිබ්බා තමන්ගේ තාත්තා සෝවාන් වෙලා කියලා එයා කලුරිය කරනකන්ම තමන්ගේ දරුවාවත් දන්නේ නැතිව හිටපු. මතක විදියට විශාකා දෙවියගේ තාත්තා. වරදින්න පුලුවන් පොඩි කාලේ ඉගෙන ගත්ත නිසා. සමාවෙන්න එහෙම උනොත්.

    මගේ ප්‍රශ්ණය:

    1) රහත් වෙලා නම්, එහෙනම් ඇයි මැණික් ආසන වල ඉන්නේ?
    2) මැණික් හැර වෙන ආසන තිබ්බේම නැද්ද?

    මහණ උන කෙනාට මිනිස්සුන්ව මැනලා ඉක්මනට තීරණ ගන්න පුලුවන් නම් බණ කියන පුලුවන් ලස්සනට අර්ථවත්ව. බොරුවට කාටවත් නොතේරෙන පාලි කෑලි කියනවට වඩා මම කලින් කියුවා වගේ යම් උගත්කමක් ඇති කෙනෙක් මහණ උනොත් (අද කාලේ හැටියට) හොදට හම්බ කරන් සැපවත් ජීවිතයක් ගත කරන්න පුලුවන්. එකම පොඩි දෙයකටයි මහන්සි වෙන්න ඕනා. ඒ සූත්‍ර ටිකයි, අනෙකුත් ගැඹුරු ධර්මයෙන් යම් තාක් දුරකට කට පාඩමින් වගේ මහන්සි වෙලා කැපවෙලා ඉගෙන ගන්න ඕනා. ගිහියෙක් තමන්ගේ ජිවිතේ කොච්චර බාදක එක්ක හැප්පෙන්න ඕනාද? ගෙවල් හදන්න, දරුවන්ට කන්න බොන්න දෙන්න, වාහන වතුපිටි නඩත්තු කරන්න, දෙනික වියදම් නඩත්තු කරන්න ඔය වගේ.. දැන් මේවා පන්සලේ හාමුදුරුවෝ කරන්නේ නෑනේ? අන්න ඒකයි පොඩි කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී ඉතා සැපවත් ජීවිතයක් ගත කරන්න.

    අපිට පෙන්වන්න කොළඹ අවට එක පන්සලක නායක හාමුදුරුවන්ට පැජෙරෝ එකක් නැති කෙනෙක්? අඩුම තරමින් කාර් එකක් හෝ කිහිපයක්වත් තියෙනවා. දැන් එතකොට ගිහියන් මේවා පන්සලට සතුටින් දුන්නා නම් ඇයි කොළඹින් පිට තියෙන පන්සල් වල ධර්මය බොරුද එයාලගේ පන්සලේ වාහනයක් නැත්තේ?

    මම මේ කරුණු කාරනා පෙන්වලා දෙන්නේ තමන්ගේ බුද්ධියෙන් හිතලා බලන්න. මම මිත්‍යාදුෂ්ටික නෙවෙයි. අපේ පරම්පරා ගානක්ම හොද සිංහල බෞද්ධයෝ. නමුත් බුදු දහම විචාර බුද්ධියක් තියෙන අයෙකුට ගැඹුරටම තේරුම් ගන්න පුලුවන් ශක්තිය වැඩියි.


    :yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ajahn Munindo

    ajan-sumedho-41.jpg


    මෙයා තමයි හාමුදුරුවෝ :love:

    mama godak ma kiyawala/ahala thiyenne ajahn brahm, ajahn chah. eh hamuduruwarunge pradanama wenasak thamai eyala bana kia kia witharak inne naha thamanuth bawana karala practice eka karanawa.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama godak ma kiyawala/ahala thiyenne ajahn brahm, ajahn chah. eh hamuduruwarunge pradanama wenasak thamai eyala bana kia kia witharak inne naha thamanuth bawana karala practice eka karanawa.

    Ow eka aththa machan. Mama UK innaddi dakke me hamuduruwo. eya thamai Northumberland wala thiyena Aruna Ratanagiri (Harnham Buddhist Monastery) eke chief thero. lankawe godak kattiya enawa. malaysian, thai wage kattiyath enawa dan denna, bana ahanna.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මෙයා නම් රහත් වෙලා නැ.
    රහත් වුණහම සිත් පහල වෙන්නේ නෑ..
    රහත් වුණාම ආසවල් නැනේ.. ඒක නිසා ජීවත් වෙලා වැඩක් නැ.. ඒක නිසා එසැනින්ම පිරිනිවන් පානවා..

    මෙයා මිනිසුන්ව ගොනාට අන්දවනවා. මෙයාගේ ලාභ ප්‍රයෝජන උදෙසා.. මෝඩයොත් ඇදගෙන නානවා.
    මෙයාට ත්‍රිපිටකය කටපාඩම්. ඒක නිසා කවුරුහරි අහන ඔ්නම තැනකින් උත්තර දෙනවා. ඒක නිසා එයා නොමග යනවා මෙයා මාර්ගඵල ලබලා කියල සිතල.